රන්දික කූමාර කියල birth certificate ඵකේ තිබ්බොත් පියාගෙ නමෙන් අරන් රත්නායක මුදියන්සෙලාගේ රන්දික කුමාර කියලා පාවිච්චි කරන්න පුලුවන්නෙ? මගේ තියෙන්නෙ මේ වගේ
වීසා එකට birth certificate එකත් දෙන්න ඕන. Adffidavit එකක් දෙන්න වෙයි නේද?
------ Post added on 1702826950