ai bn ne hama kellama eka eka boru kiyla gedarin ekkan enna kiyanne loool uba giye nathan sure oki gema adala taraha venawa balapanko okkoma ekai hikizz

ai bn ne hama kellama eka eka boru kiyla gedarin ekkan enna kiyanne loool uba giye nathan sure oki gema adala taraha venawa balapanko okkoma ekai hikizz

මචන්ල මට ප්රස්නයක් තියේ..මන් මගෙ කෑල්ල දැනට අවිරුදු 2කක ඉදන් කරන්නෙ.මට වයස 24 එයාට 23 ..අපි යාලු උන මුල් දවස් වලම මට එයාගෙ ගෙදරින් එන්ඩ කීව මන් ඉතින් එහෙ ගිහින් දෙමව්පියො අදුනගත්ත.එයාල මට කැමති උන.ඊට පස්සෙ මන් එහෙ දැනට 20-30 පාරක් විතර ගිහින් ඇති.....මගෙ කෙල්ල කැම්පස් ඉන්නෙ ...තව 1 අවිරුද්දයි තියෙන්නෙ. ..මෙ සම්බන්දෙ අපේ ගෙදරිනුත් දන්නව...මම කීවා අපේ ගෙදර අයව එහෙ එක්කන් එන්ඩ තව අවිරුදු 2 ක් යයි කියල .මන් අපෙ ගේත් හදනව මෙ දවස් වල.ඉතින් කෙල්ල අඩනව එයගෙ ගමේ කට්ටිය ඔක්කොම දන්නව මේ සම්බන්දෙ ...ඉක්මනට එහෙ අපේ අම්මල එක්කගෙන එන්ඩ කියල....මට දැන්ම කියන්ඩ බෑ එහෙ යන් කියල අම්මට අපේ....ගේත් හදල ,කෙල්ලත් ජොබ් එකකට ගියාම එහෙ යන එක තමා හොද කියලයි මට හිතෙන්නෙ......මන් හරිද මචන්ලා....
මම ආය කෙල්ලගෙ ගෙදර යන්නෙ නෑ කියල හිතා ගත්ත අපේ ගෙදරින් එහෙ යනකන්.....කොහෙ හරි ගිහින් හම්බෙනව.....
මගෙ ප්රශ්නෙට විසදුම් කියපල්ලකො......
Ai uba ehema kiyanne bn ?


මම ආය කෙල්ලගෙ ගෙදර යන්නෙ නෑ කියල හිතා ගත්ත අපේ ගෙදරින් එහෙ යනකන්
dan kellage pathen hithai ubalage gewal walin kamathi na, ekai ubalage gewal walin enne natheth , uba enne natheth kiyala![]()


kellage num eka mata deepan mama eyatama kiyannam karanna ona eka
ube kellage number eka PM karapan mulinma, kellath ekka katha karannethuwa me prashne wisadanna be
hgf34


pol booruwa nambare ayin akrapan thota pissuda
owa public danna![]()



umba wage buddimath uttek
man hithuwe aththa nambare dala kiyala.
kellage gedara palayan ammala ekkan lagadima.
good night


Unknown_D:20256794 said:මචන්ල මට ප්රස්නයක් තියේ..මන් මගෙ කෑල්ල දැනට අවිරුදු 2කක ඉදන් කරන්නෙ.මට වයස 24 එයාට 23 ..අපි යාලු උන මුල් දවස් වලම මට එයාගෙ ගෙදරින් එන්ඩ කීව මන් ඉතින් එහෙ ගිහින් දෙමව්පියො අදුනගත්ත.එයාල මට කැමති උන.ඊට පස්සෙ මන් එහෙ දැනට 20-30 පාරක් විතර ගිහින් ඇති.....මගෙ කෙල්ල කැම්පස් ඉන්නෙ ...තව 1 අවිරුද්දයි තියෙන්නෙ. ..මෙ සම්බන්දෙ අපේ ගෙදරිනුත් දන්නව...මම කීවා අපේ ගෙදර අයව එහෙ එක්කන් එන්ඩ තව අවිරුදු 2 ක් යයි කියල .මන් අපෙ ගේත් හදනව මෙ දවස් වල.ඉතින් කෙල්ල අඩනව එයගෙ ගමේ කට්ටිය ඔක්කොම දන්නව මේ සම්බන්දෙ ...ඉක්මනට එහෙ අපේ අම්මල එක්කගෙන එන්ඩ කියල....මට දැන්ම කියන්ඩ බෑ එහෙ යන් කියල අම්මට අපේ....ගේත් හදල ,කෙල්ලත් ජොබ් එකකට ගියාම එහෙ යන එක තමා හොද කියලයි මට හිතෙන්නෙ......මන් හරිද මචන්ලා....
මම ආය කෙල්ලගෙ ගෙදර යන්නෙ නෑ කියල හිතා ගත්ත අපේ ගෙදරින් එහෙ යනකන්.....කොහෙ හරි ගිහින් හම්බෙනව.....
මගෙ ප්රශ්නෙට විසදුම් කියපල්ලකො......