ඊට පස්සේ මොළේ පාවිච්චි කරපු එකා එකා ඉතුරුවේවි. නැති එකා කුරියා ගහවි. කාලයක් යනකොට රටේ හරක් ගහනය අඩුවෙලා දැන් තියන තත්වයෙන් ගොඩයන්න මග පෑදේවි. :cool::cool: (මේ වීඩියෝ සිංහලෙන් දාන එක හොදයි. මොකද ජපානේ වතුරක නාන හැටි, විදිමත් විදියට පාරේ යන හැටි ළමයෙක් අවුරුදු 8 වෙනකොට දැනගෙන ඉවරයි).