කොහොමද වැස්ස ???

TISSA1

Well-known member
  • Jun 24, 2017
    403
    253
    63
    අද කොහොමද වැස්ස ??? 🌧️⛈️🌦️
    ඔබේ ප්‍රදේශයේ වැස්ස තත්වය කෙසේද ???
     
    • Love
    Reactions: Candid-B

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    අද කොහොමද වැස්ස ??? 🌧️⛈️🌦️
    ඔබේ ප්‍රදේශයේ වැස්ස තත්වය කෙසේද ???
    උදේ වැස්සා රෙවෙන්න. ඊට පස්සෙ දවසම පොදක්වත් නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,838
    1
    60,691
    113
    Mother Earth
    මෙහෙත් හරි වැස්ස..
    ඔහෙත් හෙම වෙන්ටෑ..
    බුලත් විටද කන්නෙ..
    ගංජද ගහන්නේ..
    🤷‍♂️
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    ඔච්චර ඩොටේ නෙමෙයි මම. මම ඉන්නෙ කලුතර පොලිස් බලප්‍රදේශයේ කලුතර ආසනයේ. 😎
    අහ්හ් ඇවිල්ල ඇවිල්ල. සද්දයක් නැති නිසා මම හිතුවේ ඔයාට ගංවතුර දාල කියල. ඒකයි හොයල බැලුවේ. :cool:
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara
    අහ්හ් ඇවිල්ල ඇවිල්ල. සද්දයක් නැති නිසා මම හිතුවේ ඔයාට ගංවතුර දාල කියල. ඒකයි හොයල බැලුවේ. :cool:

    මම ගියා මාලිමාවේ මීටින් එකකට. 😪