කො යකො දැන් මේකේ හිටිය උන්?

Death-Inn

Member
Dec 12, 2015
96
19
0
කො යකො දැන් මේකේ හිටිය උන්?

කො දැන් මරාගෙන මැරෙන්න හිටපු බොබොසේ කට්ටිය.. එකෙක්නැනේ මේ වත්තල සීන් එකට.. ත්‍රේඩ් නම් වැහි වැහැලා. යමුද කියලා අහපුවහම නැ හාවක් හූවක්.. ස්ටිකර් විතරද? බල්ටි නැද්ද?

Last edited:

Death-Inn

Member
Dec 12, 2015
96
19
0
වත්තලට තියා දැන් පැලියගොඩටවත් යන්න එකෙක් නැ. නැ.. නැ.. බන්, උන් මාලු පිහි ගේන්නේ නැලු.. වරෙල්ලා යන්න.. ඔව් බන්, ගොඩක් උන් ඔය යුටියුබ් වීඩියො එක දැකලත් නැ.. මූදූ යන උන්ට මොන යුටියුබ්ද? ඒ නිස ඔක එච්චර චාටර් වෙලත් නැ වරෙල්ලා යන්න.. සූ ගාලා ටීවී චැනල් වලින් මයික් තිබ්බට කිසි චැනල් එකක ඔක පෙන්නලත් නැ.. රාජ්ය මාද්යත් නැ නොවැ.. ඉතින් වරෙල්ලා බය නැතුව..
 
Death-Inn

Member
Dec 12, 2015
96
19
0
mokakda ban waththala scene eka?
අනේ මන්දා.. මමත් කිව්වට ඒක කිව්වේ නැනේ.. ඔන්න උඩ දැම්මා..

මේකනේ බන්, සීන් එක. තක්කඩි කාදිනල් අපිට ඉඩම් දෙන්න බැ කියනවා වත්තලින්.. අපිට කිව්වට අපිටම නෙමෙයි. කොහෙද යන එකෙක් වත්තලින් ඉඩමක් අරන් පොඩි බිස්නස් එකක් දාන්න කියලා සෙට් උනා. කාදිනල්ගේ උන් ඉඩම දෙන්න බැලු, අපිට ආරන්චි උනා ඉතින් ඔක. වේලි වේලි හිටිය අපිටත් මේක මදැ.. ඇල්ලුවා කුරුස කාරයන්ගේ හතර හන්දි වලින්ම ජයන්ති මාවතේ ඉදන්.. දැන් මේ වත්තල වඩින්න කියලා.. උබත් එනවයි..
 
Last edited:

Death-Inn

Member
Dec 12, 2015
96
19
0
හිතේ කැක්කුමට මම නම් තනියම හරි යනවා බන්..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නැ අවශයතාවයක් නැ කාදිනල් කවුද කියක දැනගත්තම මදෑ, මොකටද හැම බොලෙටම බැට් කරන්නෙ, කාදිනල් ඉල්ලන් කෑවනේ ඒ ඇති හොදටම.
     
    • Like
    Reactions: Chamath2015

    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    නැ අවශයතාවයක් නැ කාදිනල් කවුද කියක දැනගත්තම මදෑ, මොකටද හැම බොලෙටම බැට් කරන්නෙ, කාදිනල් ඉල්ලන් කෑවනේ ඒ ඇති හොදටම.
    ෆුල්ටොස් හරි කමක් නැ ගහමු බන්.. නිකන් ඉන්න එකනේ. රටට ජාතියට වැඩක් කරපල්ලකො..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆුල්ටොස් හරි කමක් නැ ගහමු බන්.. නිකන් ඉන්න එකනේ. රටට ජාතියට වැඩක් කරපල්ලකො..
    මොකො මෙච්චර රිදිල, දැන් දවස් ගානක් තිස්සෙ නේද දගලන්නෙ. උබ නටන නැටිල්ලෙන්ම පේනව කාදිනල් කොහොම නටනව ඇතිද කියල, ඉල්ලන් කෑව නේද කාදිනල් පව් අප්ප, උදේ ඉදන් හවස් වෙනකන් සුද්දට අල්ලගෙන ඉදල ලොරි ටොක් එකක් දෙන්ඩ ගිහින් නෑව කාදිනල්.:lol::lol::lol:
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    මොකො මෙච්චර රිදිල, දැන් දවස් ගානක් තිස්සෙ නේද දගලන්නෙ. උබ නටන නැටිල්ලෙන්ම පේනව කාදිනල් කොහොම නටනව ඇතිද කියල, ඉල්ලන් කෑව නේද කාදිනල් පව් අප්ප, උදේ ඉදන් හවස් වෙනකන් සුද්දට අල්ලගෙන ඉදල ලොරි ටොක් එකක් දෙන්ඩ ගිහින් නෑව කාදිනල්.:lol::lol::lol:
    නැවා කියන්නේ මචන්. ශැම්පු ගාලා නැවා.. අනික බලහන්කො අපේ හාමුදුරුවො කියන හැටියට දැන් රට කරවන්නෙත් කාදිනල් ගොයියා.. ඒ හැටියට තම්බි හොදයිනේ බන්, උන් හරකෙක් මරාගෙන, බිස්නස් එකක් කරන් හිටියට කැලයක් කැපුවට, රට කෙරෙව්වයැ. හීමිච්චා වගේ හිටියට මූ මහා පොරක්නේ බන්.. මේ කියන්නේ අපේ හාමුදුරුවො, සොබිත උන්නාන්සෙත් නෙමෙයිලුනේ, අප මහා නිරිදානන් වන උත්තම අතිගෞරව පූජ්යපාද නැ සොරි ඒඅ නැ. හිටපු ජන අන්දිපදි වත්මන් කුරුනැගල දිසාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විසිතුරු, අතිගරු මහින්ද ස්වාමින්ද්‍රයානන්, ආහ් ආයෙත් වැරදුනා. මැතිතුමා ගෙදර යැව්වේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නැවා කියන්නේ මචන්. ශැම්පු ගාලා නැවා.. අනික බලහන්කො අපේ හාමුදුරුවො කියන හැටියට දැන් රට කරවන්නෙත් කාදිනල් ගොයියා.. ඒ හැටියට තම්බි හොදයිනේ බන්, උන් හරකෙක් මරාගෙන, බිස්නස් එකක් කරන් හිටියට කැලයක් කැපුවට, රට කෙරෙව්වයැ. හීමිච්චා වගේ හිටියට මූ මහා පොරක්නේ බන්.. මේ කියන්නේ අපේ හාමුදුරුවො, සොබිත උන්නාන්සෙත් නෙමෙයිලුනේ, අප මහා නිරිදානන් වන උත්තම අතිගෞරව පූජ්යපාද නැ සොරි ඒඅ නැ. හිටපු ජන අන්දිපදි වත්මන් කුරුනැගල දිසාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විසිතුරු, අතිගරු මහින්ද ස්වාමින්ද්‍රයානන්, ආහ් ආයෙත් වැරදුනා. මැතිතුමා ගෙදර යැව්වේ..
    යටිකූට්ටු වැඩ කරන එවුන් පොරවල් වෙන්නෙ නැ, කාදිනල් කරන්නෙ සුද්දගෙ දo කුඩ හුරන එක,දo කුඩ හුරන එවුන්ට අයිති කුනු බක්කිය විතරයි ඔහොම යන්කො. හැමදාම නටන්ඩ බැ, කාදිනල් දැන් කාල ඉන්නෙ මදි නොකියන්ඩ,:yes:
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    යටිකූට්ටු වැඩ කරන එවුන් පොරවල් වෙන්නෙ නැ, කාදිනල් කරන්නෙ සුද්දගෙ දo කුඩ හුරන එක,දo කුඩ හුරන එවුන්ට අයිති කුනු බක්කිය විතරයි ඔහොම යන්කො. හැමදාම නටන්ඩ බැ, කාදිනල් දැන් කාල ඉන්නෙ මදි නොකියන්ඩ,:yes:
    දස අකුසල් මේ ආත්මේදිම පල දෙන්න තිබ්බ අඩු තරමේ මේ කාදිනල් ගොයියා බෞද්ද උනානම්. කරුමෙට ඌ ක්‍රිස්තියන්නේ. ඉතින් දෙයියො තමා සමාව දෙන්න ඔනේ. අනේ ඉතින් මගේ කට.. කොහේ ඉන්න දෙයියෙක්ද? නිවන නම් අපි දැකලා තියන නිසා ශුවර්, නොදැකපු දෙයියො පස්සේ යන උන් නම මහා මොඩයො නේ....ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දස අකුසල් මේ ආත්මේදිම පල දෙන්න තිබ්බ අඩු තරමේ මේ කාදිනල් ගොයියා බෞද්ද උනානම්. කරුමෙට ඌ ක්‍රිස්තියන්නේ. ඉතින් දෙයියො තමා සමාව දෙන්න ඔනේ. අනේ ඉතින් මගේ කට.. කොහේ ඉන්න දෙයියෙක්ද? නිවන නම් අපි දැකලා තියන නිසා ශුවර්, නොදැකපු දෙයියො පස්සේ යන උන් නම මහා මොඩයො නේ....ද?
    කර්මය කාටත් පොදුයි කාදිනල් උනා කියල ඒකෙන් බේරෙන් නැ, සමාව දෙන්ඩ දෙයියෙක් ඉන්ඩ එපැයි, දෙයියන් වහන්සෙ ලොකෙ මැවුව කියලද තාම හිතන් ඉන්නෙ ලොල්.:lol::lol::lol::lol::lol:
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    කර්මය කාටත් පොදුයි කාදිනල් උනා කියල ඒකෙන් බේරෙන් නැ, සමාව දෙන්ඩ දෙයියෙක් ඉන්ඩ එපැයි, දෙයියන් වහන්සෙ ලොකෙ මැවුව කියලද තාම හිතන් ඉන්නෙ ලොල්.:lol::lol::lol::lol::lol:
    කියලා වැඩක් නැ මෙයා, එව්වානම්.. නාසා එකේ උන් කියනකොටයි මමත් පාලි පොතක් පෙරලලා බැලුවේ. අම්මපා, බුදුහාමුදුරුවො කියලා තියන එවා නාසා එකේ උන් දැනුයි කියන්නේ. චුට්ටක් වේලාසන අපෙන් ඇහුවනම් ඩොලර් බිලියන ගානක් ඉතුරුයි.. කොහෙද උන් ඉතින් අලි වන්සෙන්නේ.. ඒ නිසා මමත් උන් හොයාගත්තට පස්සේ පාලි පොතේ පිටු පෙරලලා උන්ගේ හොයාගැනිම පොතේ පෙන්නනවා කියලා හිතාගත්තා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කියලා වැඩක් නැ මෙයා, එව්වානම්.. නාසා එකේ උන් කියනකොටයි මමත් පාලි පොතක් පෙරලලා බැලුවේ. අම්මපා, බුදුහාමුදුරුවො කියලා තියන එවා නාසා එකේ උන් දැනුයි කියන්නේ. චුට්ටක් වේලාසන අපෙන් ඇහුවනම් ඩොලර් බිලියන ගානක් ඉතුරුයි.. කොහෙද උන් ඉතින් අලි වන්සෙන්නේ.. ඒ නිසා මමත් උන් හොයාගත්තට පස්සේ පාලි පොතේ පිටු පෙරලලා උන්ගේ හොයාගැනිම පොතේ පෙන්නනවා කියලා හිතාගත්තා..
    අනේ පලයන් මොඩයො යන්ඩ, පෘතුවිය වටේ සූර්යා ගමන් කර්නව කියලනෙ ගොනෙ බයිබලේ තියෙන්නෙ විලි ලැජ්ජාව්ක් නැ, එනව තව නාසාවක් ගැන කියවන්ඩ, ඇ බන් ඇත්තට පෘතුවිය වටේද සූර්යා ගමන් කරන්නෙ?? කාදිනල්ගෙන අහපන්,එහෙම නෙමෙනම් වෙන්නෙ කාද්නල්ට කියපන් බයිබලේ ගිනි තියන්ඩ කියල ලොල්,:lol::lol::lol::lol::lol: උබ ඉල්ලන් නැවෙ, ගිනිතියපන් බයිබලේ.පෘතුව්ය වටේ සූර්යා ගමන් කරනව, ඔන්න කතොලිකෙ නිරුවත,:confused::confused:
     
    ඒකනේ බන්.. මමත් ඔය බොම්බලේ ද මොකක්ද එක ජීවිතේට දැකලා නැ. ඒකේ එහෙමත් තියනවද බන්.. ටහිකෙයි.. මුන් අම්බා හොරුනේ බන්.. හැබැයි අපේ එකේ නම් ඔය බොරු නැ.. 550 පාරක් ඉපදෙනකොටත් කතුවරයා බලන් හිටියා වගේ නෙව ලියලා තියෙන්නේ.. ආයේ දෙකක් නැ එව්වා බොරුයි කියන මේ කපේ 33 කොටියක් දෙවුවරුන්ට බැරුව ගියා..
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    තුනුරුවන්ගේ සරනින් ත්‍රේඩ් එක තුන් වෙනි පිටුවත් ඇද්දා.. ජාති ආලේ තමා ඉතින්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒකනේ බන්.. මමත් ඔය බොම්බලේ ද මොකක්ද එක ජීවිතේට දැකලා නැ. ඒකේ එහෙමත් තියනවද බන්.. ටහිකෙයි.. මුන් අම්බා හොරුනේ බන්.. හැබැයි අපේ එකේ නම් ඔය බොරු නැ.. 550 පාරක් ඉපදෙනකොටත් කතුවරයා බලන් හිටියා වගේ නෙව ලියලා තියෙන්නේ.. ආයේ දෙකක් නැ එව්වා බොරුයි කියන මේ කපේ 33 කොටියක් දෙවුවරුන්ට බැරුව ගියා..
    ඔය කියන්නෙ ගොබ්බ කතොලික මනසින් 550 ජාතකේ කියන්න සාහිත්ය නිර්මානයක් නැතුව බුද්දාගම නෙමෙ. බුද්ධාගම කියන්නෙ ත්‍රිපිටකය, දන්න දෙයක් කතා කරපන් මොඩයො. උබල කාදිනල් බයිබලේ දිහා බලන් පෘතුවිය වටේ සූර්යා ගමන් කරනව කියුවම 'ආමෙන්' කියන ගොන්නු.:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    ඔය කියන්නෙ ගොබ්බ කතොලික මනසින් 550 ජාතකේ කියන්න සාහිත්ය නිර්මානයක් නැතුව බුද්දාගම නෙමෙ. බුද්ධාගම කියන්නෙ ත්‍රිපිටකය, දන්න දෙයක් කතා කරපන් මොඩයො. උබල කාදිනල් බයිබලේ දිහා බලන් පෘතුවිය වටේ සූර්යා ගමන් කරනව කියුවම 'ආමෙන්' කියන ගොන්නු.:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඒකනේ බන්.. සැහෙන්න බොරු දේවල් ගොඩක්ම සාහිත්ය ප්‍රබන්ද.. අන්තිමට මොනවමහරි ඉතුරුවෙයිනේ අපේ නේද? උන්ගේ ලත් තැනම ලොප් නේ.. මුල් පිටුවෙන්ම බොරුනේ, ලොකේ මැව්වලු.. හෙන චාටර් නේ..