ඇත්ත ඇත්ත :yes: එහෙම feeling එකක් තියන කෙනෙක් තමයි මමත් සහෝදරයා,පරිස්සමෙන් තියාගන්න,මම මේ ලඟදි ගෙදරකට ගිය වෙලේ කිව්වා කැසට් ලොට් එකක් ගිණි තිබ්බා කියලා,සමහරක් අය ප්ලාස්ටික් යකඩ කාරයන්ට දෙනවා,ඉතින් එහෙම ආසවක් නැති අය ඉන්නවා නම් විතරක් තමයි මට මුදලකට හරි දෙන්න කිව්වෙ,මම ආසාවට එකතු කරන කෙනෙක්.