Starlink ගන්නවද?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,566
    113
    Earth
    Bump

    කලින් 2025 කියලා දැන් ආපහු 2024 Q4 කියලා Update කරලා තියෙනවා.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අඳුරන පොරක් pre order දාල කිව්වා තියෙන්නේ, පොරගේ එක ආවාම මමත් පාවිච්චි කරලා ගුණදොස් බලලා එකක් අරන් දාන්නත් හිතෙනවා 🤔🧐

    ඒ පොර බියගම පැත්තේ exports සීන් එකේ ඉන්න පොරක්, නිවාඩු පාඩුවට පොර tourist ගෙන්න ගෙන ලංකාවේ වටේ එක්ක යනවා. (Large scale coffee export කරනවා ඒ උගේ clients/buyers ලා තමයි ලංකාවට ගෙන්නලා එහේ මෙහේ එක්ක යන්නේ. එතකොට උගේ බිස්නස් එකත් promote වෙනවා)

    ඒ පොර කියන විදියට තැන් තැන් වලට අරන් ගිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන් වෙයි ලු, ඌ එක order කරන්න හේතුව එක කියලා තමයි කියන්නේ, ආවම තමයි බලන්න වෙන්නේ පොර කියන විදියට felixible ද / reliable ද කියලා 🤔🧐
     
    • Like
    Reactions: super077

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    අඳුරන පොරක් pre order දාල කිව්වා තියෙන්නේ, පොරගේ එක ආවාම මමත් පාවිච්චි කරලා ගුණදොස් බලලා එකක් අරන් දාන්නත් හිතෙනවා 🤔🧐

    ඒ පොර බියගම පැත්තේ exports සීන් එකේ ඉන්න පොරක්, නිවාඩු පාඩුවට පොර tourist ගෙන්න ගෙන ලංකාවේ වටේ එක්ක යනවා. (Large scale coffee export කරනවා ඒ උගේ clients/buyers ලා තමයි ලංකාවට ගෙන්නලා එහේ මෙහේ එක්ක යන්නේ. එතකොට උගේ බිස්නස් එකත් promote වෙනවා)

    ඒ පොර කියන විදියට තැන් තැන් වලට අරන් ගිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන් වෙයි ලු, ඌ එක order කරන්න හේතුව එක කියලා තමයි කියන්නේ, ආවම තමයි බලන්න වෙන්නේ පොර කියන විදියට felixible ද / reliable ද කියලා 🤔🧐
    Geo location fixed wenna one kiyala wage dakka samahara ratawal walanam
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Geo location fixed wenna one kiyala wage dakka samahara ratawal walanam
    ඔව් මමත් එහෙම සීන් එකක් නම් දැක්කා ඔය fixed කථාවක්, හැබැයි පොර කියන්නේ අපිට ඕනි විදියට caliber කරන්න පුළුවන් ලු, 🤔🧐 දන්නේ නෑ ඉතින් අත්දැකීම කොහොමද කියලා. පොරගේ එක ආවාම අප්ඩේට් එකක් දෙන්නම්. කිරියෙත් thread වැටෙයි ඉතින් ඉස්සරහට 🤗🤭