චෙක් ඩිපොසිට් උදව්වක්
මචන්ලා Commercial bank එකේ චෙක් එකක් ඩිපොසිට් කලාම එකවුන්ට් එකට සල්ලි එන්න කොච්චර වෙලාවක් යනවද? :baffled: මම අද උදෙ තමා චෙක් එක ඩිපොසිට් කලේ, අද දවල් 2ට ඩිපොසිට් කරනවා හරි සල්ලි එනවා හරි කියලා කතාවක් තමා බෑන්ක් එකේ පොරනම් කිව්වෙ, ඒත් තවම එකවුන්ට් එකේ බැලන්ස් එක අප්ඩේට් වෙල...