ඇයි බං සමහර උන් උන්ගෙම ෆොටෝ ෆෝන් එකේ pc එකේ වෝල් පේපර් එකට දාන් ඉන්නෙ.

ඇයි බං සමහර උන් උන්ගෙම ෆොටෝ ෆෝන් එකේ pc එකේ වෝල් පේපර් එකට දාන් ඉන්නෙ.
උන් පොරක් කියන්නඇයි බං සමහර උන් උන්ගෙම ෆොටෝ ෆෝන් එකේ pc එකේ වෝල් පේපර් එකට දාන් ඉන්නෙ.
ඇයි බං සමහර උන් උන්ගෙම ෆොටෝ ෆෝන් එකේ pc එකේ වෝල් පේපර් එකට දාන් ඉන්නෙ.

අපිත් ෆෝන්, PC පාවිච්චි කරන්න ගත්ත කාලේ කරානේ බන් ඔවා Wallpaper1 change kranna dannawa kiyla pennannaඇයි බං සමහර උන් උන්ගෙම ෆොටෝ ෆෝන් එකේ pc එකේ වෝල් පේපර් එකට දාන් ඉන්නෙ.
ස්වයං වින්දනය කියන්නේ ඒකට තමයි බංඇයි බං සමහර උන් උන්ගෙම ෆොටෝ ෆෝන් එකේ pc එකේ වෝල් පේපර් එකට දාන් ඉන්නෙ.
වැඩක් නෑ තමා.දැනගන්න ඇහුවේAnunge ge phone walata unge photo newey unge bijje photo dagattath umbata mokada ban?
ගහපන් පොල්ලක් අරන් අයෙ උබෙ සල්ලි වලින් ගත්ත ඒවගෙ උන්ගෙ පොටෝ දාගන්න පුලුවනෑබොන්න ඕන ප්රශ්ණ නේද බන් ?
චේන් පනිනවා අද කාලේ අපේ උන්ට තියන පස්න බලද්දී! අවුලක් නෑ ඉතින් පස්නත් තියෙන්න ඔනිනේ.... ඕ යේ!!බොන්න ඕන ප්රශ්ණ නේද බන් ?