1. A

    අතීතයේ ලංකාව සහලින් ස්වංපොෂිත උනාද ..

    දෙයක් කිව්වම ඒකෙ වචනයක් දෙකක් අල්ලන් බහුභූත දොඩවන්න එපා බන් (කමෙන්ට් එක පටන්ගද්දීම දිග කතාවක් කෙටියෙන් ලියනවා කියල දාල තියෙනව බන්). මම කිව්වේ නෑ රටේම උන් වවන්න කියල. සැලසුම් සහගතව වගා කරන එකෙක්ට වරදින්න තියන චාන්ස් <1%. වවන උන් වවාවී, සල්ලි තියන උන් සල්ලි වලට ගන්න පුළුවන්තාක් කල් කාවි ඊට පස්සේ...
  2. A

    අමතර ආදායම් මාර්ගයකට උපදෙසක් දෙන්න

    මාළු බිස්නස් එකක් පටන් ගන්න. FB Page හදල ඔර්ඩර් භාරගෙන කරන්න. ෆ්‍රිසර් ලොරි ඕන නෑ. දවසේ ඉතුරු වන මාළු ටික උම්බලකඩ. කරවල හදන්න ගන්න. ඒවත් ලොරියේම විකුනන්න පුළුවන්. අඩු ලාබෙ, වැඩි බිස්නස් ක්‍රමේට කරන්න.
  3. A

    අතීතයේ ලංකාව සහලින් ස්වංපොෂිත උනාද ..

    මචන් මේකට සෑහෙන දිග උත්තරයක් ලියන්න වෙනවා. සෝ කෙටියෙන් ලියන්නම්. මම ජොබට පොඩි වගාවක් කරන්න හිතුන. මම කරේ අත්හැරපු කුඹුරක් වගාකරන්න ඉන්වෙස්ට් කරා (වෙන එකෙක්ට වියදම් දීලා කුඹුර කෙරෙව්වා). මමත් පුළුවන් වෙලාවට වගාවට යෙදෙවුනා. දැන් කන්න කිහිපයක් කරා. කොරෝනා කාලේ නැති බැරි උන්ටත් හාල් දුන්නා නිකන්...
  4. A

    Academic පැත්තෙන් achivements ගත්ත කුකුල්ලු

    මට ඉස්සර හඳ දැක්කම හිතෙනවා කොහොමද යකෝ මේකට මිනිස්සු ගියේ කියල. ඕක හිත හිත ඉදලම මමත් සෑහෙන්න ට්‍රයි කරා හඳට යන්න. මුලින්ම ආකාස (අහස්කුරු) එකතු කරලා රිසර්ච් කරා ජෙට් එකක් වගේ එකක් හදන්න. අත දෙන්න එකෙක් හිටියේ නෑ. අතේ තිබුන තුට්ටු දෙකට තට්ටු උනා. ඒ අස්සේ විභාග ෆේල් උනා. එත් මම හඳට යන ට්‍රයි එක අත...
  5. A

    අතීතයේ ලංකාව සහලින් ස්වංපොෂිත උනාද ..

    හරි බන් උන් හාල් යැව්වත් අපට මොකද බන්. යවපු හාල් දැන් උන් අපට ආයේ දෙන්නේ නෑනේ. මිනිස්සුන්ට කරන්න තියෙන්නේ හාල් යැව්වද නැද්ද කියල හොය හොයා ඉන්න එක නෙමෙයිනේ. පුළු පුළුවන් විදියට තමන්ගේ ආහාර ටික රට ඇතුලේ හදාගන්න එක. රටක් විදියට හදන්න බැරි නම් අඩුම තරමේ පවුලක් විදියට හරි හදාගන්න තියෙන්නේ. :cool::cool:
  6. A

    අතීතයේ ලංකාව සහලින් ස්වංපොෂිත උනාද ..

    හරි මචන් දැනුවත් උනා. රජ කාලය කියන්නේ එක රජෙක්ගේ කාලය නෙමෙයි. ලියපු එකාට කියන්න 6 වන පරාක්‍රමභාහු රජ සමය ගැන හොදට අධ්‍යයනය කරන්න කියල. හරි හාල් යැව්වා හෝ යැව්වේ නෑ. දැන් ඔකේ වැදගත්කම මොකක්ද වර්තමාන තත්වෙට ???
  7. A

    පින්වතෙක් සිටීනම්

    ඔපිස් එකේ යතුර තියෙන්නේ පියන්ගාව බන්. මම උ එක්ක එච්චර කතාවක් නෑ.
  8. A

    Waiting

    කෑම පැකට් එකටත් ත්‍රෙඩ් වැටෙනවා. කැළණි හිගන්නොද මන්ද .....:lol::lol:
  9. A

    මේක හරියන්නේ නෑ දැන් හැමෝම $ හොයන්න ඕනේ.

    උබලගේ තාත්තට ගේම අදින්න පුලුවන්ද/ බැරිද කියල අපි දන්නේ කොහොමද බන් ??? :lol::lol:
  10. A

    Amano wahalak maduwak

    උබේ ඊළඟ ත්‍රෙඩ් එක. " පාවිච්චි කරපු ෂිට් වල හිල් අස්සෙන් වතුර බේරෙනවා, මොකද කරන්නේ ??". :lol::lol:
  11. A

    රට යන්න Agency උදව්

    දැනට කී දෙනෙක් යවල තියනවද ?? උන්ගෙන් කි දෙනෙක් අනාථ වෙලා තියනවද කියල අහපන් මචන්. ඊට පස්සේ ලැබෙන උත්තරේ අනුව දිගටම කතා කරන්න ඕනද / නැද්ද කියල තීරණය කරන්න පුළුවන්. :lol::lol:
  12. A

    මොන්ගෝලියන් බාන්ඩයක්

    "නමක්, ගමක් දන්නෙත් නෑ, ගුගල් ට්‍රාන්ස්ලේට් කලාට ආවෙත් නෑ.. කිසිම දෙයක් තේරුනෙත් නෑ, ඒත් බීල බලනවා" :lol: :lol: :lol: ඒ රටේ එවුන්ට තේරෙන්නේ නැති සිංහල භාෂාවෙන් මේවා යන නිසා හොදයි.
  13. A

    උදව්වක් දෙන්න........

    එල මචන් එල. ස්තුතියි !!!
  14. A

    උදව්වක් දෙන්න........

    @scurvy, @AnuradhaRa මෙන්න මේක පොඩ්ඩක් බලලා උදවු කරන්න.
  15. A

    Nuclear medicine

    දෙයියා @scurvy, @Emios මෙන්න මේක පොඩ්ඩක් බලන්න. @AnuradhaRa ඔයත් බලන්න.
  16. A

    Land ekak

    ගෙදර ළඟ හරියේ කිසිම ඉඩමක් නෑ හැම එකාම ගෙවල් හදල. ඈතින්ඉඩමක් කියල ගන්න වෙන්නේ කාන්තාරවගේ එකක් බන්. පොල් ගහක් තිබ්බොත් ගෙඩි ටික කඩන් යනවා. ටික දවසක් එන්න බැරි උනොත් වැට ඇවිදිනවා. එහෙම නැත්නම් හතරවටේ එවුන් කුණු දාන්න පටන් ගන්නවා නිකන් තියන ඉඩම කියාගෙන. :lol:
  17. A

    දත් රිදීම

    සල්ලි හිඟ නම් රජයේ ඉස්පිරිතාලේ ඩෙන්ටල් එකට පලයන්කෝ.
  18. A

    Land ekak

    ඉතින් අපිට පාන් ද ?? ( දියුණු වෙයන් දියුණු වෙයන්. ජය වේවා !!! ) :lol:
  19. A

    ගෙවල්/ඉඩම් උපදෙස්

    අයිතිකාරයෝ වයසට ගිහල්ල මරුන අවස්ථාවක හා ගෙවල් හද හද විකුණන කම්පැනි හැරුන කොට කව්රුහරි ගෙයක් විකුනනවා කියන්නෙම ඒ ගෙදර මොනවා හරි අවුලක් තියනව කියන එක බන්. (අයිතිකාරයා රට යනවා, අයිතිකාරයා අලුත් ගෙයක්හැදුව, ළමයි ඉස්කෝලේ දාන්න අයිතිකාරයා ටවුන් එකේ ගෙයක් ගත්ත වගේ කතා විදියට තමයි අවුල වැහිලා...

    No contents