මේ මාසෙ නැද්ද..?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ මාසෙ ඉන්ධන මිළ සූත්‍රය ක්‍රියාත්මක කරන්නෙ නැද්ද බන් කිසිදු දැනුම්දීමක් නෑ. අද 15යි දවස් පහක් පරක්කුයි, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ කොහොමද දන්නෙ නෑ... ආණ්ඩුව අපි වෙනුවෙන් පාඩු ලබනවද දන්නෙ නෑ... අපි කොහොමෙයි හිත හදාගන්නෙ....

    MRP = V1 +V2 + V3 + V4
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Owa hada hada inna welawak na. Me dawas wala baldi walata mada ekathu karannai, Gotage Citizenship eka hoyannai thamai top priorities.
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    Fuel prices to remain unchanged

    11 November 2019 - 65 - 0

    Fuel prices will remained unchanged, and would be sold at the same rate as announced last month, a senior Finance Ministry official told Times Online.

    The official explained that prices will remain unchanged since the price of crude oil had not changed in the world market.

    Fuel prices are revised in accordance with the government's fuel price formula on the 10th of every month.

    Accordingly, the price of fuel will remain as follows:

    Octane 92 - Rs 137
    Octane 95 - Rs 161
    Auto Diesel - Rs 104
    Super Diesel - Rs 132

    http://www.sundaytimes.lk/article/1108886/fuel-prices-to-remain-unchanged
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    Prima wheat flour price to be increased by Rs. 8.50 per Kg from midnight today....:lol::lol:

    තිරිඟු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා අසත්‍යක් – මංගල සමරවීර

    15 Nov, 2019 | 2:05 PM

    COLOMBO (News 1st) :- තිරිඟු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
    ඔහු සඳහන් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල වැඩි කළ නොහැකි බව ය.

    ඔහු ඒ බව සඳහන් කළ තිබුණේ සිය ට්විටර් පිටුවේ සටහනක් තබමිනි.

    මෙය නීති විරෝධී ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අමාත්‍යවරයා සඳහන් කළේ, රුපියල් 8.50කින් තිරිඟු පිටි මිල වැඩි කරන බවට සමාජය තුළ අසත්‍ය ප්‍රචාරයක් පැතිරී යන බව ය.

    https://www.newsfirst.lk/sinhala/2019/11/15/තිරිඟු-පිටි-මිල-වැඩි-කළ-බව/
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළට

    15 Nov, 2019 | 11:51 AM

    COLOMBO ( News 1st ) – අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළ දමා තිබේ.
    ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ, රුපියල් 10ත් 20ත් අතර අගයකින් බස් ගාස්තු පහළ දමා ඇති බව යි.

    ඒ අනුව, මාකඹුර ගාල්ල අතර රුපියල් 420ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 410ක් ලෙස සංශෝධනය කර තිබේ.

    මාකුඹුර මාතර අතර රුපියල් 530 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 520 කි.

    අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ, කඩවත කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගය අධිවේගී මාර්ගයට සම්බන්ධ
    කිරීමත් සමග අධිවේගී මාර්ග ගාස්තු සංශෝධනය වූ බවයි.

    එහි වාසිය මගීන්ට ලබාදීම වෙනුවෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

    https://www.newsfirst.lk/sinhala/2019/11/15/අධිවේගී-මාර්ගවල-බස්-ගාස්-2/
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බලපන්....ආසාවට කොත්තුවක් කන්න හිටියේ හෙට.... :shocked::shocked::shocked:

    සජිත් සර්ට කියපන් කොත්තු නිකන් දෙයි හැම ඡන්ද දායකයෙක්ටම....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළට

    15 Nov, 2019 | 11:51 AM

    COLOMBO ( News 1st ) – අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළ දමා තිබේ.
    ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ, රුපියල් 10ත් 20ත් අතර අගයකින් බස් ගාස්තු පහළ දමා ඇති බව යි.

    ඒ අනුව, මාකඹුර ගාල්ල අතර රුපියල් 420ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 410ක් ලෙස සංශෝධනය කර තිබේ.

    මාකුඹුර මාතර අතර රුපියල් 530 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 520 කි.

    අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ, කඩවත කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගය අධිවේගී මාර්ගයට සම්බන්ධ
    කිරීමත් සමග අධිවේගී මාර්ග ගාස්තු සංශෝධනය වූ බවයි.

    එහි වාසිය මගීන්ට ලබාදීම වෙනුවෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

    https://www.newsfirst.lk/sinhala/2019/11/15/අධිවේගී-මාර්ගවල-බස්-ගාස්-2/

    රුපියල් 10 ක් 20ක් ඉතුරු කරන්න මධ්‍යම රාත්‍රී වෙනකන් නිදිමරපන්කො...
    නළුවෙක් නෙවෙයි මොළයක්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තිරිඟු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා අසත්‍යක් – මංගල සමරවීර

    15 Nov, 2019 | 2:05 PM

    COLOMBO (News 1st) :- තිරිඟු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
    ඔහු සඳහන් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල වැඩි කළ නොහැකි බව ය.

    ඔහු ඒ බව සඳහන් කළ තිබුණේ සිය ට්විටර් පිටුවේ සටහනක් තබමිනි.

    මෙය නීති විරෝධී ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අමාත්‍යවරයා සඳහන් කළේ, රුපියල් 8.50කින් තිරිඟු පිටි මිල වැඩි කරන බවට සමාජය තුළ අසත්‍ය ප්‍රචාරයක් පැතිරී යන බව ය.

    https://www.newsfirst.lk/sinhala/2019/11/15/තිරිඟු-පිටි-මිල-වැඩි-කළ-බව/

    පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියක් මොකද්ද උන් වැඩි කරලලු... පින්සිරි අපිට ඇහෙන්න සිංහ පාට් දැම්මට වැඩක් නෑ... අද ඔහොම කිව්වට ගානට දීල ඇත්තෙ... තව දින දෙකයි නේ..