එදා ස්ට්රෙප්ස් පොසිටිව් උනානෙ. කොකටත් කියල මම ලැබ් එකකට දීල යුරින් එකක් ටෙස්ට් කලා. ඒක නෙගටිව් ආවෙ. පස්සෙ මම ෆැමිලි ඩොකා ගාවට ගිහින් සීන් එක කිවුව. පොර කිවුව මෙන්සස් වෙන්න තිබුන දවස (කෙල්ලට අන්තිමට උනේ ජුල් 25. ඊලගට වෙන්න තිබුනේ අගොස්තු 22.) අගොස්තු 22 ඉදන් දවස් 14ක් ඇතුලත යුරින් ටෙස්ට් කලාට ඒක...