Screen Printing

Nickzone

Member
May 15, 2016
243
11
0
මම ස්ක‍්‍රීන් ප‍්‍රින්ටින් වැඩ පටන් ගන්න ඉන්නෙ. මේකෙ ස්ක‍්‍රීන් ප‍්‍රින්ටින් කරන අය ඉන්නවද ? කොළඹ කොහෙන්ද ඒවට කෙමිකල් ගන්න තියෙන්නෙ.. දන්න අය විස්තර ටිකක් කියල දෙන්න පුළුවන් ද?
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,463
    22,116
    113
    Gotland
    මටත් දැනගන්න ඕනා අවශ්‍ය දේවල් සහ ගන්නේ කොයින්ද