ඩේඩා ප්‍රෂ්ණ

king edward

Active member
  • Jun 3, 2016
    507
    155
    43
    Matara
    දවසකට මොබයිල් ඩේටා 4GB වලේ යූස් වෙනවා. මොකක්ද දාගන්න හොද පැකේජ් එක?
    සිග්නල් අඩු ඒරියා වල ඇවිදින නිසා ඩයලොග් තමයි හොදට සිග්නල් තියෙන්නේ.

    2MBPS ඩයලොග් අන්ලිමිටඩ් පැකේජ් එක මොබයිල් රවුටර් එකකට දා ගෙන පාවිච්චි කරන එක සාර්ථකද?
    කොහෙන්ද එහෙම රවුටරයක් ගන්න පුලුවන්? සිග්නල් තියෙයිද දුර පලාත් වලට?
     

    king edward

    Active member
  • Jun 3, 2016
    507
    155
    43
    Matara
    නදුන් වෙන වේසයක් අර‍ං ඇවිල්ල
    නදුං ඒස කමේ ගිහිං ඇති. මට මේකට උත්තරක් දීපංකෝ. දාස් ගානක් ඩයලොග් එකට පූජ කරන එක නවත්තගන්න.
     

    54H4N

    Active member
  • Feb 20, 2018
    145
    205
    43
    Coverage එක නම් හොඳ Dialog තමයි.

    Mobile Router එකක් ගත්තම ඒකත් charge කර කර තියාගන්න වෙනව. Phone එකටම sim එක දාගන්න එක ලේසි. ඕනි නම් hotspot එකක් දාගන්න පුලුවන්.

    Mobile routers unlock ඒව tech බඩු කඩවල තියෙනව. මං 2022 Barclays එකෙන් Prolink mobile 4g router එකක් ගත්තා. ඒක නම් තාම හොඳට වැඩ. ගෙදර පාවිච්චි කරන්නෙ ඒක.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,429
    7,165
    113
    Dialog Power plan එක දාගනිං ෆෝන් එකට

    2100 පැකේජ් එකට 65GB තියනවා
    3500 පැකේජ් එකට 150GB තියනවා

    මාසෙ ඩේටා ඉතිරි ටික අනෙක් මාසෙ යූස් කරන්න පුලුවන්

    රවුටර් ගන්න චාජ් කරන්න කනෙක්ට් කරන්න මගුල් කරන එක මල වදයක් නේ බන්
    ෆෝන් එකටම මේක දාගත්තම ඕන තරං ඇති
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,481
    2,010
    113
    මගෙ කුටියේ....
    hutch hoda netida patta labai signal tiyanawanam

    1790480385204.png
     
    • Like
    Reactions: dinu09