අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළට
15 Nov, 2019 | 11:51 AM
COLOMBO ( News 1st ) – අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළ දමා තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ, රුපියල් 10ත් 20ත් අතර අගයකින් බස් ගාස්තු පහළ දමා ඇති බව යි...