චෙක් ඩිපොසිට් උදව්වක්

Geralt

Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    චෙක් ඩිපොසිට් උදව්වක්

    මචන්ලා Commercial bank එකේ චෙක් එකක් ඩිපොසිට් කලාම එකවුන්ට් එකට සල්ලි එන්න කොච්චර වෙලාවක් යනවද? :baffled: මම අද උදෙ තමා චෙක් එක ඩිපොසිට් කලේ, අද දවල් 2ට ඩිපොසිට් කරනවා හරි සල්ලි එනවා හරි කියලා කතාවක් තමා බෑන්ක් එකේ පොරනම් කිව්වෙ, ඒත් තවම එකවුන්ට් එකේ බැලන්ස් එක අප්ඩේට් වෙල නම් නෑ :(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඩිපොසිට් කරපු චෙක් එක මොන බෑන්ක් එකේද?
    ඒකේ බ්‍රාන්ච් එක මොකද්ද?
    මේ දෙක මත තමයි තීරනය වෙන්නේ..
    වෙන බෑන්ක් එකක් නම් අද කොහොමත් මාරු වෙන්නේ නැහැ..
    එකම බෑන්ක් එක බ්‍රාන්ච් වෙනස් නම් මාරු වෙන්න චාන්ස් එකක් තියෙනවා..
     
    peoples bank (check) to com bank (mage account eka) machan.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    check eka peoples bank machan, mage account eka thiyenne commercial bank eke

    මචං මම අහන්නේ පීපල්ස් බෑන්ක් එකේ මොන බ්‍රාන්ච් එකේ චෙක් එකක්ද?
    කොහොමත් බෑන්ක් වෙනස් නිසා අද මාරු වෙන එකක් නෑ..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා Commercial bank එකේ චෙක් එකක් ඩිපොසිට් කලාම එකවුන්ට් එකට සල්ලි එන්න කොච්චර වෙලාවක් යනවද? :baffled: මම අද උදෙ තමා චෙක් එක ඩිපොසිට් කලේ, අද දවල් 2ට ඩිපොසිට් කරනවා හරි සල්ලි එනවා හරි කියලා කතාවක් තමා බෑන්ක් එකේ පොරනම් කිව්වෙ, ඒත් තවම එකවුන්ට් එකේ බැලන්ස් එක අප්ඩේට් වෙල නම් නෑ :(

    උඹ දාපු චෙක් එක Commercial Bank ම චෙක් එකක් නම් Deposit කරේ අද උදේ නම් එක්කෝ දවල් 3.30 ට කලින් හෝ හවස 5 ට විතර කලින් උඹේ එකවුන්ට් ඒකට වැටෙනවා (return නැත්තන්)

    වෙන බැංකුවක චෙක් එකක් නම් හෙට දවල් 2.30 වෙන්න කලින් සල්ලි වැටෙනවා උඹේ එකවුන්ට් ඒකට :yes:

    ඔය චෙක් වල සිද්ද වෙන සම්පූර්ණ ක්‍රියාවලිය දැනගන්න ඕනේ නම් PM me :)
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    උඹ දාපු චෙක් එක Commercial Bank ම චෙක් එකක් නම් Deposit කරේ අද උදේ නම් එක්කෝ දවල් 3.30 ට කලින් හෝ හවස 5 ට විතර කලින් උඹේ එකවුන්ට් ඒකට වැටෙනවා (return නැත්තන්)

    වෙන බැංකුවක චෙක් එකක් නම් හෙට දවල් 2.30 වෙන්න කලින් සල්ලි වැටෙනවා උඹේ එකවුන්ට් ඒකට :yes:

    ඔය චෙක් වල සිද්ද වෙන සම්පූර්ණ ක්‍රියාවලිය දැනගන්න ඕනේ නම් PM me :)

    ela mahchan ehenam heta wenakam idala balanawa, ubala dennatama thanks :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ela mahchan ehenam heta wenakam idala balanawa, ubala dennatama thanks :)

    එල! උඹ deposit කරපු බ්‍රාන්ච් එක මොකක්ද බන්? bank එකට අලුතෙන් වැඩට ආපු එකෙක් කියන්න ඇත්තේ අදම සල්ලි වැටෙනවා කියලා :baffled: :oo:
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,350
    1,545
    113
    32
    Earth-Cj025
    උඹ දාපු චෙක් එක Commercial Bank ම චෙක් එකක් නම් Deposit කරේ අද උදේ නම් එක්කෝ දවල් 3.30 ට කලින් හෝ හවස 5 ට විතර කලින් උඹේ එකවුන්ට් ඒකට වැටෙනවා (return නැත්තන්)

    වෙන බැංකුවක චෙක් එකක් නම් හෙට දවල් 2.30 වෙන්න කලින් සල්ලි වැටෙනවා උඹේ එකවුන්ට් ඒකට :yes:

    ඔය චෙක් වල සිද්ද වෙන සම්පූර්ණ ක්‍රියාවලිය දැනගන්න ඕනේ නම් PM me :)

    oya gena Post ekak dapannko bn.:)