මරාට වැඳලා ගිය භටයො පට්ට හොරු ටිකක්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මරාට වැඳලා ගිය භටයො පට්ට හොරු ටිකක්

මහින්ද ළඟ සිටි හමුදා සෙබළුන්ට අපරාධ චෝදනා
Rajitha Ranathunga 1 day ago Gossip Leave a comment 354 Views

1 day ago

news-2010-9-images-newsNamal_Money
නාමල් රේඩියෝවකින් කළු සල්ලි සුදු කරලා
1 day ago

1 day ago
9505-stf-deployed-in-place-army-for-former-president-mahinda-rajapaksas-security1231963071.jpg

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදා සිට පසුගියදා ඉවත් කරනු ලැබූ යුද්ධ හමුදා භට පිරිසෙන් වැඩි පිරිසකට බරපතළ අපරාධ හා වෙනත් වැරදි ගණනාවකට අදාළ චෝදනා එල්ල වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට රහස් පොලිසිය, මූල්‍ය අපරාධ කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ යුද්ධ හමුදාව මඟින් සිදු වෙමින් පවතින පරීක්ෂණ ගණනාවකට එම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සබඳතාවයන් ඇති බව අනාවරණය වී තිබේ.

Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44

මගේ comment එකට උඩින් comment එක දාපු එකා පොල් බූරුවෙක්.
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    මම හිතුව ඕක වෙයි කියලා.මහින්දට වැන්ද පලිය ඔය ගන්නේ...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදා සිට පසුගියදා ඉවත් කරනු ලැබූ යුද්ධ හමුදා භට පිරිසෙන් වැඩි පිරිසකට බරපතළ අපරාධ හා වෙනත් වැරදි ගණනාවකට අදාළ චෝදනා එල්ල වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    දැනට රහස් පොලිසිය, මූල්‍ය අපරාධ කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ යුද්ධ හමුදාව මඟින් සිදු වෙමින් පවතින පරීක්ෂණ ගණනාවකට එම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සබඳතාවයන් ඇති බව අනාවරණය වී තිබේ.

    එහිදී බරපතළම ගණයේ අපරාධ කිහිපයකටම එම හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයක් ඇති බව අනාවරණය වී ඇති අතර ඉදිරියේ දී ඔවුන් එම පරීක්ෂණවලට සම්බන්ධ කැර ගැනීමට ද නියමිතව තිබේ.

    තවද හමුදාමය නීති රීති කඩ කරමින් හමුදා විනය ඉක්මවා යන ලෙස කටයුතු කළ බවට චෝදනා ලබන හමුදා සාමාජිකයන් ගණනාවක් ද මෙහි සිටි අතර ඔවුන් බොහෝ අවස්ථාවල සිදු කැර ඇති වැරැදිවලට කිසිදු අවස්ථාවක කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත.

    මෙසේ හමුදා නීති රීති සහ විනය කඩ කළ හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් යුද්ධ හමුදාව මඟින් පරීක්ෂණ ද ආරම්භ කැර තිබේ.

    යුද්ධ හමුදා සේවයේදී ඉපැයිය නොහැකි තරම් අති විශාල ධනස්කන්ධයක් උපයා ඇති හමුදා සාමාජිකයන් ගණනාවක්ද එම ආරක්ෂක භට පිරිස අතර වෙයි.

    හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක භටයන් ලෙස ක්‍රියා කළ කාලය තුළ එම හමුදා භටයන් මෙතරම් විශාල ධනයක් ඉපැයුවේ කෙසේද යන්න සම්බන්ධව ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යටතේ පරීක්ෂණ සිදු වෙයි.

    තවද ජනාධිපති ආරක්ෂක සේවාවේ යෙදී සිටි කාලය තුළ තවත් හමුදා සාමාජිකයන්, හිටපු හමුදාපතිවරු, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හා වෙනත් ඉහළ නිලධාරීන්ගේ අණ නොතකා ක්‍රියා කර ඇති බවටත් ඔවුන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමට නොහැකිව ඔවුන් හමුදා නීතියට එහා යමින් කටයුතු කැර ඇති බවටත් චෝදනා ලබයි.

    එවැනි වැරදිවලට චෝදනා ලබමින් සිටින එම හමුදා සාමාජිකයන්ට ඉදිරියේදී එම පරීක්ෂණවලට මුහුණදීමට සිදුවනු ඇතැයිද ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

    – දිනමිණ
     
    May 5, 2016
    68
    12
    0

    මගේ comment එකට උඩින් comment එක දාපු එකා පොල් බූරුවෙක්.

    හා.. දැන් දෙන්නම සමානයි. ඒ නිසා යට එකට උඩ එක කැපිලා ගියාම 0යි. :lol:
     
    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    මහ එකා හොරා

    මහ එකා හොරා නම් ඌ ගාව හිටපු පොඞි එවුනුත් අනිවාර්‍ය්න්ම හොරු තාමා:angry:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදා සිට පසුගියදා ඉවත් කරනු ලැබූ යුද්ධ හමුදා භට පිරිසෙන් වැඩි පිරිසකට බරපතළ අපරාධ හා වෙනත් වැරදි ගණනාවකට අදාළ චෝදනා එල්ල වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    දැනට රහස් පොලිසිය, මූල්‍ය අපරාධ කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ යුද්ධ හමුදාව මඟින් සිදු වෙමින් පවතින පරීක්ෂණ ගණනාවකට එම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සබඳතාවයන් ඇති බව අනාවරණය වී තිබේ.

    එහිදී බරපතළම ගණයේ අපරාධ කිහිපයකටම එම හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයක් ඇති බව අනාවරණය වී ඇති අතර ඉදිරියේ දී ඔවුන් එම පරීක්ෂණවලට සම්බන්ධ කැර ගැනීමට ද නියමිතව තිබේ.

    තවද හමුදාමය නීති රීති කඩ කරමින් හමුදා විනය ඉක්මවා යන ලෙස කටයුතු කළ බවට චෝදනා ලබන හමුදා සාමාජිකයන් ගණනාවක් ද මෙහි සිටි අතර ඔවුන් බොහෝ අවස්ථාවල සිදු කැර ඇති වැරැදිවලට කිසිදු අවස්ථාවක කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත.

    මෙසේ හමුදා නීති රීති සහ විනය කඩ කළ හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් යුද්ධ හමුදාව මඟින් පරීක්ෂණ ද ආරම්භ කැර තිබේ.

    යුද්ධ හමුදා සේවයේදී ඉපැයිය නොහැකි තරම් අති විශාල ධනස්කන්ධයක් උපයා ඇති හමුදා සාමාජිකයන් ගණනාවක්ද එම ආරක්ෂක භට පිරිස අතර වෙයි.

    හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක භටයන් ලෙස ක්‍රියා කළ කාලය තුළ එම හමුදා භටයන් මෙතරම් විශාල ධනයක් ඉපැයුවේ කෙසේද යන්න සම්බන්ධව ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යටතේ පරීක්ෂණ සිදු වෙයි.

    තවද ජනාධිපති ආරක්ෂක සේවාවේ යෙදී සිටි කාලය තුළ තවත් හමුදා සාමාජිකයන්, හිටපු හමුදාපතිවරු, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හා වෙනත් ඉහළ නිලධාරීන්ගේ අණ නොතකා ක්‍රියා කර ඇති බවටත් ඔවුන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමට නොහැකිව ඔවුන් හමුදා නීතියට එහා යමින් කටයුතු කැර ඇති බවටත් චෝදනා ලබයි.

    එවැනි වැරදිවලට චෝදනා ලබමින් සිටින එම හමුදා සාමාජිකයන්ට ඉදිරියේදී එම පරීක්ෂණවලට මුහුණදීමට සිදුවනු ඇතැයිද ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

    – දිනමිණ

    මහින්ද ළඟ සිටි හමුදා සෙබළුන්ට අපරාධ චෝදනා
    Rajitha Ranathunga 1 day ago Gossip Leave a comment 354 Views

    1 day ago

    news-2010-9-images-newsNamal_Money
    නාමල් රේඩියෝවකින් කළු සල්ලි සුදු කරලා
    1 day ago

    1 day ago
    9505-stf-deployed-in-place-army-for-former-president-mahinda-rajapaksas-security1231963071.jpg

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදා සිට පසුගියදා ඉවත් කරනු ලැබූ යුද්ධ හමුදා භට පිරිසෙන් වැඩි පිරිසකට බරපතළ අපරාධ හා වෙනත් වැරදි ගණනාවකට අදාළ චෝදනා එල්ල වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    දැනට රහස් පොලිසිය, මූල්‍ය අපරාධ කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ යුද්ධ හමුදාව මඟින් සිදු වෙමින් පවතින පරීක්ෂණ ගණනාවකට එම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සබඳතාවයන් ඇති බව අනාවරණය වී තිබේ.

    දැන් ඉතින් ඔය ගොබ්බ ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් ගියා නේද? මෙච්චර කල් හෙවුවේ නැත්තේ ඇයි ? මහින්දට වැඳ ගිය නිසාද දැන් ඔහොම කියන්නේ

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මහින්දට සිස්නයක් තිබුනා නම වහාම මේ සොල්දාදුවො ටික එයාට වදින එක නවත්තලා ඒ ගහපු ෆොටෝස් ෆේස්බුක් එකේ දාන එක නවත්තන්න තිබුනා. මෙයාල ආන්ඩුවේ සල්ලි වලින් පඩි අරගෙන ආන්ඩුවේ සල්ලි නාස්ති කරලා මහින්දට එව්වේ ආරක්ෂාවක් දෙන්න.එහෙම එවපු අයව මේ වගේදේවල් වලට දා ගත්ත එක වැරදී.ලංකාවේ ආමි කාර්යො සැලියුට් ගහන එකදන්නේ නෑ.පුක බිම උලාගෙන වදින්න තමයි දන්නේ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මහින්දට සිස්නයක් තිබුනා නම වහාම මේ සොල්දාදුවො ටික එයාට වදින එක නවත්තලා ඒ ගහපු ෆොටෝස් ෆේස්බුක් එකේ දාන එක නවත්තන්න තිබුනා. මෙයාල ආන්ඩුවේ සල්ලි වලින් පඩි අරගෙන ආන්ඩුවේ සල්ලි නාස්ති කරලා මහින්දට එව්වේ ආරක්ෂාවක් දෙන්න.එහෙම එවපු අයව මේ වගේදේවල් වලට දා ගත්ත එක වැරදී.ලංකාවේ ආමි කාර්යො සැලියුට් ගහන එකදන්නේ නෑ.පුක බිම උලාගෙන වදින්න තමයි දන්නේ.

    මේ මොකද්ද:baffled:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    na bn karanna kiwama karanna epai bn
    ka gawa inna ayot ohoma tama

    මහින්දගේ ආරක්ෂාවට ආමි එකෙක් නෙවෙයි පොලිස් කාරයෙක්වත් දෙන්න හොද නෑ.මොකද උන්ව මිස්යූස් කරනවා.මේක අවභාවිතයක්. රාජ්‍ය දේපල අවබාවිතා කරපු අයට ආන්ඩුවෙන් ආරක්ෂාවක් දෙන්න ඇයි?
     
    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    මහ එකා හොරා නම් ඌ ගාව හිටපු පොඞි එවුනුත් අනිවාර්‍ය්න්ම හොරු තාමා :yes:
     
    • Like
    Reactions: DjAtrocity