1. S

    Ryzen අවුල

    mcn motherboard eke specs wala special balanna ona monada a gana???
  2. S

    Ryzen අවුල

    ryzen pc එකකින් on bord vga & separate vga දෙකෙන්ම 2 monitor setup එකක් හදා ගත්ත කෙනෙක් ඉන්නවදෝ...... මට දැන ගන්න ඕනා separate vga එකෙන් එක monitor එකකට දුන්නම on bord vga එකෙන් තව monitor එකකට support කරනවද කියල...:rolleyes::rolleyes: intel processors වල මේ දෙකම වැඩ ඒත් ryzen එකේ වැඩද...
  3. S

    YAMAHA FZ

    ඒල මචං thanks
  4. S

    YAMAHA FZ

    fz ඒකක් ගන්න ඔ්නා....විස්තර ටිකක් දීපල්ලකො...දන්න උන් ඉන්නවනම්....අලුතෙන්ම ගන්න කියලා බැලුවේ....(තෙල් ඒහෙම කොච්චරක් කරනවද?....Repair ඒහෙම කොහොමද?. FZ S ඒක නේද බං මාර්කට්....:confused:
  5. S

    Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]

    Thanos ගාවට මුලින්ම Power Stone ඒක ගියෙ කොහොමද? බං
  6. S

    computer accessories

    thanks bro
  7. S

    computer accessories

    brand new and used mcn
  8. S

    computer accessories

    mcn uba kohenda accessories ganne
  9. S

    computer accessories

    shop ekek kranna tama mcn inne..uba koheda mcn..mata vistra tikak kiyapanko a gana
  10. S

    computer accessories

    thanks mcn
  11. S

    computer accessories

    මචන්ලා colombo වල computer accessories wholesale price ගන්න හොද place ඒකක් දන්න කෙනෙක් ඉන්නවද? :rolleyes:
  12. S

    Tamil typing Help

    Thanks bro...mn try කරන්නම්.....
  13. S

    Tamil typing Help

    Google Translate ඒකෙන් Translate වෙනවා ඒ්ත් සමහර අකුරැ වැරදියි dear:no::no: Thanks.........
  14. S

    Tamil typing Help

    මචංලා tamil දන්න කෙනෙක් ඉන්නවනම් මේ ටික Tamil වලින් type කරලා දෙනවද? ලොකු උදව්වක් google translate දැම්මා සමහර අකුරැ වැරදීලු බන්......PDF ඒකක් විදියට SAVE කරලා තිබ්බනම් අැති...:(:(:no::no: ඞී. එම්. ස්වාමිනාදන්[/SIZE] බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනුරුත්ථාපන, නැවත පදිංචි කිීම හා හින්දු ආගමික...
  15. S

    photocopy machine

    ok මචං මම pm ඒකක් දාන්නම් thanks........
  16. S

    photocopy machine

    ඒල thanks මචං...
  17. S

    photocopy machine

    මචං ගන්න හොද තැනැක් කියපන්කො...ෂුවර් තැනැක් ජල්තර් නැති තැනැක්...උබ ගත්තෙ කොහෙන්ද?
  18. S

    photocopy machine

    මචන් thoshiba හොද මැෂින් ඒක්ක කියපන්කො දන්නවනම්...කොමිනිකේෂන් ඒකකට තමා බන්.
  19. S

    photocopy machine

    පොටෝ කොපි මැෂින් වලින් sharp කියන brand ඒක හොදයිද? sharp ඒක use කරන කෙනෙක් ඉන්නවද? සමාන්‍යෙයන් good condition තියෙන මැෂින් ඒක මොකක්ද? sharp ඒකට වඩා thoshiba brand ඒක හොදයිද? මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් මේ ගැන විස්තරයක් දෙන්නකො....
  20. S

    DVD BURN HELP.............

    Thanksssss;)

    No contents