Breast Exam ---

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
අල්ලන්න ඕනේ නැහැ..මටනම් ඇදුම් ගලවන සීන් එකක් අවුල්...උබ ලේඩි ඩොකෙක් හොයල පලයන්...බබෙක් හම්බෙන්න ඉන්නවා වගේ නෙමෙයි බන් මේක...නිකන් හොද ඇහැට කනට පෙන තරුණ කෙල්ලෙක් නේ..ඇරත් බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් ගැනයි, සාමාන්ය් තරුණ කෙල්ලෙක් ගැනයි හිතට එන අදහස් වෙනස් නේ...අරක නම් අම්ම කෙනෙක් කියල හරි හිතනවා...

සිරාවට අර ඉස්කෝලේ පොඩි කෙල්ලෝ වගයක් ඩොකෙක් වීඩියෝ කරලත් තිබ්බ..ඕකුන්ව විස්වාස කරන්න බැහැ කවුරු කොහොම කිව්වත්...උනුත් මිනිස්සුනේ බන්..දෙවිවරු නෙමෙයි...:sorry:

attha machan. anika examine karanwa kiyala one magulak karaki :rofl::P
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    සිරාවට..අපි දන්නේ නැහැනේ අල්ලන්න ඕනේ මොනවද, මිරිකන්න ඕනේ කොහොමද කියල..උන් අල්ලන එක අපි ඉතින් බලන් ඉන්නේපයි :baffled:
     
    help_needed

    Member
    Feb 4, 2016
    33
    2
    0
    අල්ලන්න ඕනේ නැහැ..මටනම් ඇදුම් ගලවන සීන් එකක් අවුල්...උබ ලේඩි ඩොකෙක් හොයල පලයන්...බබෙක් හම්බෙන්න ඉන්නවා වගේ නෙමෙයි බන් මේක...නිකන් හොද ඇහැට කනට පෙන තරුණ කෙල්ලෙක් නේ..ඇරත් බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් ගැනයි, සාමාන්ය් තරුණ කෙල්ලෙක් ගැනයි හිතට එන අදහස් වෙනස් නේ...අරක නම් අම්ම කෙනෙක් කියල හරි හිතනවා...

    සිරාවට අර ඉස්කෝලේ පොඩි කෙල්ලෝ වගයක් ඩොකෙක් වීඩියෝ කරලත් තිබ්බ..ඕකුන්ව විස්වාස කරන්න බැහැ කවුරු කොහොම කිව්වත්...උනුත් මිනිස්සුනේ බන්..දෙවිවරු නෙමෙයි...:sorry:

    ඔව් මචන් , අනික ඒකිගේ ෆර්ස්ට් ලව් එක මන් :( ඒකිව කවුරුත් කලින් අල්ලලාවත් නැති එකේ ඩොකෙක් ඒ අස්සට පනින්න හදනවා ..

    ඔව් බන් උබ හරි... ඕකුන් sure කරන්න බෑ ... හොද අයත් ඇති... එත් අපි පරිස්සම් වෙන එක හොදිනේ .. අනික මට සෑහෙන්න කාලෙකට ඕක මතක් වෙවී අවුලෙන් ඉදි මන්.

    ගොඩක් පින් බන්. :love:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    :rolleyes::P ඕව ඉතින් වීව්ස් ගන්න කරන වැඩනේ බන්...ඕකට පිරිමි ඩොකෙක් දැම්මනම් බල්ලෙක් වත් බලන එකක් නැහැ...අවුරුදු 16, 17 කෙල්ලෝ නම් බලයි...:rolleyes::rofl:

    ඔතන මුන් ටාගට් කරන්නේ පිරිමින් ව නේ...ඒ නිසා ඔහොම එකක් දැම්මම පිරිමි බලනවා වැඩියි...මාකටින් ට්‍රික්ස්..:yes:

    නමුත් ඇත්තටම චෙකප් එක කරන්න ගියාම ඉන්නේ පිරිමි ඩොකෙක් වෙන්න බැරි නැහැ...ඇරත් අපි ගිහින් ලේඩි ඩොක්ටර් කෙනෙක් ඉල්ලුවොත් හරි, ලේඩි ඩොක්ටර් කෙනෙක් ට අපේ පයිය පෙන්නුවොත් වලත්තය කියල එලවයි..:lol:

    හෙන අසාදරනයි බන් මේක..ගෑනුන්ව පිරිමි පරීක්ෂා කරනවානම් පිරිමින්ව ගැහැණු පරීක්ෂා කරන්න ක්‍රමයක් ගෙන්න ඕනේ...
     
    :yes::yes::yes: අනිවා..මටත් කෙල්ලෙක් ඉන්න නිසා උබේ තත්වය හොදටම දැනෙනනවා...කෙල්ලට අවස්තාව මිස් කරන්න එපා..පුළුවන් තරම් ට්‍රයි කරපන් ලේඩි ඩොකෙක් හොයාගන්න...ඕනේ තරම් ඉන්නවා ලේඩි දොස්තරලා...උබ කොහෙද ඉන්නේ? මොකක්ද හොස්පිටල් එක ලග?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    agree :yes: couldn't agree more :yes::yes::yes::yes::yes:
     
    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    machan owage ekakata awl yanna epa bn
    docala karanne unge job eka
    eka hinda oka male ekek kara kiyala ahema awlak ne
    anika bn kohoma karath baby dilivery ahema handle karanne male doca lane bn
    eka unge profession eka bn
    oka allala dapan
     
    help_needed

    Member
    Feb 4, 2016
    33
    2
    0
    :yes::yes::yes: අනිවා..මටත් කෙල්ලෙක් ඉන්න නිසා උබේ තත්වය හොදටම දැනෙනනවා...කෙල්ලට අවස්තාව මිස් කරන්න එපා..පුළුවන් තරම් ට්‍රයි කරපන් ලේඩි ඩොකෙක් හොයාගන්න...ඕනේ තරම් ඉන්නවා ලේඩි දොස්තරලා...උබ කොහෙද ඉන්නේ? මොකක්ද හොස්පිටල් එක ලග?
    කුරුණෑගල මචං, සෙන්ට්‍රල් හොස්පිටල් එක තමයි.. එක නැත්නම් වෙන gov හොස්පිටල් එකක් හරි බලනවා මචං.. ප්‍රෙග්නට් උනාම නම් ඕක අවුලක් නැ එත් උබට තේරෙනවනේ මචන් දැන් තත්වේ .

    Pluwan ban
    තැන්ක්ස් මචං
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    කුරුණෑගල මචං, සෙන්ට්‍රල් හොස්පිටල් එක තමයි.. එක නැත්නම් වෙන gov හොස්පිටල් එකක් හරි බලනවා මචං.. ප්‍රෙග්නට් උනාම නම් ඕක අවුලක් නැ එත් උබට තේරෙනවනේ මචන් දැන් තත්වේ .

    තැන්ක්ස් මචං

    kurunegala koheda uba
     
    help_needed

    Member
    Feb 4, 2016
    33
    2
    0
    mokatada oya checkup karanne ??? :confused:
    cancer walatada

    ඔව් මචං

    machan owage ekakata awl yanna epa bn
    docala karanne unge job eka
    eka hinda oka male ekek kara kiyala ahema awlak ne
    anika bn kohoma karath baby dilivery ahema handle karanne male doca lane bn
    eka unge profession eka bn
    oka allala dapan

    ප්‍රෙග්නට් උනාම නම් ඕක අවුලක් නැ එත් උබට තේරෙනවනේ මචන් දැන් තත්වේ . :sorry::sorry:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ඔව් මචං

    ප්‍රෙග්නට් උනාම නම් ඕක අවුලක් නැ එත් උබට තේරෙනවනේ මචන් දැන් තත්වේ . :sorry::sorry:

    amma kenek bus 1e lamayekta kiri denakota apita mokuth feeling 1k enne nane
    habai kohomada kellek thanak penda dan hitiyoth :P anna a wage thama ban;)
    a wage deyak dakiddi katath feeling enawa oya na kiwata:P
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    thanks macahn

    ow nurse kenek innawalu laga.. but machan male dodkek mokata okata dammada dan na.. apita comfortable na kiyala lady dokek request karanna barida ban?

    මචන් උබට අයිතියක් තියෙන්ව ඉල්ලීමක් කරන්න. ඒකට රජයේද පුද්ගලිකද කියල වෙනසක් නෑ. මගේ වයිෆ් වෙනුවෙන් මම මේවිදියෙ ඉල්ලීමක් රජයේ රෝහලකින් කරා. මට හොද ප්‍රතිචාරයක් ලැබුන. පොඩි ගැටලුවකට තියෙන්නෙ උබේ කෙල්ල නර්සින් යන්න ඉන්න නිසා මේ වගේ දෙයක් මේල් ඩොකෙක් කරන කොට ගර්ල්ට අප්සට් කියන එක ඉතාම සුලු නොසලකිය යුතු දෙයක්. මොකද කෙල්ල NTS ගියාම මීට වඩා සීන් වෙනව. මට හිතෙන විදියට උබට ඒව කියටවත් දරා ගන්න බෑ.
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මචන් උබට අයිතියක් තියෙන්ව ඉල්ලීමක් කරන්න. ඒකට රජයේද පුද්ගලිකද කියල වෙනසක් නෑ. මගේ වයිෆ් වෙනුවෙන් මම මේවිදියෙ ඉල්ලීමක් රජයේ රෝහලකින් කරා. මට හොද ප්‍රතිචාරයක් ලැබුන. පොඩි ගැටලුවකට තියෙන්නෙ උබේ කෙල්ල නර්සින් යන්න ඉන්න නිසා මේ වගේ දෙයක් මේල් ඩොකෙක් කරන කොට ගර්ල්ට අප්සට් කියන එක ඉතාම සුලු නොසලකිය යුතු දෙයක්. මොකද කෙල්ල NTS ගියාම මීට වඩා සීන් වෙනව. මට හිතෙන විදියට උබට ඒව කියටවත් දරා ගන්න බෑ.

    MONAVADA BN VENNE :confused:
     
    Mokadda machan a seen eka? NTS giyama moko wenne? ona deyak macahn kella naked karanne nathuwa ekiwa allanne nathuwa ban.. moko nuring yanne unge ewa pennna nemeine ban.. leddunta salakannane ban.. mokadda eke aula kiyapanko :confused::confused: