--- වෑන් වල පැති ජනේල -- Side windows --

Ela Kolla 123

Member
Aug 20, 2016
6
1
0
Yatiyantota
--- වෑන් වල පැති ජනේල -- Side windows --

මචංලා.. මං වැඩිය වාහන ගැන දන්නෙ නෑ. එලකිරියෙ ඉන්න වාහන වැඩ්ඩන්ගේ උදව් ඕනා... මං මේ අහන්නේ වෑන් වල පැති ජනේල ගැන.

කැරවන් VRGE24 මාදිලියේ වෑන් එකක් උදාහරණයට ගත්තොත් ඒ වගේ එකක පැති ජනේල සාමාන්‍යයෙන් තියෙන්නේ මෙහෙමනි.
01w.jpg


එත් මේවයේ එපා වෙන්නෙ චැනල් ගෙවිල ඒව මේව වෙලා වීදුරු හෙලවෙන්න ගන්නව.

හැබැයි සමහර කැරවන් වල සීල් පැති ජනෙල තියෙනවා මෙන්න මේ වගේ.
maxresdefault.jpg


එත් එවා කට් ග්ලාස් නෙවෙයිනේ . AC දාංම තමා යන්න වෙන්නෙ .

මෙච්චර තටමලා මං අහන්න යන්නෙ මේ කැරවන් වලට අර KDH වල වගේ. පැති ජනෙල නැතිද කියලා. එහෙමත් නැත්නම් අලුත් නිසාන් NV එකක එකක්වත් මේවට දාන්න බැරිද කියලා.
149394_1.jpg

fbf3a040-f549-4cfb-bb2c-635886fe4439.jpg


කැරවන් VRGE24 එක උදාහරණයට ගත්තෙ මගෙ තියෙන්නේ VRGE24 Caravan එකක් හින්දා . කැරවන් එකටම පිලිතුරු බලාපොරොත්තු වෙනව මං යාලුවන්ගෙන්.
 
  • Like
Reactions: Alu kurulla

Ela Kolla 123

Member
Aug 20, 2016
6
1
0
Yatiyantota

එහෙනම් මචං මේ වීදුරු හෙල්ලෙන්නෙ නැති වෙන්ඩ සුපිරි වැඩක් කියාංකො. රනින් චැනල් වල අවුලකුත් නෑ අර වීදුරු දෙක මැද තියෙන පටිය හරියෙ තමා හෙල්ලෙන්නෙ.
 
Last edited:

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙනම් මචං මේ වීදුරු හෙල්ලෙන්නෙ නැති වෙන්ඩ සුපිරි වැඩක් කියාංකො. රනින් චැනල් වල අවුලකුත් නෑ අර වීදුරු දෙක මැද තියෙන පටිය හරියෙ තමා හෙල්ලෙන්නෙ.

    නිතර වීදුරු අරිනව වහනව නම් ඉතින් මොක කලත් ටික කාලයක් යද්දි හෙල්ලෙන්න ගන්නවා.:dull: වෑන් එක ස්කූල් සර්විස්ද නැත්නම් ගෙදර පාවිච්චියද
     

    Ela Kolla 123

    Member
    Aug 20, 2016
    6
    1
    0
    Yatiyantota
    නිතර වීදුරු අරිනව වහනව නම් ඉතින් මොක කලත් ටික කාලයක් යද්දි හෙල්ලෙන්න ගන්නවා.:dull: වෑන් එක ස්කූල් සර්විස්ද නැත්නම් ගෙදර පාවිච්චියද

    ගෙදර පාවිච්චිය මචං. ලගදි ගත්තෙ . එතකොට ඔය සද්ද තිබ්බෙ නෑ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    oya wage glass enne na.. E24 ekata... enne thanikara fit glass eka witarai.. ekath diga ekata hoyanawa kiyanne kalu nika hoyanawa wage thama..

    apeth tiyenne fit glass.. AC witarai duwanne..

    1861919434848635176-account_id=5.jpg