ඒකිට අප්පිරියිලු බන් :( එකී කැමති නෑ , අනික බන් ඒකිගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා උන්ගේ කොල්ලොත් කැමති නෑ ... ඉතින් බන් සාදරනය්නේ..
ප්රෙග්නෙන්ට් කාලේ වෙනයි මචං ,දැන් වෙනයිනේ බන් :( ඩොකා නෙමයි මොකා හරි... උබth කැමති නැනේ එහෙම වෙනවට .. නේ ?
අනේ මන්ද මචං උබට මන් ඉන්න තත්වේ තේරෙනවද කියලා .. ඩොකාට...