1. king edward

    අලුත් Honda Dio එක ලෙඩ ගොඩක් වගේ නේද🫠

    125 ගනින් අවුලක් නෑ.
  2. king edward

    අලුතෙන් එන ස්කුටර්

    ඩියෝ 125 ක් ගත්තා. දැනට නම් අවුලක් නෑ. 800,000 ක් තියේ නම් යමහා එක හරි ඩියෝ 125 හරි බලන්න. ෂෝරූම් වලට ඇවිත් ලිස්ට් එකේ උන් ගන්නෙ නැති බයික් සෙට් වෙනව. ෂෝ රූම් එකක ඉන්න එකෙක්ට ටෝක් කරල බලපන්. Honda Dio starts at LKR 690,000 for the base 110cc model, while premium 125cc variants reach up to...
  3. king edward

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    ලක්ෂ 12 අතේ ඉතිරි කර ගන්න ඕන මුලින් තව 10 ක් ලීස් එක දානව වාරිකේ 23,000ක් වගේ වෙයි. ලක්ෂ 2 අතේ ඉතිරි කරන් ලක්ෂ 20 ක වාහනයක් ගන්නවා. අනිත් ලක්ෂ 2 වාහනේ ගනිපු ගමන් රෙපයාර් වලට, ඉන්සූරන්ස්, ලීසින් චාර්ජස්, කතරගම යන්න මොකද ගනිපු ගමන් ටයිමින් බෙල්ට්, සර්විස් කරගන්න වෙනව නොදන්න වාහව වල. ලක්ෂ 20ක...
  4. king edward

    ඩොලර් එක වැඩි වෙන්න හේතුව මොකද්ද බං

    ආයෙත් ආර්ථික අර්බුදයක් එයිද? පසු ගිය සිකුරාදා (මැයි 15) වන විට ඩොලරයක සාමාන්‍ය විකිණුම් මිල රුපියල් 331.16 දක්වාත්, මැදි මිල රුපියල් 324.72 දක්වාත් ඉහළ ගිහින් තිබුණා. මේ වෙන්න යන්නේ මොකක්ද? ආණ්ඩුව "කෙළවගන්න පුළුවන් හොඳම එකෙන් කෙළවගෙන" කියලා මම කියන්නේ නැහැ. තවමත් රටේ සාර්ව ආර්ථිකය තියෙන්නේ...
  5. king edward

    කේන්දර SaaS එකක් හැදුවා

    Uba meka digatama karanawda? Nethnam kalayak karala nathara karanawda?
  6. king edward

    Dialog Unlimited Package Upgrade එකකදී වෙච්ච අවුලක්

    අන්ලිමිටඩ් එක ඇත්තටම අන්ලිමිටඩ් ද බන්? 100GB වලින් ස්ලෝ වෙන කේස් එහෙම නැද්ද? මමත් දා ගන්න හිතන් ඉන්නේ ෆෝන් එකට. ටැක්ස් එක්ක කීයක් කැපෙනවද? මේක රවුටර් විතරද? ෆෝන් සිම් එකටත් දා ගන්න පුලුවන්ද?
  7. king edward

    ළමයින්ව private school දැමීම

    BUMP https://elakiri.com/threads/international-school.2193459/ ------ Post added on 1760598660
  8. king edward

    මට හොද ඉන්සුවරන්ස් එකක් කියපල්ලකො

    ඉන්වෙස්ට්මන්ට් බලන් ඉන්සූරන්ස් දාන්න එපා. මුලින්ම හිතල බලපන් උඔ නැති උනොත් පවුලට කීයක් ඕනද කියල. උදාහරනෙට කෝටි දෙකක් කියපන් දැන් ඉන්සූරන්ස් කම්පැනි 10කින් විත කොටේෂන් ගනින් කෝටි 2 ඩෙත් කවර් එකට. අඩුම එකේ දාපන්. තව තව කවර් ඇඩ් වෙද්දි ගනන් වැඩි වෙයි. හොස්පිටල් කවර්, මන්ත්ලි ඉන්කම් කවර්, එක...
  9. king edward

    Ranomoto GN 125?

    RANAMOTO DA? SENARO DA? තෙල් කීයක් කරනවද? මළකඩ එනවද නිකල් කෑලි වල?
  10. king edward

    Ranomoto GN 125?

    shock ? wire harness ? seat cushion ? කීයක් ගියාද ? කොහෙන්ද බඩු ගත්තේ?
  11. king edward

    Ranomoto GN 125?

    ගත්තද? මොකද උනේ?
  12. king edward

    Ranomoto GN 125?

    HODAI DA ?
  13. king edward

    Ranomoto GN 125?

    රණමොටෝ අලුත් එකක් ගන්නවද? පරණ ජපන් එකක් හොයලා ගන්නවද? ඔය ඔප්ෂන් දෙකේ වෙනසක් තියෙනවද? ගත්තාම විිස්තරේ මේකේ දාන්න. මමත් ගන්න හොයනව මේ දවස් වල. සෙනාරෝ එකයි රනමොටෝ එකෙයි කමෙන්ට් හොද නැති නිසා බල බල ඉන්නව. ------ Post added on 1756819067
  14. king edward

    Fd loan help

    පොලී අඩු වෙලා තියන වෙලාවේ පට්ට ලාභයි ඕක. රත්තරන් උගස් තිවුවත් ඔය පොලිය ලැබෙන් නෑ.
  15. king edward

    Fd loan help

    මම අරන් තියනව LB FINANCE ඇප් එකෙන්ම වැඩේ කර ගන්න පුලුවන්. පොඩි වෙලාවයි යන්නේ. පොලිය ඇරෙන්න වෙන අයකිරීමක් නෑ මට නම් සෙට් උනේ. 2% ක් පොලිය වැඩියි ලෝන් එකේදි FD පොලියට වඩා.
  16. king edward

    ස්ටර්ලින්ක් හරියන්නේ නැහැ

    මෙය ඩයලොග් ආයතනය විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි.
  17. king edward

    IVF කරාම හරියනවද

    :love::love:

    No contents