1. Chathura Senarathne

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    මෙතරම් වර්ණනා අවශ්‍ය නැත දෙවියනි , මා සතු හැකියාවන් සහා මා කව්ද යන්න කිරියේ වැසියන් හොඳට දනී , මා හට සම කර හැකි කිසිවෙක් මෙලොව නැති බව ඔව්න් හොඳට දනී
  2. Chathura Senarathne

    If , 2020 මනාපය....? poll

    කෝ කෝ මගේ නම ජනතිපතිතුමා මට ගිය සතියේ අඩගහලම කිව්වා 2020 ලෑස්තිවෙන්න කියලා
  3. Chathura Senarathne

    අළුත් කිරිය.... (චැට් රූම්)

    මම තමයි මේකේ ඉන්න පරණම සාමාජිකයා මේ එළකිරි එකත් මගේ අදහසක් චන්ද්‍රික මැතිනිත් එක්ක අබේවෙල සංචාරෙට ගියාම තමයි මට මේ අදහස ආවේ .
  4. Chathura Senarathne

    සිංහල

    බැ නෙ unsupported scene එකක් එනවා සරූපට එකක් හදන්න බැලුවේ සිංහල නමක්ම දාන්න ඕනලු
  5. Chathura Senarathne

    සිංහල

    එක තාත්තාගෙන් අහපන්
  6. Chathura Senarathne

    සිංහල

    scurvy කියන්නේ මොකාද ??
  7. Chathura Senarathne

    පරණ කිරිය.... (චැට් රූම්)

    dinuka rukshan;22121330]Ubala ubalage wadak balagnin machan.. meka api haduwe apita... mekata ringan nathuwa idahan... meka haduwe 2012 issalla set ekata.. ubalata neme...
  8. Chathura Senarathne

    සිංහල

    සිංහල නමක් elakiri username එකට දාන්න බැරිද ???
  9. Chathura Senarathne

    චතුර කතාවක්

    මම තමයි අඩුම වයසෙන් දොස්තර වෙලා වාර්තාව තිබ්බේ , දන් නැත්නම් අපේ තාත්තගේ අහපන්. කොළඹ කැම්පස් එක ඔය තත්වෙට ගෙනාවේ මම .මට විශේෂ ජනධිපති සම්මානෙකුත් දෙන්න හදද්දී මම තමයි එපා කිව්වේ
  10. Chathura Senarathne

    චතුර කතාවක්

    මල්ලි මොනවාද මල්ලි මේ දාන්නේ තමුසෙට පිස්සුද ඔයි ? මන් ගොන් කතා කියනවා තමයි හැබැයි මේ වගේ ගොන් කතා නම් කියන් නෑ ,
  11. Chathura Senarathne

    BOOLEAN ALGEBRA

  12. Chathura Senarathne

    BOOLEAN ALGEBRA

  13. Chathura Senarathne

    BOOLEAN ALGEBRA

    මම එයාගේ wife අනේ , එයා මේ දවස් වල conference එකකට ගිහින් ඉන්නේ එකයි මන් එයාගේ account එකෙන් මේක දැම්මේ.
  14. Chathura Senarathne

    BOOLEAN ALGEBRA

    මේක මෙහෙම වෙන්නෙ කොහොමද කියනවද ? (X AND Y) OR (X AND Z) = X+Y.Z
  15. Chathura Senarathne

    ඉස්පිරිතාල ප්‍රශ්නයක් :)

    අවශ්‍ය කාලෙට අවශ්‍ය කට්ටියට ඒවා බ. දන ගන්න පුළුවන් වෙයි
  16. Chathura Senarathne

    උත්තරය හොයන්න.

    මම මේ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්නකොට අවුරුදු තුනක් විතර ඇති
  17. Chathura Senarathne

    සුජීව සේනසිංහ

    අගමැති තුමාගේ කැමතිම කෙනා මම , මගේ උපදෙස් නැතුව බ බ බ අගමැති කම කරන්න බැ කියලා එතුමා දන්නවා
  18. Chathura Senarathne

    Cyprus Citizenship

    මට සෛය්ප්‍රස් වල අගමැති කම දෙන්නත් කතා කරා මන් ගියේ නෑ , අපේ රටට බ බ බ අපි ආද්රෙයි
  19. Chathura Senarathne

    රාජපක්ෂලාගේ_හුළං_බහී

    මෝඩි යන්න කලින් මාවත් හම්බෙලා ගියේ .. බ බ බ . මොදිට අගමැති කම ගන්න උදව් කලේ මම , මොදී මට කිව්වා මේ වගේ සෙනගක් ජීවිතේට දැකල තිබ්බේ නෑ කියලා ,

    No contents