1. Boralugoda01

    Singapore ඉන්න සිංහලුන්ට මොනවා හරි ඕනද?

    Singapore ඉන්න එලකිරිවාසීන් ඉන්නවා නම් උඹලට මොනවා හරි ලංකාවෙන් ගෙනත් ඕන නම් කියන්න. මම 13 වෙනිදා ඇවිත් යන්න එනවා.
  2. Boralugoda01

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    හරියටම දැනගන්න විදිහක් නැහැ නේද?
  3. Boralugoda01

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    උඹලා ඔක්කොටම කියන්න මට මේක ඕන ආයුර්වේදයේ තියන "අර්ක සංධානය" කියන දේ කරන්න. මේකේ කස්ටම් එකේ අගමුල නෑර දන්න උදවිය ඉන්නවානේ. පුළුවන් සපෝට් එකක් දියල්ලා දැන් වෙදෙක්. සරුවාංගෙටම බෙහෙත් කොරන එක තමයි දැන් ඉතින් වැඩේ ------ Post added on 1753197905
  4. Boralugoda01

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    එහේ 30L ගෙදර පෙරාගන්නත් අවසර තියනවා🤭
  5. Boralugoda01

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    ඔව්...දැන් බොහොම කාර්යබහුලයි.
  6. Boralugoda01

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    මට එහෙම දේකට නෙවෙයි මේක ඕන කියලා උන්ගේ සිගිති මොලේට කියලා දෙන්න බැරි වෙයි ද?
  7. Boralugoda01

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    ඔයාට තේරුනා ඒකත් කරගන්න පුළුවන්. හැබැයි මගේ පිවිතුරු චේතනාව ඒක නෙවෙයි
  8. Boralugoda01

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    මම මෙන්න මේ භාන්ඩේ singapore වලින් අරන් එන්න හිතන් ඉන්නවා. කිරියේ කාට හරි idea එකක් තියනවාද මේක airport එකෙන් මට එලියට ගන්න පුළුවන් වෙයි ද?. පුළුවන් නම් duty/ tax කීයක් වගේ වදී ද?. මේක singapore wala S$140 වගේ වෙන්නේ.
  9. Boralugoda01

    Iphone Mot*** Fu***r

    අඩෝ මගෙත් 100% තිබුණ ඒක 99% වෙලා
  10. Boralugoda01

    අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

    ඔව් මචං එපා වෙලා ඉන්නේ . දැන් ඒක කරන්න වෙන්නේ නැහැ හේතුව අද හවස උගේ ගෙරද බිස්නස් එකක් කරගන්න එකෙක් ඇවිත් හිටියා.. ඌ මගේ ප්‍රියාදර බිරිඳට ස්..ස්... ගාන්න ආව..ඉතින් මමයි මාමණ්ඩියයි ඒ ආපු එකාට නිල් වෙන්න කෙලියා.. මාමණ්ඩියා අල්ලපු ගෙදර එකාටත් කුණුහරපෙන් බැන්නා බල්ලෝ ගෙවල් අස්සේ දාගන්න එපා...
  11. Boralugoda01

    අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

    මේක නියම වැඩේ..ලොක්ක හොල්මන් වෙලා යන්න වැඩේ කරන්න ඕන
  12. Boralugoda01

    අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

    ගීතිකා දැම්ම ඒකත් කරදරයක් නේ බන්.
  13. Boralugoda01

    අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

    කොල්ලනේ අපේ ඉස්සරහ ගෙදර එකා හැමදාම පැය ගානක් බණ අහනවා අපිටත් කනක් ඇහෙන්න නැති වෙන්න. මුගේ අප්පට ගන්න මම පොතක් කියවනවා එහෙම දැක්කොත් මූ තවත් සද්දේ වැඩි කරනවා..මූට කටින් කියලා වැඩක් නැහැ.මූ රෑට ගෙදර නැහැ.. මේ වගේ බොරු සිල්වන්තයෙක්ට දෙන්න හොද පනිශ්මන්ට් එක මොකක්ද?
  14. Boralugoda01

    නාවින්න අවට නවතින්න තැනක් ඕන

    නැහැ සහෝ..අද්‍යාපන වැඩ ටිකකට යන්නේ..
  15. Boralugoda01

    නාවින්න අවට නවතින්න තැනක් ඕන

    තැනක් සෙට් උනේ නැත්තම් එහෙම වත් බලනවා
  16. Boralugoda01

    නාවින්න අවට නවතින්න තැනක් ඕන

    thanks brother. තව කට්ටිය දන්න තැන් තියනවා නම් කියන්න

    No contents