1. H

    neethimaya gataluvak

    මචන්ල මට පොඩි දෙයක් දැනගන්න ඕන මේකයි කතාව සම්පූර්ණයෙන්ම අහල උත්තරයක් දෙන්න මේකයි කතාව මමයි මගේ හොඳම යාලුවයි එක වසරේ ඉඳන් යාලුවෝ දැන් මට අවුරුදු 29ක් වෙනව මං ඕලෙවල් කරන කාලේ අපේ ඉස්කෝලෙම කෙල්ලෙක් එක්ක යාලු උනා ඒකට මට උදව් කලෙත් මගේ මේ යාලුව තමයි අපි තුන් දෙනා ගොඩාක් ලං උනා මායි මගේ කෙල්ලයි කොහේ...

    No contents