කියලා වැඩක් නැ මෙයා, එව්වානම්.. නාසා එකේ උන් කියනකොටයි මමත් පාලි පොතක් පෙරලලා බැලුවේ. අම්මපා, බුදුහාමුදුරුවො කියලා තියන එවා නාසා එකේ උන් දැනුයි කියන්නේ. චුට්ටක් වේලාසන අපෙන් ඇහුවනම් ඩොලර් බිලියන ගානක් ඉතුරුයි.. කොහෙද උන් ඉතින් අලි වන්සෙන්නේ.. ඒ නිසා මමත් උන් හොයාගත්තට පස්සේ පාලි පොතේ පිටු පෙරලලා...