ඩිජිටල් ප්රින්ටින් මැෂින් එකෙන් ප්රින්ට් කරපුවාම ඇයි පින්තූරය ගොඩක් අදුරු වෙලා එන්නෙ. මැෂින් එකේ හොදට පෙන්නනවා. ඒත් ප්රින්ට් කරපුවාම සෑහෙන්න අදුරුයි. ඒක හදාගන්නෙ කොහොමද ? චයිනීස් මැෂින් එකක් තියෙන්නෙ.. දන්න කවුරු හරි ඉන්නව නම් ඒක හදා ගන්න විදය ගැන පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද?