පිළිකා රෝගය සුව කළ හැකි හෙළ වෙද මහතෙක් පිළිබඳ තොරතුරු දන්නවා නම් සඳහන් කරන්න. අසරණ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි.
some birds cant flyපිළිකා රෝගය සුව කළ හැකි හෙළ වෙද මහතෙක් පිළිබඳ තොරතුරු දන්නවා නම් සඳහන් කරන්න. අසරණ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි.
Meka attac..personal experience tyna nisa kiyanneසිංහල බෙහෙත් වලින් පිළිකා හොද කරන්න බැහැ කාලෙයි සල්ලියි නාස්ති කරන්න එපා
scientifically prove වෙලාද කියල මම දන්නේ නෑ, cancer patientsලට කටු අනෝද ගස් වල කොළ වලින් juice හදල බොන්න කියල recommand කරලා තියෙනවා immune system එකට හොදයි කියල.
එක තමයි mentioned කරේ scientifically prove වෙලාද කියල confirm නෑ කියල cus මේක verify කරන්න human studies අඩුයි. ඒ කෙසේ වෙතත් early stage වලදී diagnosed උන කට්ටියට recommend කරලා තිබුනා. ඕක ගැන පරණ research එකක් තිබුනා.ඕවා කන්න ඕනේ පිලිකා හැදෙන්න කලින්
එලවලු පලතුරු ( organic, not poisonous, no GMO, ) ඇගේ හැම දේකටම හොදයි තමයි, ඒත් පිලිකාවක් හැදුනට පස්සේ ඔය මොන මගුල කැවත් පිලිකාව හොද වෙන්නැහැ ඒ කන කැමේන්, නැත්තම් අච්චර cytotoxic chemotherapy drugs ඔන්නැහැනේ කොල කැලි ටිකක් කාලා ටුමර් ශ්‍රින්ක් වෙනවම්
Kiri Sanda cancer doc - +94 70464 0816පිළිකා රෝගය සුව කළ හැකි හෙළ වෙද මහතෙක් පිළිබඳ තොරතුරු දන්නවා නම් සඳහන් කරන්න. අසරණ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි.
Please refrain from moving forward death sentences. If you want to help them push them to seek proper medical advice.පිළිකා රෝගය සුව කළ හැකි හෙළ වෙද මහතෙක් පිළිබඳ තොරතුරු දන්නවා නම් සඳහන් කරන්න. අසරණ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි.