දොලදුක.

Neth Gossip

Member
Jun 28, 2017
30
5
0
wifeට දොළදුක් කෑම කන්න හිතුනහම ඒක අනිවාර්යෙන්ම දෙන්න ඕනෙද? :confused:

ඊයේ රෑ 2 ජෑම් පාස් කන්න ඕනෙ වෙලා 4 වෙනකම් ඇවිදල පාන්දර බේකරියකින් හොයා ගත්තෙ.
 
  • Like
Reactions: CONCORDE777

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    wifeට දොළදුක් කෑම කන්න හිතුනහම ඒක අනිවාර්යෙන්ම දෙන්න ඕනෙද? :confused:

    ඊයේ රෑ 2 ජෑම් පාස් කන්න ඕනෙ වෙලා 4 වෙනකම් ඇවිදල පාන්දර බේකරියකින් හොයා ගත්තෙ.
    ජෑම් පාස්:confused:

    paan? ahala ne paas kiyala kemak.

    Doladuka nam oya ajasttage ammatath awalune
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    විහිළුවක් නෙමෙයි මචන්.ඒ කාලේදී එහෙම ඉල්ලනවනම් දෙන්න පුළුවන් දෙයක් නම් ගෙනත් දෙන එක උඹේ යුතුකමක්.ඒක කරදයක් විදියට හිතන්න එපා.උඹට සුබ පැතුම්.:yes::yes::yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    උබට ජැම්පාස්, අපේ එක ඉල්ලුවෙ පීසා කන්න ඕන කියලා, එතකොට අපි හිට්යෙ බන්ඩාරවෙල, බන්ඩාරවෙල පිට්සා හට් නැ, ඩොමිනෝස් නැ, බන්ඩාර වෙල හොටෙල් එකේ විතරයි පීසා තිබ්බෙ, වයිපරේට පීසාහට් පීසාම ඕන කිව්වා,

    කාර් එකේ තෙල් ගහන් පැය 3 ක් ගිහින් පීසා අරන් ආවෙ යකො යන්නයි එන්නයි පැය 6 යි :D
     
    Last edited:

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    avatar555440_11.gif
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    විහිළුවක් නෙමෙයි මචන්.ඒ කාලේදී එහෙම ඉල්ලනවනම් දෙන්න පුළුවන් දෙයක් නම් ගෙනත් දෙන එක උඹේ යුතුකමක්.ඒක කරදයක් විදියට හිතන්න එපා.උඹට සුබ පැතුම්.:yes::yes::yes:

    sirawatama.....

    ape dada ge yaluwekuta asa wela tibuna velapu balal beti....passe parippu kudu karala goli hadala galak uda tiyala welala deela tibuna....:baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,533
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබට ජැම්පාස්, අපේ එක ඉල්ලුවෙ පීසා කන්න ඕන කියලා, එතකොට අපි හිට්යෙ බන්ඩාරවෙල, බන්ඩාරවෙල පිට්සා හට් නැ, ඩොමිනෝස් නැ, බන්ඩාර වෙල හොටෙල් එකේ විතරයි පීසා තිබ්බෙ, වයිපරේට පීසාහට් පීසාම ඕන කිව්වා,

    කාර් එකේ තෙල් ගහන් පැය 3 ක් ගිහින් පීසා අරන් ආවෙ යකො යන්නයි එන්නයි පැය 6 යි :D

    කොහෙන්ද පීසා ගත්තෙ?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එයාගේ හිත සනසවන එක අපේ වගකීමක් බන්,
    ඒත් දෙන්න බැරි දේවල් ඉල්ලන්නේ නැතුව ඉන්න තරම් දැනීමක් එයාටත් තියෙන්න ඕනේ
     
    Neth Gossip

    Member
    Jun 28, 2017
    30
    5
    0
    ජෑම් පාස්:confused:

    paan? ahala ne paas kiyala kemak.

    Doladuka nam oya ajasttage ammatath awalune

    jam පාස් තමා හරි නම. ගොඩක් උන් කියන්නෙ ජෑම් පාන් කියල. මරදානේ සල්ගාදු එක දන්න අයනම් දන්නවා ඇති real ජෑම් පාන් ගැන. (අපි ගන්න පාන් ගෙඩියක් තුලට ජෑම් සීනි mix එකක් දාල හදන එක) ජීවිතේ කාල තියන පට්ටම ජෑම් පාන් එක. දැන්නම් ඒ quality එක නෑ.
     
    Neth Gossip

    Member
    Jun 28, 2017
    30
    5
    0
    එයාගේ හිත සනසවන එක අපේ වගකීමක් බන්,
    ඒත් දෙන්න බැරි දේවල් ඉල්ලන්නේ නැතුව ඉන්න තරම් දැනීමක් එයාටත් තියෙන්න ඕනේ

    අහල තියන විදිහට එක දෙයක් ගැන ආසවක් ඇති වෙනව මචන්. ඒක එයා හිතල ඇති කරගන්න ආසාවක් නෙමේ.
     
    Neth Gossip

    Member
    Jun 28, 2017
    30
    5
    0
    විහිළුවක් නෙමෙයි මචන්.ඒ කාලේදී එහෙම ඉල්ලනවනම් දෙන්න පුළුවන් දෙයක් නම් ගෙනත් දෙන එක උඹේ යුතුකමක්.ඒක කරදයක් විදියට හිතන්න එපා.උඹට සුබ පැතුම්.:yes::yes::yes:

    උබට ජැම්පාස්, අපේ එක ඉල්ලුවෙ පීසා කන්න ඕන කියලා, එතකොට අපි හිට්යෙ බන්ඩාරවෙල, බන්ඩාරවෙල පිට්සා හට් නැ, ඩොමිනෝස් නැ, බන්ඩාර වෙල හොටෙල් එකේ විතරයි පීසා තිබ්බෙ, වයිපරේට පීසාහට් පීසාම ඕන කිව්වා,

    කාර් එකේ තෙල් ගහන් පැය 3 ක් ගිහින් පීසා අරන් ආවෙ යකො යන්නයි එන්නයි පැය 6 යි :D

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    බඩේ ඉන්නේ බේකරියක වැඩ කරපු එකෙක්ද දන්නේ නෑ. නැත්නම් මහ රෑ ඕවා කන්න ඉල්ලයිද:dull:

    මොනා උනත් උබ හොඳ එකා. මම නම් නිදා ගන්නවා බන් අනිත් පැත්තට හැරිලා. උදේට චූන් පාන් කාරයගෙන් අරන් දෙනවා
     
    • Like
    Reactions: dasun_mahanuwara

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ල දැනගන්න එපැයි මේ මහා රෑ මනුස්සයට ගෙනත් දෙන්න බැරි දේවල් ඉල්ලන එක හොඳ නෑ කියල. ඔය මහා රෑ එක එක ඒවා හොයන්න ගිහින් කරදරයක් උනොත් කාටද පාඩුව.
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    කෙල්ල දැනගන්න එපැයි මේ මහා රෑ මනුස්සයට ගෙනත් දෙන්න බැරි දේවල් ඉල්ලන එක හොඳ නෑ කියල. ඔය මහා රෑ එක එක ඒවා හොයන්න ගිහින් කරදරයක් උනොත් කාටද පාඩුව.

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    jam පාස් තමා හරි නම. ගොඩක් උන් කියන්නෙ ජෑම් පාන් කියල. මරදානේ සල්ගාදු එක දන්න අයනම් දන්නවා ඇති real ජෑම් පාන් ගැන. (අපි ගන්න පාන් ගෙඩියක් තුලට ජෑම් සීනි mix එකක් දාල හදන එක) ජීවිතේ කාල තියන පට්ටම ජෑම් පාන් එක. දැන්නම් ඒ quality එක නෑ.
    ah.. me thread eka wadagath una jam pass danaganna :yes: