කෙල්ලො ප්‍රශ්න
මචන්ල මට ප්‍රස්නයක් තියේ..මන් මගෙ කෑල්ල දැනට අවිරුදු 2කක ඉදන් කරන්නෙ.මට වයස 24 එයාට 23 ..අපි යාලු උන මුල් දවස් වලම මට එයාගෙ ගෙදරින් එන්ඩ කීව මන් ඉතින් එහෙ ගිහින් දෙමව්පියො අදුනගත්ත.එයාල මට කැමති උන.ඊට පස්සෙ මන් එහෙ දැනට 20-30 පාරක් විතර ගිහින් ඇති.....මගෙ කෙල්ල කැම්පස් ඉන්නෙ...