1. AWRUDUKUMARA

    ඉතිරි කරපු 20000ක් තියනවා

    ඉස්කොලේ කාලේ පන්ති කට් කරලා බොහොම අමාරැවෙන් ඉතිරිකරපු 20000ක් තියනවා මේ කාලේ මේකෙන් කරන්න පුළුවන් ලොකුම අපයෝජනය මොකක්ද ? කියන්න පුළුවන්ද?
  2. AWRUDUKUMARA

    ගෑනු විශ්වාස කිරීම

    කතාවේ ප්‍රධාන නළුවද අයියේ නැති වෙලා තියෙන්නේ අයියෝ.....!
  3. AWRUDUKUMARA

    ඇයි මිනිස්සු

    ඉතින් දැන් එයාලගේ පොටෝ එයාලා දාගන්නේ නැතුව ඔය අයියගේ පොටෝ එකක් එයාලට දාගන්න කියලද කියන්නේ!:P:P
  4. AWRUDUKUMARA

    ගෑනු විශ්වාස කිරීම

    අයියේ මේ උබට මේකේ එකපාර දාන්න බැරිනම් ඔය මගුල මට ටෙලිෆොන් නම්බරය දාන්න අයියා මං කොල් එකක් දිලා කතාව අහගෙන මේකේ දාන්නම්!
  5. AWRUDUKUMARA

    ඇහුවම මලපනින සිංදු

    ඇයි බං මේකේ වැරුද්ද සුපිරි ගියක්ගේ අයියාහ් මේක!
  6. AWRUDUKUMARA

    අවුරුදු ගානක් ලමයි නැතුව හිටපු අපිට Solo Rider ලමයෙක් හදලා දුන්නා බොහොම පින් අයියේ

    http://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B8%E0%B7%94.1989479/post-26436173
  7. AWRUDUKUMARA

    Solo Rider ට පිංසිද්ද වෙන්න අපි කාලෙකට පස්සෙ හයිලන්ඩ් බිව්වා

    අපි දැන් සොලෝ රයිඩර්ව මතක් කරකර හයිලන්ඩ් කිරි බොනවා Solo Rider තමයි අපේ ජාතියේ කිරි අම්මා :love::love::love:
  8. AWRUDUKUMARA

    අවුරුදු ගානක් ලමයි නැතුව හිටපු අපිට Solo Rider ලමයෙක් හදලා දුන්නා බොහොම පින් අයියේ

    අවුරුදු ගානක් ලමයි නැතුව හිටපු අපිට Solo Rider ලමයෙක් හදලා දුන්නා බොහොම පින් අයියේ දැන් අපිදෙන්නෙක්නෙමෙයි හතරදෙනෙක්
  9. AWRUDUKUMARA

    මේ කුකුල් මස් රහ නැත්තේ ඇයි? මොකද?

    තනියම කාලා බඩේ අමාරුව හදා ගනින්:angry::angry: අයියේ
  10. AWRUDUKUMARA

    කෙල්ලගෙ කුලේ

    අපි සද්දන්ත කුලේ!
  11. AWRUDUKUMARA

    FriMi HNB

    ඔය නරපනුවාට එසදහා අවසර දෙමි!:love::love:
  12. AWRUDUKUMARA

    ඇයි අපිට මෙහෙම උනේ?

    අංකල් ඔයාගේ නම රනිල්ද?:P
  13. AWRUDUKUMARA

    °☼ සුබ නත්තලක් වේවා! ☼°

    සුබම සුබ කෙල්ලෙක් සෙට් වෙන නත්තලක් වේවා! අයියාට:love::love::love:
  14. AWRUDUKUMARA

    Merry Christmas

    අයියටත් සුබම සුබ නත්තලක් වේවා! ඒවගේ අක්කා කෙනෙක්ව ඉක්මනට අයියටත් ලැබේවා!:love::love:
  15. AWRUDUKUMARA

    water filter

    මගේ පොන්ඩ් එකට එකක් හයිකර ගන්න ඔනේ:love::love:
  16. AWRUDUKUMARA

    නත්තල් සීයාට කතාකරන්නේ කොහොමද?

    ඔයාද නත්තල් සීයා :baffled::baffled: මේකේ ඉන්න අය කියනවා ඔයා නොටි අංකල් කෙනෙක් කියලා තවත් සමහරු කියනවා අර්ජුන් මහෙන්ද්‍රන් අංකල්ගේ නෑයෙක් කියලා මට වැඩක් නෑ ඒවාගෙන් ඊයේ ආපු නැත් එකේ අදවත් ඇවිල්ලා තෑගි දිලා යනවද සීයේ:love::love:
  17. AWRUDUKUMARA

    කැ* සීන් එක

    අයියා ආයේ එඩිට් කරලා එවා ඔට්ටු නෑ:baffled::baffled:
  18. AWRUDUKUMARA

    කැ* සීන් එක

    මොනවද අයියේ වැල කියන්නේ අත්වැඩ කරන්න අයියා තාම ඉස්කෝලේ යනවද?:no::baffled:
  19. AWRUDUKUMARA

    Merry Christmas

    ලස්සන අක්කලා ටිකක් අයියා එයාලව අදුනනවද?:love::love:
  20. AWRUDUKUMARA

    පියානෝ

    දැන් පියානෝ සල්ලිවලටත් ගන්න පුළුවන්ද අයියේ:baffled::baffled: මටයි මල්ලිටයි ඉන්නේ එකම එක පියානෝ කෙනෙක් විතරයි :shocked:

    No contents