හරි මචන්.මන් Contact කරලා බලන්නම්.2020 Jan gatthe.. Eliye shop ekakin ganna haduwe yaluwekge contact eken..
unge stock ne kiyala minihama abans order eka place karala dunna.
$485 vage price (~88,000K)
Ethakota showroom price 169,900/=
Duty Free Shop - wa.me/+94778800454
Mathaka vidihata model eka meka
https://www.lg.com/lk/washing-machines/lg-fv1408s4vn
Whatsapp Catalogue එකේ නම් Washer Dryer Option තියෙන එකක් නම් නෑ වගේ. Abans එකේ දැන් සෙල් වෙන මොඩ්ල් එකත් නැහැ.
Machine එක "Made by LG Electronics" කියලද තියෙන්නේ ?
Laksala එකේ තියෙන ගොඩක් මොඩෙල්ස් Abans Site එකේ නැති ඒවා. ඔයා කියන කතාව තමයි එහෙනම් වෙනවා ඇත්තේ. Duty Free වලටම තියෙන Products.කිරිබත්ගොඩ ලක්සල වගේ කඩ තියනවා duty ෆ්‍රී ෂොප් එකෙන් ගෙනල්ලා එළියේ විකුණන ඒවා. ඒවායේ වොරන්ටි කාර්ඩ් එක දෙන්නේ දියුටිෆ්රී ෂොප් එකෙන් ගත්ත අබාන්ස් වොරන්ටි කාර්ඩ් එක මයි. එකේ ගහලා තියනවා කටුනායක ඩියුටි ෆ්‍රී ස්ටෝරෙස් එකෙන් දුන්නේ කියල. (උන් කියන්නේ නෑ. නමුත් වොරන්ටි කාර්ඩ් එක කලින්ම ඉශු කල නිසා මාසයක් දවස් කීපයක් පරණයි. )එතකොට අබාන්ස් එකේ ස්ටොක් තිබ්බොත් එකේ retail price 160-170 වෙන එකක් ඩියුටි ෆ්‍රී එකේ 80 උනොත් උබට ඔය වගේ කඩේකින් 110-120 වගේ ගන්න පුළුවන්.
කොහෙන් ගත්තත් වොරන්ටි එක දෙන්නේ LG නම් අබාන්ස් ද කියලා බලන්න, කොහෙන් ගත්තත් වොරන්ටි කාර්ඩ් එක බැලුවාම අබාන්ස් නම් ඩියුටි ෆ්‍රී ගත්තොත් වදින්නේ කටුනායක warehouse එක. එහෙම උනොත් මතක ඇතිව හෙට්ටු කරපන්. උන්ට සාමාන්‍ය ලාබයක් තියාගෙන උබටත් ලාබයක් එන්න ටෝක් කරපන් . ඕක වෙන්නේ ටෝක් කිරීමේ හැකියාවත් එක්ක. අබාන්ස් නෙමේ නම් වොරන්ටි තිබ්බත් එකයි නැතත් එකයි. මලාට වොරන්ටි නම් ගන්න වෙන්නේ නෑ. අබාන්ස් වොරන්ටිත් වැඩක් නෑ. අනිත්වා ඊටත් චාටර්.
දැනට lankawe Abans වල සෙල් වෙන model එක ගන්න එක Safe වගේ. Warranty කේස් ආවත් ලෙසි වෙයි නැති මොඩෙල් අරන් හූල්ලනවට වඩා.
දැනට Best price Wasi එකෙන් සෙට් වෙලා තියෙන්නේ. Laksala, Tokyo City Center, Mztraders වගේ එවත් Contact කරා, FV1411H2B මොඩෙල් එක නැහැ.