1. E

    මගේ අවාසනාවන්ත කතාව

    මම ඔෆිස් ඒකෙන් අයින් වෙන්න letter එක දුන්නා
  2. E

    මගේ අවාසනාවන්ත කතාව

    ඉක්මනට ගිහින් අහපන්........................නැත්නම් උඹටත් මට වගේ විරහ ගීත අහන්න වෙයි 5ZjowORO_30
  3. E

    මගේ අවාසනාවන්ත කතාව

    මම දැන් දවසම කරන්නේ විරහ ගී අහන එක තමයි...........................
  4. E

    මගේ අවාසනාවන්ත කතාව

    ගිය දේ ගියා කියලා මම බොහෝදුරට හිත හදා ගෙන ඉන්නේ .............................
  5. E

    මගේ අවාසනාවන්ත කතාව

    කෙල්ලෝ එක්ක යාලු වෙනවා කියලා තාර පිප්ප එක්ක යාලු වෙන්න ත් බෑ නේ...... අපිත් පාරේ බැහැල යන්න ඕනේ නේ............
  6. E

    මගේ අවාසනාවන්ත කතාව

    https://www.youtube.com/watch?v=5ZjowORO_30&index=4&list=RDJQTJ8mC6IAQ
  7. E

    මගේ අවාසනාවන්ත කතාව

    අපි හැදිලා තියෙන්නේ ලේ මස් නහර වලින් මිසක් යකඩ වලින් නෙමෙයි නේ ...
  8. E

    මගේ අවාසනාවන්ත කතාව

    මගේ අවාසනාවන්ත කතාව ප්‍රමාද වීම දුකට හේතු වෙයි.......කියන එක හොදටම තේරුම් ගත්ත කෙනෙක් තමයි අද මම ...මොකද මම වැඩ කරන office එකේ හිටපු හින්දු දෙමළ ගෑනු ළමයකුට මම පෙම් කරා..( නමුත් මම සිංහල බෞද්ධ )..එයා රූප රාජිනියක් කුත් නෙමෙයි ඉතිං ..මමත් නළුවෙක් වගේ ත් නෙමෙයි ...එයා ත් මට කැමැත්තෙන් හිටියා...මට...

    No contents