නාග රජු, නව බෞද්ධ ප්‍රජාව සහ නිරගමික ඉස්වත&#35

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    නව බෞද්ධ ප්‍රජාව සහ නිරගමික ස්තාවරය

    " මුලින්ම කියන්න ඕනේ මට ආගම ජාතිය බේරා ගැනීමට කිසිම කක පුසන රෝගයක් නැති බව සහ මෙච්චර කල් පැවතිලා තියෙන ආගම සහ ජාතිය පඩයක් ගියත් සෙලවෙනවානම් එක හරිම සමනළ ආගමක් හෝ ජාතියක් විය යුතුයයි යන්න."

    දෙවනුවට කියන්න ඕනේ කැලණිය පන්සල මේ ගෙනියන්නේ දේශපාලනික ඩ්‍රාම එකක්. උන් දන්නවා මොන ලබ්බ පෙන්නුවත් වැදගෙන එන්න මි හරක් දායකයෝ සෙට් එකක් ඉන්නවා කියල. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය වගේ සරල ගොබ්බ තකතීරු බොරුවක් උනත් සමාජගත කරන්න පුළුවන් කියන එඩිතර හැගීම මිනිහෙක්ට එන්නේ ඒ මිනිහ රටේ බහුතර මෝඩ ප්‍රජාවට වඩා ලෙවල් එකක් ඉස්සරහින් ඉන්න කියන එක. අනික් පැත්ත ගත්තොත් රටේ මිනිසුන්ගේ සියලු ආගම් ගැන තියෙන දැනුමේ අඩුපාඩුව.

    කිසිම දෙයක් තාර්කිකව හිතන්න පෙලබෙන්නේ බොහොම අතලොස්සයි, එහෙව් එවුනුත් එක සමාජයේ කතා කරාම නිකන්ම 'නිරා' ලේබල් එක ගහන් එලියට විසි වෙනවා.
    ගෞතම බුදු ගත්තොත් පොර හැම දෙයක්ම ප්‍රහ්න කරපු එක්කෙනෙක්. ඒ මනුස්සය ප්‍රශ්න කරපු නිසා තමයි තමන්ට ඕන දර්ශනයක් හොයන ගියේ. අපි පාරේ යන මහල්ලෙක් හරි ලෙඩෙක් හරි දැක්කොත් කොච්චර දුරට ඕන ගැන හිතයි ද? මගේ අදහස නම් අවසානයට හිටිය බුදුන් පට්ටම මීටරයක්, අපේ ඉස්කෝල වලත් ඉන්නේ ලොවෙත් අකුරක් ලියන්නේ නැතුව පිස්සු නට නට ඉදල විභාගයට ලෙලි යන්න ලියන එඋන්, අන්න ඒ වගේ.
    ඉතින් මේ මිනිහ කිසිම ආගමකට ඇලෙන්නේ නැතුව තමන්ගේ මහන්සියෙන් පරීක්ෂණ නිරීක්ෂණ කරලා කාලයක් ගිහින් තමන් විසින් ඉගෙන ගත්ත දේවල් වලින් දර්ශනයක් ඉදිරිපත් කරා, එකට කිව්වා නම මොකක්ද දන්නේ නැ දැන් කියන්නේ බුද්ධ ධර්මය කියල. සරල බදු දහම පටන් ගැන්ම ගැන මගේ අදහස ඕකයි. ඔය වගේ ධර්ශනයක් උදේ හවස වැඳ වැඳ කාලේ කන්නේ නැතුව පොඩ්ඩක් ඇතුලට ගිහින් බැලුවනම්, කැලණියේ වගේ ගොන් පාට් දැක්ක ගමන් හිතෙනවා මේ සෙල්ලම් පොල් පැලේ කන්න තමයි කියල.

    එචර තාර්කිකව ගොඩ නගපු ධර්මය මේ වගේ තුකේ තුක් ඩ්‍රාම වලින් වාහන එක මුන්ව සිවුරු පිටින් පුක්ෂණය කරන්න ඕන ප්‍රශ්නයක් විදියට මම දකින්නේ.

    ඔය එක රෙද්දක්වත් නැතුව කෙලින්ම කිව්වොත් ආගමක් තියෙනවනම් ඒ ගැන කියල ඉවරයි නම් එතැනින් එහාට ඒ ආගමේ update එන්න විදිහක් නැ. එක නිසා තමන්ට හිතෙන බුධුදහම නෙමෙයි හරි බුදහු දහම හදලාර තේරුම් ගන්න ඕනේ. මම මුලින්ම කියෙව්වේ බෞද්ධයාගේ අත්පොත කියන රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් ලොයපු ටොප් බඩු පොතෙන්.

    එක මෙතන දාන්නම්. ආගම ජාතිය බේරගන්න ඉස්සෙල්ල ඔය බේරගන්න යන ලබ්බ මොකක්ද කියල ඉගෙන ගෙන ඉන්න එක වටිනවා.

    බෞද්ධයාගේ අත්පොත

    ලොජික් එක තියන් කතා කරන එවුන්ට මාගේ හද පිරි මෙව්වා එක, එහෙම නැති එවූන්ටත් ඉතින් මෙව්වා එක.

    If you can’t change the people around you, change the people around you

    අකුරු වැරදි නම් ගැත්තාට අනුකම්පා කරනු මැනැවි.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කැලනියෙ තියෙන්නෙ ගොන් පාට් එකක් නම් මොකෝ ඔච්චර රිදෝගෙන, :lol::lol::lol: ඕනම දෙයක් ගැන උපේක්ශාවෙන් බලන්ඩ පුරුදු වෙන්ඩ ඔනෙ, ඕව ඉතින් පුකේ රැඩිකල් පොන්නයින්ට තේරෙන්නෙ නැ..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ochchara digata danne jvp karayo unta tiyenawa lapa koage kota gathiya gana awulak. ithin post daddi digata danawa eka wahenna:D:D:D:yes:;);):D:D owa kiyawanawata wada hondai anurayage kalu gal kathawa ahanawa;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    හිතේ ශ්‍රද්ධාවක් භක්තියක් කියලා අංශුමාත්‍රයක් තරම් නැති උබල වගේ ගොන් වේසිගෙ පුතාලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. බුදුන්ගෙ කාලෙත් බණ පදයක් අහන්න උවමනාවක් නැතුව ගෙදරින් එලියට බැස්සෙ නැති එවුන් තමයි අද කාලේ ගූඇන්පී ජේවීපී වෙලා ඉපදිලා තියෙන්නෙ. බුදු බණ අහලා ඒ කාලේ සෝවාන් වෙලා දිව්‍යලෝකේ ගිය දිලිත් අයියලවගේ පිංවත් මිනිස්සු. පිනේ ඇති අගය දන්න මිනිස්සු, එදත් පින් රැස් කරා, අදත් පිනක් රැස් කරගන්න අවස්තාවක් දැක්ක ගමන් ඒවට සම්බන්ධ වෙනවා අනුග්‍රහය දක්වනවා. තොපි එදත් අඳුරේ අදත් අඳුරේ හෙට අපායේ.
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මුලින් මෙහෙම කියනවා [/SIZE]

    ඊට පස්සේ මෙහෙම කියනවා
    djada-780x405.jpg

    Video: https://www.facebook.com/irosh.hettige/videos/2536806263055312/

    ජිල්මාට් ධාතු

    image_35d844d05f.jpg

    http://www.dailymirror.lk/caption_story/Relics-found-from-Kelani-River-on-display/110-177664

    ebay-dathu.jpg

    Buy from here :lol:
    https://www.ebay.com/itm/PINK-SARIR...HA-HEAD-RELIC-STUPA-WAT-MAHATHAT/151554762789

    ජිල්මාට් එක මාට්ටු :cool:

    75472868_2537250483010890_6347503399067451392_n.jpg
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    කැලනියෙ තියෙන්නෙ ගොන් පාට් එකක් නම් මොකෝ ඔච්චර රිදෝගෙන, :lol::lol::lol: ඕනම දෙයක් ගැන උපේක්ශාවෙන් බලන්ඩ පුරුදු වෙන්ඩ ඔනෙ, ඕව ඉතින් පුකේ රැඩිකල් පොන්නයින්ට තේරෙන්නෙ නැ..

    රැඩිකල් වැඩිකල් තියෙන්නේ නැ erozan බ්‍රෝ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    ඔන්න බලපන් ඔය ධාතු ගේනවා කියන පොර හෙට අනිද්දා චන්දෙකට එන්නේ නැද්ද කියල...
    නාග ලෝකෙන් කේශ ධාතු අරන් ආව කතාව හැටියට නාග ලෝකෙන් ඕක නිකන් අරන් එන්න වෙන්නේ නෑ.
    සිව මහරහතන් වහන්සේ නාග ලෝකෙට වැඩියේ චතුර්තත්
    ධ්‍යානයකට සමවදිල.. මේ ඉන්න පොරට ධ්‍යානයකට සමවදින්නවත් පුලුවන්ද?
     
    • Like
    Reactions: ukkuwa

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    ochchara digata danne jvp karayo unta tiyenawa lapa koage kota gathiya gana awulak. ithin post daddi digata danawa eka wahenna:D:D:D:yes:;);):D:D owa kiyawanawata wada hondai anurayage kalu gal kathawa ahanawa;)

    එචරයි කියන්න බැරි උනේ ඒටිකට jvp ලේබල් එක ගහලා. :rofl:
    මොන ලබ්බේ පක්ෂද ඔයි මේ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    හිතේ ශ්‍රද්ධාවක් භක්තියක් කියලා අංශුමාත්‍රයක් තරම් නැති උබල වගේ ගොන් වේසිගෙ පුතාලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. බුදුන්ගෙ කාලෙත් බණ පදයක් අහන්න උවමනාවක් නැතුව ගෙදරින් එලියට බැස්සෙ නැති එවුන් තමයි අද කාලේ ගූඇන්පී ජේවීපී වෙලා ඉපදිලා තියෙන්නෙ. බුදු බණ අහලා ඒ කාලේ සෝවාන් වෙලා දිව්‍යලෝකේ ගිය දිලිත් අයියලවගේ පිංවත් මිනිස්සු. පිනේ ඇති අගය දන්න මිනිස්සු, එදත් පින් රැස් කරා, අදත් පිනක් රැස් කරගන්න අවස්තාවක් දැක්ක ගමන් ඒවට සම්බන්ධ වෙනවා අනුග්‍රහය දක්වනවා. තොපි එදත් අඳුරේ අදත් අඳුරේ හෙට අපායේ.

    1. බුදුන්ගෙ කාලෙත් බණ පදයක් අහන්න උවමනාවක් නැතුව ගෙදරින් එලියට බැස්සෙ නැති එවුන් තමයි අද කාලේ ගූඇන්පී ජේවීපී වෙලා ඉපදන හැටි විස්තර කරන්න. ( බුදුදහමට අනුව )
    2. දිලිත් අයියා යනු කවරෙක්ද? :rolleyes:
    where is your fucking logic bro?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under

    කතා කරන පින්තුර, දැන් වෙලා තියෙන්නේ උණු නිසා බොන්නත් බැරි කැඳ නිසා අහක දාන්නත් බැරි ප්‍රශ්නයක්.
    නාග රජාට බැන්නොත් ගෝට ට වදිනවා කොහෙන් හරි. එක නිසා ඔය නාග රාජයට විරුද්ධ වෙන එඋන්ට jvp හරි නිරා හරි ලේබල් එක ගහල හොදටෝ....ම භූගත කරනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තාර්කිකව ගොඩ නගපු ධර්මය :rofl:
    උඹ කියන්නෙ බුදු දහම rationalist කියලද :rofl: උඹ කියන දේ උඹට තේරෙනවද ? :lol: දැන් කාබන් 14 කරල ඉවරද :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle

    " මුලින්ම කියන්න ඕනේ මට ආගම ජාතිය බේරා ගැනීමට කිසිම කක පුසන රෝගයක් නැති බව සහ මෙච්චර කල් පැවතිලා තියෙන ආගම සහ ජාතිය පඩයක් ගියත් සෙලවෙනවානම් එක හරිම සමනළ ආගමක් හෝ ජාතියක් විය යුතුයයි යන්න."

    දෙවනුවට කියන්න ඕනේ කැලණිය පන්සල මේ ගෙනියන්නේ දේශපාලනික ඩ්‍රාම එකක්. උන් දන්නවා මොන ලබ්බ පෙන්නුවත් වැදගෙන එන්න මි හරක් දායකයෝ සෙට් එකක් ඉන්නවා කියල. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය වගේ සරල ගොබ්බ තකතීරු බොරුවක් උනත් සමාජගත කරන්න පුළුවන් කියන එඩිතර හැගීම මිනිහෙක්ට එන්නේ ඒ මිනිහ රටේ බහුතර මෝඩ ප්‍රජාවට වඩා ලෙවල් එකක් ඉස්සරහින් ඉන්න කියන එක. අනික් පැත්ත ගත්තොත් රටේ මිනිසුන්ගේ සියලු ආගම් ගැන තියෙන දැනුමේ අඩුපාඩුව.

    කිසිම දෙයක් තාර්කිකව හිතන්න පෙලබෙන්නේ බොහොම අතලොස්සයි, එහෙව් එවුනුත් එක සමාජයේ කතා කරාම නිකන්ම 'නිරා' ලේබල් එක ගහන් එලියට විසි වෙනවා.
    ගෞතම බුදු ගත්තොත් පොර හැම දෙයක්ම ප්‍රහ්න කරපු එක්කෙනෙක්. ඒ මනුස්සය ප්‍රශ්න කරපු නිසා තමයි තමන්ට ඕන දර්ශනයක් හොයන ගියේ. අපි පාරේ යන මහල්ලෙක් හරි ලෙඩෙක් හරි දැක්කොත් කොච්චර දුරට ඕන ගැන හිතයි ද? මගේ අදහස නම් අවසානයට හිටිය බුදුන් පට්ටම මීටරයක්, අපේ ඉස්කෝල වලත් ඉන්නේ ලොවෙත් අකුරක් ලියන්නේ නැතුව පිස්සු නට නට ඉදල විභාගයට ලෙලි යන්න ලියන එඋන්, අන්න ඒ වගේ.
    ඉතින් මේ මිනිහ කිසිම ආගමකට ඇලෙන්නේ නැතුව තමන්ගේ මහන්සියෙන් පරීක්ෂණ නිරීක්ෂණ කරලා කාලයක් ගිහින් තමන් විසින් ඉගෙන ගත්ත දේවල් වලින් දර්ශනයක් ඉදිරිපත් කරා, එකට කිව්වා නම මොකක්ද දන්නේ නැ දැන් කියන්නේ බුද්ධ ධර්මය කියල. සරල බදු දහම පටන් ගැන්ම ගැන මගේ අදහස ඕකයි. ඔය වගේ ධර්ශනයක් උදේ හවස වැඳ වැඳ කාලේ කන්නේ නැතුව පොඩ්ඩක් ඇතුලට ගිහින් බැලුවනම්, කැලණියේ වගේ ගොන් පාට් දැක්ක ගමන් හිතෙනවා මේ සෙල්ලම් පොල් පැලේ කන්න තමයි කියල.

    එචර තාර්කිකව ගොඩ නගපු ධර්මය මේ වගේ තුකේ තුක් ඩ්‍රාම වලින් වාහන එක මුන්ව සිවුරු පිටින් පුක්ෂණය කරන්න ඕන ප්‍රශ්නයක් විදියට මම දකින්නේ.

    ඔය එක රෙද්දක්වත් නැතුව කෙලින්ම කිව්වොත් ආගමක් තියෙනවනම් ඒ ගැන කියල ඉවරයි නම් එතැනින් එහාට ඒ ආගමේ update එන්න විදිහක් නැ. එක නිසා තමන්ට හිතෙන බුධුදහම නෙමෙයි හරි බුදහු දහම හදලාර තේරුම් ගන්න ඕනේ. මම මුලින්ම කියෙව්වේ බෞද්ධයාගේ අත්පොත කියන රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් ලොයපු ටොප් බඩු පොතෙන්.

    එක මෙතන දාන්නම්. ආගම ජාතිය බේරගන්න ඉස්සෙල්ල ඔය බේරගන්න යන ලබ්බ මොකක්ද කියල ඉගෙන ගෙන ඉන්න එක වටිනවා.

    බෞද්ධයාගේ අත්පොත

    ලොජික් එක තියන් කතා කරන එවුන්ට මාගේ හද පිරි මෙව්වා එක, එහෙම නැති එවූන්ටත් ඉතින් මෙව්වා එක.

    If you can’t change the people around you, change the people around you

    අකුරු වැරදි නම් ගැත්තාට අනුකම්පා කරනු මැනැවි.

    Agreed, I also believe that buddha is some sort of a scientist... Like Einstein... One with good brain power.
    Nothing else.

    There is no point of chasing behind pin or paw.

    Just live without being a nuisance to others and help any one as much as you can, and that 8s all you need.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    තාර්කිකව ගොඩ නගපු ධර්මය :rofl:
    උඹ කියන්නෙ බුදු දහම rationalist කියලද :rofl: උඹ කියන දේ උඹට තේරෙනවද ? :lol: දැන් කාබන් 14 කරල ඉවරද :lol:

    මගේ බම්ප් ජෙනරෙටරේ ඇවිල්ලා!!!!!
    කාබන් වෙන ටොපික් එකක් ගොන් බාස් මේක වෙන ටොපික් එකක්.

    තාර්කික නිසා තමයි ඕන තැනක් ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න්. කාලම සුතරයේම ඕක කියල තියෙනවා වෙන විදිහකට.
    අහ!! තෝ ඉතිහාසේ දන්නේ නැ කිව්වනේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගේ බම්ප් ජෙනරෙටරේ ඇවිල්ලා!!!!!
    කාබන් වෙන ටොපික් එකක් ගොන් බාස් මේක වෙන ටොපික් එකක්.

    තාර්කික නිසා තමයි ඕන තැනක් ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න්. කාලම සුතරයේම ඕක කියල තියෙනවා වෙන විදිහකට.
    අහ!! තෝ ඉතිහාසේ දන්නේ නැ කිව්වනේ.

    :lol:
    කාලාම සූත්‍රෙ නය හේතු කියන්නෙ මොකක්ද කියල හොයල බලපං
    තර්තානුකුල නිසා පිළිගන්න කියල නෑ :rofl:
    valid කියන්නෙ ඒක sound argument එකක් කියන එක නෙමේ :lol: යංතං කොනක් අල්ලගෙන දොඩෝනව
    විඤ්ඤුන් කියන නිසා පිළිගන්න කියල තියෙනව දැක්කෙ නැද්ද
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    Agreed, I also believe that buddha is some sort of a scientist... Like Einstein... One with good brain power.
    Nothing else.

    There is no point of chasing behind pin or paw.

    Just live without being a nuisance to others and help any one as much as you can, and that 8s all you need.

    Exactly, if something sustains for ages there should be some sort of truth behind it. as in Egyptian history full of myths but still, there were related sub-stories and cults. If the foundation is solid in logic there is a 100% possibility to last that logic for ages until someone proven that wrong.

    Help everyone!
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    :lol:
    කාලාම සූත්‍රෙ නය හේතු කියන්නෙ මොකක්ද කියල හොයල බලපං
    තර්තානුකුල නිසා පිළිගන්න කියල නෑ :rofl:
    valid කියන්නෙ ඒක sound argument එකක් කියන එක නෙමේ :lol: යංතං කොනක් අල්ලගෙන දොඩෝනව
    විඤ්ඤුන් කියන නිසා පිළිගන්න කියල තියෙනව දැක්කෙ නැද්ද

    තමන් තාර්කික නිසා තමයි කාලාම, භාග්‍යවතුන් ගෙන් ප්‍රශ්න කරන්නේ ගමට එන රමණ බ්‍රාහ්මණයෝ
    තමන්ගේ වාදයම හරි කියන එක ගැන, එහෙම අහන්න තමන් තුල තියෙන්න ඕන තාර්කික බුධ්දියක්.. පොර උබ වගේ ගොනෙක් නම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අදහගෙන පැත්තකට වෙලා ඉන්නවා. එහෙනම් කාලාම සුත්‍රයක් හුකා පෝච්චි. ස්වාධීන චින්තකයෙකු වන්නේ කෙසේද? කාලම සුත්‍රයේ කරුණු 10 පිලිපදිනන කියල තියෙන්නේ.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තමන් තාර්කික නිසා තමයි කාලාම, භාග්‍යවතුන් ගෙන් ප්‍රශ්න කරන්නේ ගමට එන රමණ බ්‍රාහ්මණයෝ තමන්ගේ වාදයම හරි කියන එක ගැන, එහෙම අහන්න තමන් තුල තියෙන්න ඕන තාර්කික බුධ්දියක්.. පොර උබ වගේ ගොනෙක් නම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අදහගෙන පැත්තකට වෙලා ඉන්නවා. එහෙනම් කාලාම සුත්‍රයක් හුකා පෝච්චි.

    :lol:
    අනේ හරකො. ඉස්සෙල්ල valid තර්කෙකයි sound තර්කෙකයි වෙනස හොයල ඉඳපං වෙන උන්ට ගොනා කියන්න කලිං :lol: තර්කානුකූල වුනා කියන්නෙ ඇත්ත නෙමේ තර්කානුකූල නෑ කියන්නෙ බොරුත් නෙමේ. pragmatic theory of truth ගැන හොයල බලපං. කාලාම සූත්‍රෙ කියන්නෙ තර්කාණුකූල නිසත් පිළිගන්න එපා කියල උඹ කාලාම සූත්‍රෙ කියෝල තියෙන බව හොඳට පේනව. උඹේ ආතල් එක උඹ ගනිං. වැඩක් නෑ උඹ වගේ උන්ට ටියුශන් දීල.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කැලනියෙ තියෙන්නෙ ගොන් පාට් එකක් නම් මොකෝ ඔච්චර රිදෝගෙන, :lol::lol::lol: ඕනම දෙයක් ගැන උපේක්ශාවෙන් බලන්ඩ පුරුදු වෙන්ඩ ඔනෙ, ඕව ඉතින් පුකේ රැඩිකල් පොන්නයින්ට තේරෙන්නෙ නැ..

    ත්‍රීසම් එහෙමත් දානව ඇති නෙද? ගොට කටට දෙද්දි මහින්ද පුකෙ අරිනව ඇති නෙද උබට