නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..
සිද්දිය සරලයි.. සුන්දර නම් නැ. මේකයි කතා වස්තුව. අපේ නන්ගි ඩබල් ගේමක් ගහන්න ගිහින් මාට්ටු. අපේ කිව්වේ මගේ අම්මගේ කුසේ උපන් මගේ බාල සහොදරී. මගේ හොදම යාලුවත් එක්ක පොඩි මෙව්වා එකක් තිබ්බා. ගෙවල්වලිනුත් මුකුත් කිව්වේ නැ මගෙත් අවුලක් තිබ්බේ නැ. දෙන්නා බොහොම කෙලි දෙලෙක් කුරුලු ජොඩුව වගේ හිටියා. ඊයේ හවස මට බස් එකේදි නන්ගි මාට්ටු වෙන ඩයල් එකක් එක්ක. නප්පියටම මට මාරාවේශ උනා. වෙන මුකුත් නෙමෙයි මගේ හොදම බොක්කේ ෆිට් එක මෙ ඉලව් මගුලක් හින්දා ලොස්ට් වෙන නිසා. දැන් කාරනාව බරපතලයි.. නන්ගි අතේ කොට් වෙලත් පිලිගන්නේ නැ. ඒ යාලුවෙක් කියලා මර අරිනවා. යාලුවො එක්ක බස් එකේ කොනේ සීට් එකේ මුකුලු නොකරන විත්තිය අත්දැකීමෙන් මම දන්නවා. මගේ හොදම යාලුවට මම උදේම මේක කිව්වා. සිස්ටර් බ්‍රදර් කම් වෙනයි යාලු ෆිට් වෙනයි. මගේ එකි උනත් අවුල නම් අවුල.. දැන් කේස් එක දරුනුවට ඇදෙන පාටක් තියෙන්නේ. මගේ ලව් එකටත් කන කොකා අඩන තත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. මට කියපන් දැන් මම ගන්න ඔනා මොකාගේ පැත්තද? යාලුවා මට ඩබල් මස්සිනා වෙනවා. ඒ නිසා මගේ ලව් එකට කෙල නොවී මේ වැඩේ ගොඩ දාගන්නේ කොහොමද?