ඩිජිටල් ප‍්‍රින්ටින් මැෂින් වල වැඩකරන අය කවුද ඉන්නෙ. පොඩි අවුලක් තියෙනව ෆ්ලෙක්ස්/ස්ටිකර් දාන කොට රැුලි එනව. :rolleyes: :no: එහෙම ආවට පස්සෙ හෙඞ් එකත් වදිනව :no:. ඒක හදා ගන්නෙ කොහොමද ? :confused: තව ප‍්‍රින්ට් කරන කොට ආර්ට් වර්ක් එක ගොඩක් ඩාක් වෙලා එන්නෙ. :confused: :rolleyes: දන්න කට්ටිය කවුරු...