ඉස්පිරිතාල ප්‍රශ්නයක් :)

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉස්පිරිතාල ප්‍රශ්නයක් :)

දැන් අර ඉස්පිරිතාල වල මොලේ මැරුණ අයගෙ මිනියත් දූපුත් මුණුබුරෝ සනසන්න බොරුවට පණ තියාගෙන තියං ඉන්න මැශිමක් තියෙනවනෙ :yes: දැන් කවුරු හරි පණ පිටිං ඉන්නකොට කියල තිබ්බොත් මගෙ මොලේ මැරුණොත් ඒකට ගහල තියං ඉන්න එපා ඉවරයක් කල්ල දාන්න කියල එහෙම තියං ඉන්නෑනෙ :yes:

දැන් ප්‍රශ්නෙ මේකයි. ඔය වගේම එකක් තියෙනවනෙ අර පපුව ගැහෙන එක නතර වුනාම අතුල්ලල අතුල්ලල පපුව දෙපැත්තෙ තියන ඉස්තිරික්ක දෙකක් වගේ එක :yes: දැන් කවුරු හරි පණ පිටිං ඉන්දැද්දි කියල තිබ්බොත් මගෙ පපුව නැවතුනොත් ඉස්තිරික්කෙ තියන්න එපා ඉවරයක් කල්ල දාන්න කියල, දොස්තරල එහෙම නොකර ඉන්නවද ? :) ලඟම ඥාතියෙක්ට හරි කුදලං ඉස්පිරිතාලෙ එක්ක යන්න ඉන්න කෙනාට හරි කලිං කියල තිබ්බොත් එයා නිකංම දොස්තරට කිව්වොත් හරිද ? එතකොට නොතිය ඉඳියිද ?:)

නැත්තං ඒත් තියයිද ? :confused:
 
  • Like
Reactions: D T and Ridila™

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    khoma kenek recovery wenna podi hari chance ekak thiyanawa machan ekayi ventilator eka dala thiyanne hard eka function wenna,defibrillator ekanam thiyanne machan hart eke recovery karanna machan,kawru kohoma kiwwath Dr la badila innawa ban kohoma hari patient recovery karanna one kiyala,
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    DNR - Do Not Resuscitate ඕක ලංකාවේ නෑ බං. පිට රට වල නම් DNR කියලා ෆෝම් එකක් තියෙනවා අත්සන් කරන්න. ලංකාවේ එහෙම එකක් නෑ. SL people be like අනේ මෙයාට කොහොම හරි පණ දෙන්න මාසයක් නෙමෙයි අවුරුදු 10 ක් ඔය මැශින් එකේ ගහලා තිබ්බත් කමක් නෑ.
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    khoma kenek recovery wenna podi hari chance ekak thiyanawa machan ekayi ventilator eka dala thiyanne hard eka function wenna,defibrillator ekanam thiyanne machan hart eke recovery karanna machan,kawru kohoma kiwwath Dr la badila innawa ban kohoma hari patient recovery karanna one kiyala,

    ඒ කියන්නෙ කොමා තත්වෙට පත් වෙච්ච අයව විතරද එහෙම තියාගන්නෙ ? :eek: මොලේ මැරිල නං ගහල තියාගන්නැද්ද ? :confused:

    DNR - Do Not Resuscitate ඕක ලංකාවේ නෑ බං. පිට රට වල නම් DNR කියලා ෆෝම් එකක් තියෙනවා අත්සන් කරන්න. ලංකාවේ එහෙම එකක් නෑ. SL people be like අනේ මෙයාට කොහොම හරි පණ දෙන්න මාසයක් නෙමෙයි අවුරුදු 10 ක් ඔය මැශින් එකේ ගහලා තිබ්බත් කමක් නෑ.

    අනේ හපොයි :(
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගිරව තමා දන්නේ බෙනේ ඇතුලේ මොකද වෙන්නෙ කියල...ඒකට රිලව් රිංගන්න ආවම තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කාටද මිනිහෝ ඔය වෙලාවට ඕව මතක..
    මැශින් එකේ නං පැය ගණන් දවස් ගණන් ගහලා තියනවනේ..
    අරක එහෙම නෙමෙයි නේ පාරයි දෙකයි තුනයි නේ..
    තියාගෙන දවස් ගණන් සති ගණන් ඕක අල්ල අල්ල ඉන්නේ නෑනේ මිනිහෝ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21838591 said:
    යකෝ සූසයිඩ් එකක් කරගන්න එකෙක් ඉන්නවා
    මොකද කරම්න ඕන කියලා එකෙක් අහලා තිවුනා
    උබ කොහෙද යකෝ ගිහින් හිටියේ

    මොනා කරන්නද සුයිසයිඩ් කරනගන්නව මිසක් :dull:

    කාටද මිනිහෝ ඔය වෙලාවට ඕව මතක..
    මැශින් එකේ නං පැය ගණන් දවස් ගණන් ගහලා තියනවනේ..
    අරක එහෙම නෙමෙයි නේ පාරයි දෙකයි තුනයි නේ..
    තියාගෙන දවස් ගණන් සති ගණන් ඕක අල්ල අල්ල ඉන්නේ නෑනේ මිනිහෝ..

    මතක නැති නිසානෙ මිනිහො කාට හරි කියල තියන්නෙ බූරුව :angry: දෙක තුන වත් අල්ලන්නැතුව ඉවරයක් කල්ල දානන් පුලුවන්නං ලේසියිනෙ මිනිහො :growl:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඒ කියන්නෙ කොමා තත්වෙට පත් වෙච්ච අයව විතරද එහෙම තියාගන්නෙ ? :eek: මොලේ මැරිල නං ගහල තියාගන්නැද්ද ? :confused:

    thiya gannawa athi bn ara jayalalith ehema thiya gaththa kiyala thama kiyanne habayi mata seen ekak mathakayi lankawe girl kenek ithaly wala brain death eth babek hambawenna hitiya,eka nisa eyawa ventilate kara kara vitamin ehema dena gaman 7 month wenakam thiya gaththa baba wadenakam passe ventilator eka ayin kara babawa aragena :(
     
    මොනා කරන්නද සුයිසයිඩ් කරනගන්නව මිසක් :dull:

    ගහප්පයිං පරයට
    ඌට අලුත් සිසිටම් එකක් හොය හොය හිටියේ
    එකෙක් නෑ අයිඩියා එකක් දෙන්න
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Podi Silva - පොඩි සිල්වා;21840956 said:
    ගහප්පයිං පරයට
    ඌට අලුත් සිසිටම් එකක් හොය හොය හිටියේ
    එකෙක් නෑ අයිඩියා එකක් දෙන්න

    මගෙන් අහන්න එපැයි මිනිහෝ
     
    Similar threads