1. B

    අයියෝ සල්ලි

    අයියෝ සල්ලි:no:
  2. B

    Teacher Ath Akuru kathai kiyala kiwwada ?

    that's the way you feel but reality and what other ppl intention of you defers. :dull:
  3. B

    Teacher Ath Akuru kathai kiyala kiwwada ?

    that doesn't mean you are genius. may b your brain and hand both are slower. :no:
  4. B

    පව්_මේ_ළමයා

    සමහර විට ඔය පින්තූරෙ ඇස් වලින් කඳුළු පනින එකක් තියෙන නිසා ඌ හිතන්න ඇති අඬන එකක් කියලා. ඕව්වට තරහ ගන්න එපා බන්. හැමෝම හදන්න ගියහම අන්තිමට කතා කරන්නේ මොකක් ගැනද කියලා Fact එක නැතුව යනවා.
  5. B

    මෙම මුදල් නෝට්ටුව පිලිබඳ ජනතා අදහස කුමක්&#3503

    ගොං ප්‍රශ්ණ අහන්න එපා බං. අවු 30ක යුද්දෙන් රට බේර ගත්තනේ. නිවැරදි නායකත්වය නිසා. ඒ කාලේ පබයා හිටිය නම් කොටි ටික ලංකාව අල්ලගෙන. :yes:
  6. B

    මම රු.20000 ක් දුන්නොත්

    මහන්සි වුණොත් උබලගෙ බලාපොරොත්තු ඉටු වේවි. මටත් ඒ ටිකම තමයි මචන්ලා.:sorry:
  7. B

    construction of Lotus Tower

    ඔතනින් පහළට පැනපන්.
  8. B

    මරාට වැඳලා ගිය භටයො පට්ට හොරු ටිකක්

    හා.. දැන් දෙන්නම සමානයි. ඒ නිසා යට එකට උඩ එක කැපිලා ගියාම 0යි. :lol:
  9. B

    මරාට වැඳලා ගිය භටයො පට්ට හොරු ටිකක්

    මගේ comment එකට යටින් comment එක දාන එකා පොල් බූරුවෙක්.:lol:
  10. B

    බොල් ණයක් කියන්නේ මොකද්ද ??

    බොල් ණය කියන්නෙ බං කාට හරි ණයක් දෙනකොට නිකං සල්ලි අතට දෙන්නෙ නැහැනේ. මොකකට හරි දාලා දෙන්නේ. ඒ දාලා දෙන භාජනයට පොඩ්ඩක් තට්ටු කරල බලන්න ඕන සද්දෙ බොල් හඬක්ද එන්නෙ කියලා. එහෙම බොල් හඬක් එනව නම් ඒක බොල් ණය කියලා කියන්නේ. ඇයි යකෝ ඕක දන්නෙ නැද්ද ?:oo:
  11. B

    ක්ෂිරපථය

    ඔව් උදේ පාන්දර නිසා හුත්තට වළං එන්නෙ නෑ.:yes: හැබැයි ටිකක් දවල් වෙනකොට එන්න ගන්නවා . :P
  12. B

    ක්ෂිරපථය

    ලෝකෙ වටේ ගිහින් Panorama එකක් ගහපන්.:yes:
  13. B

    කෞෂි භාන්ගු

    කව්පි නං කන්නත් බෑ බං:no:
  14. B

    මොකද්ද බං දැන් මම කරන්නේ.

    ආ.. උබට අද එහෙනං එන්න වෙන්නෙ නැත්තං අර මාළු බොකු ටික මට දියනකො. බඩගිනියි බන්.
  15. B

    බයික් පදින්න

    මුල්න්ම ෆුට් බයික් එකක් පැදපන් පාරෙ. හැබැයි යන්න ඕන විරුද්ධ පැත්තෙන්. ඒ කියන්නේ දකුණෙන්. ඉස්සරහට එන වාහන වෙට්ටු දදා යන්න ඕන. එහෙම වෙට්ටුවක් දාලා අරූ ගිහින් කොහෙ හරි ඇන ගත්තොත් උබේ වාහන වලට තියෙන බය ගිහින්. ඕන එකක් පදින්න පුළුවන් ඊට පස්සෙ. මම නම් පුරුදු වුණෙ එහෙම. හැබැයි පොඩ්ඩක් බැනුම් අහන්නත්...
  16. B

    මම දැන් ගිහිං මාළු ගෙනාව.

    ගෑනිව මරන් කාපන්. ගෑණිගෙ මාළු කාපන. :lol:

    No contents