1. T

    QR ගැටලුවක්

    මට Tuk Tuk එකකුත් තියෙනවා මචං,ගෙදර පාවිච්චියට. ඒකේ නම් 15 L පෙන්වනවා. ඉතින් එච්චර තෙල් ඕනා වෙන්නෙත් නෑ සතියකට. මං දැන් පැන්ෂන්. ගෙදරමයි ඉන්නේ.
  2. T

    QR ගැටලුවක්

    මගේ බයික් එකට අදාළව පරණ QR එක ගන්න එකල පාවිච්චි කළ හා දැනටත් පාවිච්චි කරන මොබයිල් නම්බරය දුන්නාම පරණ QR එක පෙන්වනවා. ඒත් Eligible weekly quota 14L විදියටත් Balance Weekly quota 6.3 L ලෙසටත් පෙන්වනවා. මං අද තමයි QR එක (පරණ එකම) ගන්න උත්සාහ කළේ. තවම තෙල් ගහන්න ගියේ නෑ. මොබයිල් එකට මොකුත් Messages...
  3. T

    මගේ දුව ස්වයංවින්දනය කරනව මට අහුඋනා

    මචං උඹ දැන් Senior Citizen ද? Pentium 111, Power Tree UPS, Telecom Dial Up Connection, Modem Card, PC House මේවා ඇහෙද්දී මතකය සුන්දර අතීතයට දිව යනවා. ස්තුතියි, මචං.
  4. T

    බයික් එකක් ගන්න ඕන.

    Discover 100 එකක් තියෙනවා, 18000 km පැදලා තියෙන්නේ. විකුණන්න ඉන්නේ කීවා. ඕනා නම් කියන්න විස්තර අහලා කියන්නම්.
  5. T

    🔴 System change 🔴 අවුරුදු 20ක් ලයිසන් කරපු බයික් මෙන්න දැන් සිස්ටම් එකෙන් මැකිලා කියනවා

    මගෙත් තියෙනවා Bajaj Boxer AR එකක්, ඒකට තියෙන්නේ ලියාපදිංචි පොතක්, විස්තර අතින් ලියාපු එකක්. මෙවර මාදම්පේ ප්‍රා.ලේ. කාර්යාලයෙන් ඒකේ ආදායම් බලපත්‍රය දෙන්න බෑ කීවා, සිස්ටම් එකේ data නැහැලු, අතින් ලියාපු පොත් තියෙන ඒවායේ. ඒත් පසුගිය අවුරුද්ද වෙනකල් කරන්න පුළුවන් වුණා. ඒත් මෙවර පොතත් අරගෙන පුත්තලම...
  6. T

    කැන්සර් වලට හරිහමන් ටෙස්ට් එකක්??

    2024 දෙසැම්බර් මාසයේදී කෑම අරුචිය හැදුණා. සාමාන්‍ය ඩොක්ටරලාගෙන් බේත් ගත්තා. ගැස්ට්‍රයිටිස් කියලා බේත් දුන්නේ. ඒත් සුව වුණේ නැති නිසා 2025 ජනවාරි 14 දින කොළඹ නවලෝක රෝහලේ දී මායියා ගුණසේකර කියලා ශල්‍ය වෛද්‍යවරයකුට පෙන්වූවා. ඔහු කිසිදු පරීක්ෂාවක් නොකරම උදරයේ US Scan එකක් ගන්න කීවා. එය රැගෙන පැයකට...
  7. T

    කැන්සර් වලට හරිහමන් ටෙස්ට් එකක්??

    මගේ ආදරණීය බිරිඳත් නැති වුනා කැන්සර් එකකින්, මුලින්ම හඳුනා ගත්තේ 2025 ජනවාරි 22 දා. ඊට සති 3 කට පසුව එයා නැති වුනා. පිත්තාශයෙන් පටන් ගත්ත කැන්සර් එකක් අක්මාව දක්වා පැතිරිලා. සිතුවේවත් නැති දෙයක් වුණේ. (Covid vaccine නම් ගහලා තිබුණේ නෑ)
  8. T

    Rechargeable torch

    Sanford ගන්න එපා. මං එකක් ගත්තා Browns එකෙන් Online දැන් ටික දවසකට කලින්. ඒක Recharge කළාට පසුව යම් වේලාවක් ගත වන තෙක් On වෙන්නේ නෑ. ටෝච් එක බල්බ් එක පත්තු වුන ගමන්ම නිවී යනවා. ගොඩක් වෙලාවක් Charge එකට ගහලා තිබුණොත් දවසක් විතර යන තෙක් On කර ගන්න බෑ. Browns customer care සත පහකට වැඩක් නෑ. මං...
  9. T

    සුළඟින් වැටුණු පොල් ගසකින් ගැටළුවක්.

    පසුගියදා පැවති වැස්ස හා තද සුළං නිසා අපේ ගෙදර වත්තේ තිබූ පොල් ගසක් එහි මුලට අඩි 2-3 ක් උඩින් කඳින් කැඩිලා ගොස් ගසේ කොටසක් අල්ලපු වත්තට ද සිටින සේ වැටුණා. එම අල්ලපු ඉඩමේ පිහිටි ගෙදරට ගස කොහෙත්ම වැදුණේ නැතත් ගෙදරට තරමක් මෙහායින් වතුර ටැංකියක් තැබීම පිණිස සාදා ඇති කණු 4 කින් එක් කණුවක් පොල් ගස...
  10. T

    මොනා හරි පෙත්තක් කියහල්ලා මේක නවත්ත ගන්න..

    ඔව්, මට තේරෙනවා, අපි දැන් කොපමණ දුක් වුණත් එයාව ආපසු ලැබෙන්නේ නෑ. අපි ලෙඩ වෙන එක විතරයි වෙන්නේ. මාත් මියගිය බිරිඳ වෙනුවෙන් අපමණ දුක් වුණා, වෙලාවකට පාර දිහා බලන් ඉද්දී දැන් එයිද කියලා හිකෙනවා. ඒත් ඉතින් ඇත්තෙන්ම ආයේ එන්නේ නෑනේ. පුළුවන් නම් පාරේ දාලා ගිය අසරණ බලු පැටියෙක් අරන් හදා ගන්න, මුලින්...
  11. T

    මොනා හරි පෙත්තක් කියහල්ලා මේක නවත්ත ගන්න..

    මොනවා වෙලා ද මැරුණේ? කොහොම හරි හිත හදා ගන්න. එයා ගෙන ආ ආයුෂ එපමණක් වෙන්න ඇති. මා සමග අවු. 35 ක් දුක සැප බෙදාගෙන ජීවත් වූ මාගේ ආදරණීය බිරිඳ පසුගිය පෙබරවාරි මස මිය ගියා, අක්මාව දක්වා පැතිරුණු පිළිකාවක්ලු, CT scan එකක් කරලා රෝගය සොයා ගත්තේ, ඒ දැන ගෙන සති 3 ක් ගත වෙද්දී එයා මිය ගියා, ආදරනීය කෙනෙක්...
  12. T

    පිළිකාවට සිංහල වෙදකම

    විස්තර PM කරන්නම්. බොහොම ස්තුතියි.
  13. T

    පිළිකාවට සිංහල වෙදකම

    පිළිකා රෝගය සුව කළ හැකි හෙළ වෙද මහතෙක් පිළිබඳ තොරතුරු දන්නවා නම් සඳහන් කරන්න. අසරණ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි.
  14. T

    පත්තිනි අම්මන්ඩිලා වගේ ඉන්න වටේ යන කෙල්ලො ?

    ගුරුවරියක් - AC bus driver මේ බස් එකේ නිකං යන්නද? මං ගුරු පත්වීම හම්බවුණ මුල් කාලයේ සමහර මිස්ලා ඔහොම බස් ඩ්‍රයිවර්ලා එක්ක යාළු වෙලා නිකං බස් එකේ ගියා. (කි.මී ගණනාවක් දුර පාසලක් මට ලැබුණේ, මාත් බස් එකේ ගියේ) ඩ්‍රයිවර් ළඟම සීට් එක ඉඩ තියාගෙන එන්නේ ඒ මිස්ට. වංගු එහෙමත් ගන්නවා අත එහාට මෙහාට කොරලා...
  15. T

    What’s your credit card limit?

    100000/- (අවු. 20 කට විතර කලින් මං රු. 5000/- ක කාඩ් එකක් ඉල්ලුම් කළා BOC එකෙන්. ඒක Head Office එකෙන් Branch එකට ආපසු එවලා තිබුණා රු. 5000/- ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නෑ කියලා. ඒ නිසා මං බැංකු කළමනාකරුගේ උපදෙස් පරිදි රු. 10000/- ලෙස වෙනස් කරලා ඉල්ලුවා. එයට කාඩ්පතක් නිකුත් කළා. ඉන් පසු කාලයක එය රු...
  16. T

    Daraz order delivery ගැටලුවක්

    නැහැ. Credit card එකෙන් ගෙවලා තියෙන්නේ.
  17. T

    Daraz order delivery ගැටලුවක්

    Daraz එකෙන් දවස් 5 කට පමණ කලින් දාපු Order එකක් තාම ආවේ නෑ. ඒත් අද Tracking බලන කොට අද හවස Delivered ලෙස Update වෙලා. ඒත් මට එය ලැබුණේ නෑ. මෙයට හේතුව වෙන්න පුළුවන් වන්නේ මොකක් ද? Daraz එකේ දැන් e-mail වලින් පැමිණිලි කරන්නත් බැරි ද?
  18. T

    උබලට ජීවිතේ වෙච්ච්ක ලොකුම අසාධාරණේ මොක්ක්ද?

    හරින්ද්‍ර කොරයා, දැන් ජීවතුන් අතර නෑ.
  19. T

    උබලට ජීවිතේ වෙච්ච්ක ලොකුම අසාධාරණේ මොක්ක්ද?

    ඊළඟ අවුරුද්දේ (1983) නැවතත් විද්‍යා/ගණිත ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයක් පැවැත්වුනා. එහිදී මං පුත්තලම දිස්ත්‍රික්කයෙන් 1 වෙනියා වුනා. එවර මන්ත්‍රී ලැයිස්තු එව්වේ නෑ. මට පත්වීමක් ලැබුණා. අවුරුදු 33ක් සේවය කළා. දැන් සතුටින් ඉන්නවා.
  20. T

    උබලට ජීවිතේ වෙච්ච්ක ලොකුම අසාධාරණේ මොක්ක්ද?

    ඉතින් අපි කවුරුත් වයසට යනවා තමයි බං. උඹ නාකි වුන දවසට උඹට කවුරු හරි ඔහොම කිවුවොත් උඹට හිතෙන්නේ මොනවා ද? මං වයස වුනාට තාම සතුටින් ඉන්නවා. ඊළඟ අවුරුද්දේ (1983) විද්‍යා/ ගණිත ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන්ම 1 වෙනියා වුනා මං. එවර මන්ත්‍රී ලැයිස්තු එව්වේ නෑ. මට පත්වීම...

    No contents