1. E

    --- වෑන් වල පැති ජනේල -- Side windows --

    Gahamu. Gahamu. අඩෝ. කැරවන් වලට මුකුත් කියල අහුවෙන්ට එපා.. හරිය...
  2. E

    --- වෑන් වල පැති ජනේල -- Side windows --

    ගෙදර පාවිච්චිය මචං. ලගදි ගත්තෙ . එතකොට ඔය සද්ද තිබ්බෙ නෑ.
  3. E

    --- වෑන් වල පැති ජනේල -- Side windows --

    එහෙනම් මචං මේ වීදුරු හෙල්ලෙන්නෙ නැති වෙන්ඩ සුපිරි වැඩක් කියාංකො. රනින් චැනල් වල අවුලකුත් නෑ අර වීදුරු දෙක මැද තියෙන පටිය හරියෙ තමා හෙල්ලෙන්නෙ.
  4. E

    --- වෑන් වල පැති ජනේල -- Side windows --

    Bump walata reply walata sthuthi bros... thawa balamu danna kawuru hari innawa nam Reply ekak danna. :-)
  5. E

    --- වෑන් වල පැති ජනේල -- Side windows --

    --- වෑන් වල පැති ජනේල -- Side windows -- මචංලා.. මං වැඩිය වාහන ගැන දන්නෙ නෑ. එලකිරියෙ ඉන්න වාහන වැඩ්ඩන්ගේ උදව් ඕනා... මං මේ අහන්නේ වෑන් වල පැති ජනේල ගැන. කැරවන් VRGE24 මාදිලියේ වෑන් එකක් උදාහරණයට ගත්තොත් ඒ වගේ එකක පැති ජනේල සාමාන්‍යයෙන් තියෙන්නේ මෙහෙමනි. එත් මේවයේ එපා වෙන්නෙ චැනල් ගෙවිල ඒව...
  6. E

    Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු

    ~~~~~~අලුත්ම තත්ත්වය??????~~~~~~ මචං දැන් තියෙන තත්ත්වය ගොඩක් වෙනස. යහපාලනේ හින්ද. ඒක් නිසා දැන් වාහනයක් ගෙන්වන්නෙ කොහොමද කියල කියල දෙන්න පුලුවන්ද ?

    No contents