neethimaya gataluvak

hiran123123

Member
Jul 12, 2016
1
1
0
මචන්ල මට පොඩි දෙයක් දැනගන්න ඕන මේකයි කතාව සම්පූර්ණයෙන්ම අහල උත්තරයක් දෙන්න මේකයි කතාව මමයි මගේ හොඳම යාලුවයි එක වසරේ ඉඳන් යාලුවෝ දැන් මට අවුරුදු 29ක් වෙනව මං ඕලෙවල් කරන කාලේ අපේ ඉස්කෝලෙම කෙල්ලෙක් එක්ක යාලු උනා ඒකට මට උදව් කලෙත් මගේ මේ යාලුව තමයි අපි තුන් දෙනා ගොඩාක් ලං උනා මායි මගේ කෙල්ලයි කොහේ ගියත් මගේ යාලුවත් අරං තමයි යන්නේ එයාට කෙල්ලෙක් නෑ අපි උසස් පෙලෙන් පස්සේ කොහේ ගියත් යන්නේ තුන් දෙනාම එකට ඉතින් බන් මේකයි කතාව මගේ යාලුවත් දැන් මගේ කෙල්ලට ලව් ඌ අපි දෙන්නගේ යාලු ෆිට් එකට කේස් යයි කියල අපි දෙන්නව ඉග්නෝර් කලා මේක මචං මට වගේමමගේ කෙල්ලටත් දරාගන්න බෑ මොකද අපි තුන් දෙනා ඒ තරමට ලං උනා දැන් මට කෙල්ලට වඩා මගේ යාලුව ඕන පස්සේ අපි තුන්දෙනාම කතාකරල එක විසන්න්හුමකට ආව ඒ තමයි අපි තුන් දෙනාම එකට ඉමු කියල අපි දෙන්නම කෙල්ලට ආදරය කරමු කියල කෙල්ලගෙත් අවුලක් නෑ දැන් අපි තුන් දෙනාම එකට තමයි ඔක්කොම කරන්නේ ලිවින්ග් ටු ගෙදර් මාටත් අවුලක් නෑ ඌටත් අවුලක් නෑ කෙල්ලටත් අවුලක් නෑ අපි තුන් දෙනාම එක පවුලක් දැන් මට දැනගන්න ඕන බන් මේක ලංකාවේ නීතියට විරුද්දයිද? කේස් එක ලීක් උනොත් පොලීසි යන්න වෙයිද? මට කෙල්ල වගේම ඌත් ඕන කෙල්ලටත් දැන් අපි දෙන්නම ඕන ඌටත් කෙල්ල වගේම මාවත් ඕන අපි එකට නිදා ගන්නව කවදාවත් ළමයෙක් හදන්න බලා පොරොත්තුවක් නෑ අපි සතුටින් ඉන්නේ මේක ප්‍රෂ්නයක් වෙයිද නීතිය පැත්තෙන් එච්චරයි දැනගන ඕන
 
  • Like
Reactions: Matara_C

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    oyO16lF.jpg
    GLL8lPv.jpg
    0g54qkW.jpg
    Fvfs8jb.jpg
    JmzAXsY.jpg
    D3bllab.jpg
    GcH279w.jpg



    වැඩිම ප්‍රේක්ෂක පිරිසක් අතරට ඔබගේ වටිනා වෙළඳ නාමය ගෙනයන්න, මෙම නුලේ පළමු පිටුවේ ඔබේ වෙළඳ පණිවිඩය පළකරගන්න, සාධාරණ මිල ගණන්, ඉඩකඩ සීමිතයි දැන්ම විමසන්න.
     
    Last edited:

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මචං,
    මමත් කැමතියි බං උඹේ කෙල්ලට.
    පොඩ්ඩක් අහපන් මාසෙකට දවසක් වගේ මගෙත් එක්කත් ඉන්න බැරිද කියලා..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචං,
    මමත් කැමතියි බං උඹේ කෙල්ලට.
    පොඩ්ඩක් අහපන් මාසෙකට දවසක් වගේ මගෙත් එක්කත් ඉන්න බැරිද කියලා..

    kollo dennath bara ganna wei habai, 3 denama ekatama lu ne inne :)
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Ane pala boru nokia. Ei topita ammala appala nedda. Ammala appala innawana umbalata aulak ne quwata wdk ne. :D