1. FREEZZEER

    Anker soundcore R50i NC

    Airpod එහෙමත් Fix කරනවද ?
  2. FREEZZEER

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    Thanks again! :love:
  3. FREEZZEER

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    Machan Check PM
  4. FREEZZEER

    ලක්ශ 50 ට වාහන බෑන්ක් ලෝන් එකක් දැම්මොත් අවුරුදු 5ට වාරිකය කීයක් එනවද?

    BR නැති Freelancer කෙනෙක්ට Current /Savings Account Statement දීලා Auto Loan or Lease ගන්න පුලුවන් Banks තියෙනවද? Stamp Duty නැතුව Leasing Companies වලින් නම් ලේසියෙන් ගන්න පුලුවන් හැබැයි රේට් එක වැඩියි. Bank එකෙන් Stamp Duty චාර්ජ් කලත් රේට් එක සාපේක්ශව අඩුයි.
  5. FREEZZEER

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    pmed! -------------- Received!Working! Thanks bro!
  6. FREEZZEER

    මිට්ටනි Dubai visit visa එකක් දාගන්න ඕන

    Botim ඇප් එකෙනුත් දාන්න පුලුවන් ඩුබායි නම්.හැබැයි Reject වුනොත් Refund නැහැ. දැන් Dubai Visa reject වෙන කේස් එකක් තියෙනවා Single Person ඇප්ලයි කරද්දි.Family නම් Approve වෙනවා. Sharjah Visa දාන එක රිස්ක් එක අඩුයි.හැබැයි ගනන් වැඩියි Dubai වලට වඩා. Sharjah Visa දැම්මත් ඕනෙම Emirate එකකින් Entry...
  7. FREEZZEER

    Front Load Washing Machine Selection

    Nelson එකෙන් කිසිම Response එකක් තිබ්බෙ නෑ මචන්. Store එක විසිට් කරන්න වෙලාවක් තිබ්බේ නැති නිසා වාසි එකෙන්ම ගත්තා අන්තිමට.
  8. FREEZZEER

    Front Load Washing Machine Selection

    ----------------Update---------------- Wasi.lk එකේ HNB CC ඔෆර් එකට LG Front Load Washing Machine ( FV1411H2B ) එක ගත්තා . Cost රු212,366.98 without Delivery. Office Pickup දාලා Machine ,Warranty ඔක්කොම චෙක් කරලා ගෙදර ගෙනාවා 40KM ගිහින්. Abans Warranty 1Year ලැබුනා. Machine එක නම් මරු...
  9. FREEZZEER

    Front Load Washing Machine Selection

    හරි මචන්.මන් Contact කරලා බලන්නම්. Whatsapp Catalogue එකේ නම් Washer Dryer Option තියෙන එකක් නම් නෑ වගේ. Abans එකේ දැන් සෙල් වෙන මොඩ්ල් එකත් නැහැ. Machine එක "Made by LG Electronics" කියලද තියෙන්නේ ? Laksala එකේ තියෙන ගොඩක් මොඩෙල්ස් Abans Site එකේ නැති ඒවා. ඔයා කියන කතාව තමයි එහෙනම් වෙනවා...
  10. FREEZZEER

    Front Load Washing Machine Selection

    හරි මචන්. Duty Free එකෙන් ගනම් ගන්න විදිහක් නැහැ.ඒකට රට ඉදන් එන එක්කෙනෙක්ව අල්ලන්න වෙනවා. Abans Duty Free shop එකේ මේ මොඩෙල් එක ඇත්තෙත් නැහැ. ගොඩක් Duty free shop වල බොරුව කරන්නේ,එලියේ Price එකට වඩා වැඩියි. එලකිරි මචන් ,මාත් දැක්කා ඇප් එකෙන් කරන්න පුලුවන් Functions ටික.මරු. :love: Model එක...
  11. FREEZZEER

    Front Load Washing Machine Selection

    හරි මචන්,මන් බලන්නම්. Internet එකේ නම් තියෙන්නේ India වල Domestic Market එක Target කරලා එහේ Manufacture කරනවා කියලා. දැන් කොහොමත් ඒ ගැන හොයලා වැඩක් නැහැ Singer එකෙන් price 289 ->330 වැඩි කරලා. Out of Budget :(
  12. FREEZZEER

    Front Load Washing Machine Selection

    යුස් කරන මොඩෙල් එක?Experience එක?
  13. FREEZZEER

    Front Load Washing Machine Selection

    Google Reviews කියෙව්වම එපාම වුනා :( Order එක Place කරලා එයාලගෙම warehouse එකෙන් Item එක Collect කරන්න පුලුවන් වුනා නම් Check කරලම ගන්න එක Safe. Risk ගන්නවට වැඩිය Abans එකෙන්ම ගන්න හිතෙන්නෙ දැන් නම්. Abans ලගේ හැම outlet එකක්ම Abans company නෙවෙයි කියලා ආරන්චි වුනා. අපේ Area එකේ තියෙන Abans...
  14. FREEZZEER

    Front Load Washing Machine Selection

    දාලා තියෙන price එකට 10% ඔෆ් ලැබෙනවා නම් මරු. මේ මාසෙ අන්තිමට තමයි බලන්න වෙන්නේ එහෙනම්.
  15. FREEZZEER

    Front Load Washing Machine Selection

    අහ් ඒකෙද එහෙනම් 10% ඔෆ් ගන්නේ? මන් හිතුවේ Buyabans එකෙන් කියලා.! මෙහෙට එන්නේ Made in India මන් හිතන්නේ.
  16. FREEZZEER

    Front Load Washing Machine Selection

    මටත් දැන ගන්න ඕන. ඔයා නිතර එකෙන් Purchase කරන්වා කියලා පෝස්ට් දැක්කා. කොහොමද Experience එක.? හැම මාසේ අන්තිම සතියේ Any Item 10% off එකක් දෙනවද? Max Discount Cap එක ?
  17. FREEZZEER

    Front Load Washing Machine Selection

    BOSCH Front Loader Washing Machine WGA264AXIN - 11kg - 289,999 මේක තමයි තියෙන්නේ මචන් Singer එකේ,Dry Feature එක නෑ හැබැයි. :love: මෙව්වා එන්නෙ නෑනේ SL වලට.,මේවා නම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් SL එන Variant එකට වඩා. :love: මොකද්ද පාවිච්චි කරන මොඩෙල් එක. Damro එකේ Service නම් මරුනේ...
  18. FREEZZEER

    Front Load Washing Machine Selection

    හරි මචන්! ස්තූතියි මචන් PM රිප්ලයි එකට. මටත් දැන් ගන්න හිතිලා තියෙන්නේ LG එක. ඔයා ගත්තේ ABANS Physical Store එකකින් ද? Bigdeals or Wasi එකෙන් ගන්නවා නම් ABANS එකට වදා අඩුවෙන් ගන්න පුලුවන් වගේ,හැබැයි Warranty කොහොම වෙයිද කියලා තමයි ප්‍රශ්නේ. ඔව්,Top Load එකට වඩා Maintenance ටිකක් වැඩියි.
  19. FREEZZEER

    Front Load Washing Machine Selection

    Hisense එකක් යූස් කරලා තියෙනවද මචන් ? LG අලුත් ඒවගේ වැඩ කෑලි වැඩිය් නේ මචන්. Repair එකක් එන්නම ඕන ඒක බලන්න. Hisense එකක් යූස් කරලා තියෙනවද මචන් ? උඩ ෆොටෝස් වල තියෙන්නේ Front Load,ඇදුම් දාන්න තියෙන්නේ පැත්තෙන්. Top Load ,ඇදුම් දාන්න තියෙන්නේ උඩින් Top Load එකට සාපේක්ශව ඇදුම් Damage නොවී හොදට...

    No contents