1. N

    දොලදුක.

    :yes::yes:
  2. N

    දොලදුක.

    අහල තියන විදිහට එක දෙයක් ගැන ආසවක් ඇති වෙනව මචන්. ඒක එයා හිතල ඇති කරගන්න ආසාවක් නෙමේ.
  3. N

    දොලදුක.

    jam පාස් තමා හරි නම. ගොඩක් උන් කියන්නෙ ජෑම් පාන් කියල. මරදානේ සල්ගාදු එක දන්න අයනම් දන්නවා ඇති real ජෑම් පාන් ගැන. (අපි ගන්න පාන් ගෙඩියක් තුලට ජෑම් සීනි mix එකක් දාල හදන එක) ජීවිතේ කාල තියන පට්ටම ජෑම් පාන් එක. දැන්නම් ඒ quality එක නෑ.
  4. N

    දොලදුක.

    wifeට දොළදුක් කෑම කන්න හිතුනහම ඒක අනිවාර්යෙන්ම දෙන්න ඕනෙද? :confused: ඊයේ රෑ 2 ජෑම් පාස් කන්න ඕනෙ වෙලා 4 වෙනකම් ඇවිදල පාන්දර බේකරියකින් හොයා ගත්තෙ.
  5. N

    Iphone 5S Best Price!!

    5S එකක් 45කට? :shocked:
  6. N

    Iphone 7 users

    normal matt back cover එකක් මචං.
  7. N

    Iphone 7 users

    ඉඳා..
  8. N

    මහපොල මුදල් මංකොල්ලය

    ඕව කරන්න පටන් ගත්තෙ මහින්ද බැසිල් එක්ක එකතු වෙලා, ඌ හොරකම් කරපුවගේ ණය ගෙවන්න රටම විකිනුවත් කමක් නෑ.
  9. N

    ඩෙංගු ගැන .... දැන ගන්න

    ඩෙංගු වසංගතයට ප්‍රධාන හේතුව මහින්දගේ බයියෝ කුණු ගෙනත් දාල මදුරුවෝ බෝ වෙන එක. තව මහින්ද වෙනම තැනක මදුර්වෝ බෝ කරනව කියලත් කියනව. වැඩි විස්තර ඕනෙනම් සඳුන් බුවාගෙන් අහන්න
  10. N

    රන්ජා_මාලින්ගව හමු වෙයි

    ඕනෙ තරම්. මහින්ද මදුරුවෝ බෝ කරනව කියලත් කතාවක් තියනව. :yes:
  11. N

    රන්ජා_මාලින්ගව හමු වෙයි

    ඔව් ඔව් ඒක ඇත්ත ඒ වගේම මේ දවස්වල තියන ඩෙංගු වසන්ගතයතත් හේතුව මහින්දගේ බයියෝ කුණු ගෙනත් දාල මදුරුවෝ බෝ වෙන එක. සමහරවිට ඒව මහින්දගේම ගෝලයෝ කරන වැඩ වෙන්නත් පුළුවන්.
  12. N

    මාලිංග_රිටයි වෙයිද?

    හොඳ වැඩක්. මේ කාලකන්නි රටෙන් ගිහින් වෙන රටකට සෙල්ලම් කරන්න හරි පුහුණු කරන්න හරි තියෙන්නෙ.
  13. N

    OnePlus 5 is the first Android phone to beat the iPhone in a speed test

    andorid ගැන දාන ත්‍රෙඩ් වලට බල්ලෙක් නැති උනත් apple ගෑවුනත් ඇති කට්ටියකට දුවගෙන ඇවිත් යාන් හෑලි දාන්න.. ඇයි බන් එහෙම? :shocked::shocked:
  14. N

    උමා~ඔය

    ඕකට එකම විසඳුම අර සඳුන් බුවා කියනව වගේ මහින්දව එල්ලන එක තමා, වෙන විදිහක් නෑ. තව රට විකුණුවත් මහින්ද හොරා කාපුවගෙ ණය ගෙවන්න බෑ. :yes::yes:
  15. N

    කුනු දාන එකෙක්ගෙ ඔලුවක් පලන්න නීතිමය බාද&#3535

    අපේ ගෙවල් ලඟත් ඔහොම කුණු දාන්න අරගෙන (වාහන වලින් ඇවිත් දැම්මේ) අපි 3 දෙනක් හැංගිලා ඉඳල කුණු දාන්න ඇවිත් වාහනේ වීදුරුව අරිනකොටම හොඳටම කුණු වෙච්ච කුණු ගොඩක් හැලුව වාහනේ ඇතුලටම. තව එකකට කුණු බිත්තර ගැහුව. දවස් 2, 3 ගියේ වැඩේ නිකන්ම නැවතුනා.
  16. N

    OnePlus 5 is the first Android phone to beat the iPhone in a speed test

    හොඳයි. apple එකේම කොපියක් වගේ නැතුව වෙනසක් කරල ආවනම් මීට වඩා හොඳයි.
  17. N

    පර_මහින්දයෝ වර හු@@

    එකනම් ඇත්ත මුළු රටම වික්කත් මහින්ද හොරා කාපු නය ගෙවන්න බෑ, අපි රනිල් මැතිදුන්ට බණින එක සම්පුර්නයෙන්ම වැරදි.
  18. N

    1st time Driving igenaganna learners giya aya kauda inne..

    මට 22 ඌට 38 40 වගේ ඇති ගැහුවත් කවදාවත් දත් කැඩේන්නනම් ගහන්න එපා

    No contents