අවුරුදු 4කට පස්සේ wife ප්‍රෙග්නන්ට් වුනා. ඊයෙට සති 10 යි.
අන්තිම ටිකේ කිරිය පැත්තේ ආවේ නැත්තෙත් ඒ වැඩ තිබ්බ නිසා.
අද පොඩි අමාරුවක් ඇවිත් scan කරා. නැති වෙලා.
Wife වැලහින්නක් වගේ අඩනවා.
මාත් ඔය ටික දවසට හීන දැක්කා nursery එක්ක යන එක හිටන්.