1. P

    දුකයි බන්.

    Inbox කරා
  2. P

    දුකයි බන්.

    තාම Hospital බන්. ආවම අ'පුර පැත්තේ එක්ක යන්න හිතා ගත්තා. මුල ඉදලම ඩොකෙක්ට පෙන්නුවා බන්. සෑහෙන්න පරිස්සම් කරා.
  3. P

    දුකයි බන්.

    පළවෙනි බබා බන්. අවුරුදු 4කට පස්සේ.
  4. P

    දුකයි බන්.

    අවුරුදු 4කට පස්සේ wife ප්‍රෙග්නන්ට් වුනා. ඊයෙට සති 10 යි. අන්තිම ටිකේ කිරිය පැත්තේ ආවේ නැත්තෙත් ඒ වැඩ තිබ්බ නිසා. අද පොඩි අමාරුවක් ඇවිත් scan කරා. නැති වෙලා. Wife වැලහින්නක් වගේ අඩනවා. මාත් ඔය ටික දවසට හීන දැක්කා nursery එක්ක යන එක හිටන්.
  5. P

    පොත් අඩු මිලට

    උඩට
  6. P

    2003 ලියාපදිංචි වාහනයක්

    2003 ලියාපදිංචි වාහනයක් 2003 ලියාපදිංචි වාහනයක් UBER දාගන්න විදියක් නැද්ද?
  7. P

    BEST place to IVF-නල දරු උපත්

    වින්දන එකේ බලපන් කරනවා ඇති
  8. P

    Free Canada PR for Elakiri member

    ෆට්ට වැඩක් බන්. උබට ජය. +++
  9. P

    මට මේ අම්මව මුණ ගැහෙන්නේ

    මාත් දන්න එකෙක් හිටියා. විස්තර ටිකක් ගන්න ට්‍රය් එකක් දෙන්නම්.
  10. P

    Sampath vs NDB banks

    #රිම බැන්කුවක් සම්පත් කියන්නේ. :no::no: මම ඊට වඩා පහසුවට BOC එකෙන් ගත්තා. Savings ටික BOC දාන්න. Credit Card එක තියාගන්න. :lol::lol:
  11. P

    Bank loan for Rs20000 salary?

    Try NDB or NTB
  12. P

    Doctor

    Doctor Dhanushka Grero මහත්මිය ගැන අත්දැකීම් තියන අය ඉන්නවද ?
  13. P

    රු 5000 අතේ තියාගෙන චාටර් උනාද?

    හිගන foodcity ත් තියනවා දැන් එහෙනම් :P:P:P
  14. P

    Facebook

    Password අවුලක් නෙවේ තියෙන්නේ ලොගින් device අවුලක්. කොමද බන් Contact කරන්නේ?
  15. P

    Facebook

    :eek::eek::eek: You must spread some Reputation around before giving it to Franklin EK again.
  16. P

    Facebook

    ++ :love::love:
  17. P

    Facebook

    You must spread some Reputation around before giving it to wasantha99 again. ලගදි දීලා වෙන්න :rofl::rofl:
  18. P

    Udawwak please!!

    ඕක අවුලක් නෑ බන්.
  19. P

    Facebook

    මගේ බිස්නස් පේජ් එකක් තිබ්බා. ඒක වෙනම Profile එකකින් හදලා තිබ්බේ. මම අද Profile එකේ නම වෙනස් කරා. දැන් ලොග් වෙන්න බෑ. ඒකේ තියන mobile එකත් මා ගාව නෑ. email access කරන්න පුළුවන් ගොඩදාගන්න විදියක් දන්නවද ?

    No contents