ඇත්තටම මනස කියා දෙයක් පවතීද ? [ තුන්වන කොටස ]
[FONT="]ඇත්තටම මනස කියා දෙයක් පවතීද [/FONT][FONT="]? [ [/FONT][FONT="]තුන්වන කොටස ]
[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1751247referrerid=558239
[/FONT]
[FONT="]පහත දැක්වෙනේ මගේ ඉංග්‍රීසියෙන් පල කල ඉහත ලිපියේ මුල් කොටසේ සිංහල පරිවර්තනය බව සලකන්න....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]I speak Spanish to God, Italian to women, French to men and English to my horse.[/FONT]
[FONT="]- Charles V, King of France ( 1337-1330 )
[/FONT]
[FONT="]සතුට, දුක වැනි මනෝභාවයන් හෙවත් චින්තන ක්‍රියාවලිය පිළිබද හුදෙක් නුතන හුදී ජන සමාජය විසින් කරනු ලබන අර්ථකතන මෙන්ම ඒ පිළිබද ඇති අවබෝධය , ඇත්තෙන්ම ස්වභාවයෙන් මෙන්ම ක්‍රියාකාරීත්වයෙන් ද සාවද්‍ය සහ සමස්තය පිළිබද නොවැටහිමෙන් කරන ලද ප්‍රකාශන බව පැවසීම අතිශෝක්තියක් නොවේ. තවද චින්තනය නමැති ක්‍රියාවලිය, ඇත්තෙන්ම උත්තේජ ප්‍රතිචාර න්‍යාය මත ගොඩ නැගී ඇති මානව චර්යාවක් ලෙසම සැලකිය හැකි අතර එය හුදෙක් භාෂා යාන්ත්‍රණ ක්‍රියාවලියේම විස්තීරණය ලෙස සැලකීම වුවද යුක්ති සහගතය. මන්ද, ඕනෑම චර්යාවක්,[/FONT][FONT="] ඇවිදීම, දිවීම වැනි භෞතික සංචලනයක් හෝ ශබ්ද උච්චාරණයක් හෝ සිනහව වැනි ක්‍රියාවලියකදී මුහුණේ සිදුවන පැහැදිලි බාහිර පෙනුමේ වෙනසක් ලෙස හෝ [FONT="]ආදී [/FONT]විවිධ ස්වරූප වලින් දැකිය හැකි නිසා[/FONT][FONT="], එය කිසියම් කාල ප්‍රාන්තරයක් තුල සිදුවන කිසියම් භෞතික වෙනස් වීමක් ලෙස වුවද පොදුවේ හදුනා ගත හැක. තවද, කිසියම් [/FONT][FONT="]කාල ප්‍රාන්තරයක් තුල සිදුවන කිසියම් භෞතික වෙනස් වීමක් ලෙස ම අර්ථකථනය කල හැකි, [/FONT][FONT="]මොළය තුල සිදුවන චින්තන ක්‍රියාවලිය, බාහිර චර්යාවක් ලෙස විද්‍යමාන නොවුවද, චින්තනය සමග බැදී ඇති විද්‍යුත් සහ ජෛවරසායනික ක්‍රියාවලි නිරීක්ෂණය සදහා පොදුවේ පිළිගත් ක්‍රමවේද නුතනයේ වෛද්‍ය විද්‍යාව තුල අන්තර්ගතව ඇති නිසා චින්තනයද කිසියම් ආකාරයක අද්භූත ක්‍රියාදාමයක් නොව හුදු ද්‍රව්‍යවාදී භෞතික ක්‍රියාවලියක් ලෙසම [/FONT][FONT="]සැලකිය හැක.
[/FONT] [FONT="]තවද , අපක්ෂපාතී සහ අගතිගාමී නොවූ සද්භාව විචාරයේදී, මානසික සන්දර්භයක් තුල සිට කරන මානව චර්යා පිළබද විග්‍රහය, ඇත්තෙන්ම මානසික චර්යාවන්ට භාෂා පදනමක් තුල සිට කරන හුදු ලේබල් සමුහයක් ඇලවීම මිස , කිසිවිටකත් සායනික වශයෙන් ප්‍රචලිත මෙන්ම භාවිතයේ ඇති මානව චර්යාව පිළිබද ස්නායු විද්‍යාත්මක වශයෙන් අර්ථකථනය කර ඇති ආකෘති සමග කිසිදු සංගත බවක් හෙවත් ගැලපීමක් දක්නට නොලැබිම ප්‍රකටව දක්නට ලැබෙන කාරණයකි. [/FONT]
[FONT="]
තවද, පොදු ජන වහර තුල පැලපදියම් වී ඇති ආශයන්, විශ්වාස, භිතිකා සහ අභිමතාර්ථයන් වැනි මනෝ භාවයන් හෙවන් මනසේ ඇති මනෝ විද්‍යාත්මක අවස්ථා, ප්‍රකට ලෙස ව්‍යවහාරයේ පැවතුණද එමෙන්ම අර්ථකථනය කලද, ඒවා හුදු අතාත්වික නිර්මාණයන් හෙවත් හිතළු ලෙස පොදුවේ සැලකිය හැක.
[/FONT] [FONT="]සැබවින්ම, මානව චින්තනය යනු ස්නායු පදනම් කරගත් කායවිද්‍යාත්මක ක්‍රියාවලියක් හෙවත් මොළය තුල ඇති ස්නායු සෛල හෙවත් නියුරෝන තුල සිදුවන අතිසංකිර්ණ විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියා පෙළක් ලෙස සැලකිය හැක.[/FONT]

Last edited: