මගේ කෙල්ලට

kavin123

Member
Nov 28, 2016
67
1
0
malli dan karann deyak na.okkotama kalin urin blood test karannn as soon as possible.ita passe thiranaya karanna.mage wifeta thama babala na .apiata dan 30 k wenawa.mage wifeta babala hambenna beheth karanawa.eke presure eka danne api denna.oyala oya lami nathi kara gaththoth aya kawadawath hada gann ba.ammlawa kohoma hari shape kara gena girl pregnent nam lamaya hada ganna.ammala lamaya hada ganna udaw karai e athare kellla igena gann kiynnna.nathi kara gann epa.man dann tablet wagayk thiyanwa eth mata hitha denne na machan eka umbata denna.mokada a pawkara wadeta math hawul karayek wena nisa.lamai nathi duka danne nathi ayamai.umba parissan wenna thibune kellata adre nam ekiwa badinn akalin ohoma karpu eka waradi.
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹලට ලිංගිකත්වය ගැන සාමාන්‍ය දැනුමක් වත් නෑ. :dull: තනිකරම බල්ලෝ, හරක් වගේ කරන්නං වාලේ කරනවා. මනුස්සයෝ උනාම ඔයිට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේ. හැගීම් වලට වහල් වෙන්න හොදනෑ. එහෙම වෙනව නම් මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි අතර වෙනසක් නැති වෙනවා. අනිත් එක බදින්න දැන්ම අදහසක් වත් නැති එව්න් දෙන්නා ලිංගිකව එකතු වෙලා. බදින්න කලින් උඹ මැරිලා ගියොත් කෙල්ලගේ ජීවිතේට මොකද වෙන්නේ. ඔච්චරම ආත්මාර්ත කාමී වෙන්න එපා. ඔය උඹලා අතර තියන සම්බන්ධතා ආදර සම්බන්ධ තා නෙවෙයි. ඕවා ඇවිල්ලා පෙරේත සම්බන්ධතා.

    ප්‍රෙග්නට් වෙලා නම් ගබ්සා කරන්න එපා. :no: ඕවා ජාති ජාතිත් පල දෙන අපරාධ. මනුස්ස ජීවිතයක් ලබන එක කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි කියනවනේ. උඹ එහෙව් මනුස්ස ජීවිතයක් තමයි නැති කරන්න දගලන්නේ. උඹලගේ පාපකර්ම ඒ පොඩි එකා පිටින් යවන්න එපා. කව්ද දන්නේ ඔය දරුවා අනාගතේදි මේ මුලු රටටම වැදගත් වෙන දීප්තිමත් මනුස්සයෙක් වෙයිද කියලා. හරියට ප්‍රොෆෙසර් වී.කේ.සමරනායක, ඩොක්ට සරත්ගුණපාල වගේ.

    මොන වියදම දරන්න උනත්, මොන ප්‍රශ්න ආවත් දෙන්නා කසාද බැදලා දරුවව බේරගනිං.තමන් පිරිමියෙක් නේද? එහෙනං අභියෝග වලට මූන දෙන්න පුලුවන් වෙන්න ඕනේ. මොකද සල්ලි, ෆන් එක වඩා මනුසස පැටියෙක් මිල කරන්න බැරි තරම් වටිනවා. අනිත් එක කෙල්ලගේ අනාගතයට පෞරුශත්වයට ඍජුවම බලපාන ප්‍රශ්නයක් වෙනවා ගබ්සා කලොත්. උඹලා දෙන්නට මැරෙන මොහොතෙත් ඒකට දුක් වෙන්න වෙයි. ඒ නිසා එ් අදහස නං අත ඇර ගනිං කෝල්ලෝ. උඹ පිරිමියෙක් වගේ ප්‍රශ්නෙට මූන දියන් පුතේ. නපුංසක වැඩ කරන්න එපා.
     
    randomperson

    Member
    Sep 4, 2017
    27
    2

    mama dannawa ayye. mama waradi. hamoma baninawa. matath dukai. eth mama hithala kala deyak nemei. anika meka danagattoth gewal walin kawadawath apita ekathu wenna denne na. eka api dennatama sure. ekai mehema ahanna hithuwe. mata therenawa ayye oya kiyana de. eth api dennata wena option ekak na. please puluwannam help karanna. samaharawita api denna inna me aulen goda enna ayya karana udauwa nisama ayyata babek labenna wasanawa labewi.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83

    යකෝ බුරුවෝ, එකතු වෙන්න දෙන්නේ නෑ ගගා පේන බලන්නේ නතුව කොහොම හරි ගොඩ දා ගන්න බලපන්...
     
    2Dead2

    Banned
    Sep 1, 2017
    34
    3
    0
    amasin මෙහෙම ආතල් දෙන්න එපා යකෝ!!මුන් පණ දාගෙන කමෙන්ට් දානවා.. පව් යකෝ තොපි!!ගොන් හැත්ත :lol: :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ara tablets seen ekak tiyanawa neda 10,000 witara wenne pharmacy karayo horen deal karanawa,

    nettam amu annasai kawapan machan blood enakam, o/l kellekata gahala ohoma seen ekak wela annasi walin goda dagatta man eka parak :P
     
    randomperson

    Member
    Sep 4, 2017
    27
    2
    0
    ara tablets seen ekak tiyanawa neda 10,000 witara wenne pharmacy karayo horen deal karanawa,

    nettam amu annasai kawapan machan blood enakam, o/l kellekata gahala ohoma seen ekak wela annasi walin goda dagatta man eka parak :P

    ow ban eth eka araganna shape place ekak dannawada uba ?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    issella balapan oki uba ekka witharada awe kiyala... samahara wita wena ekekge karumayak ube pita watenna puluwan
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mage yaluweknam ban channel center ekakata kella ekkan gihin doctor kenekta kylama oa tab aran tibba , kohen hari ikmanata hoyala diyan late unama bleed wenawa wedi ehema unoth kellata hospital yanna wei okkotama mattu wei so u better be quick
     
    • Like
    Reactions: wccryanrox

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    උඹලට ලිංගිකත්වය ගැන සාමාන්‍ය දැනුමක් වත් නෑ. :dull: තනිකරම බල්ලෝ, හරක් වගේ කරන්නං වාලේ කරනවා. මනුස්සයෝ උනාම ඔයිට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේ. හැගීම් වලට වහල් වෙන්න හොදනෑ. එහෙම වෙනව නම් මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි අතර වෙනසක් නැති වෙනවා. අනිත් එක බදින්න දැන්ම අදහසක් වත් නැති එව්න් දෙන්නා ලිංගිකව එකතු වෙලා. බදින්න කලින් උඹ මැරිලා ගියොත් කෙල්ලගේ ජීවිතේට මොකද වෙන්නේ. ඔච්චරම ආත්මාර්ත කාමී වෙන්න එපා. ඔය උඹලා අතර තියන සම්බන්ධතා ආදර සම්බන්ධ තා නෙවෙයි. ඕවා ඇවිල්ලා පෙරේත සම්බන්ධතා.

    ප්‍රෙග්නට් වෙලා නම් ගබ්සා කරන්න එපා. :no: ඕවා ජාති ජාතිත් පල දෙන අපරාධ. මනුස්ස ජීවිතයක් ලබන එක කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි කියනවනේ. උඹ එහෙව් මනුස්ස ජීවිතයක් තමයි නැති කරන්න දගලන්නේ. උඹලගේ පාපකර්ම ඒ පොඩි එකා පිටින් යවන්න එපා. කව්ද දන්නේ ඔය දරුවා අනාගතේදි මේ මුලු රටටම වැදගත් වෙන දීප්තිමත් මනුස්සයෙක් වෙයිද කියලා. හරියට ප්‍රොෆෙසර් වී.කේ.සමරනායක, ඩොක්ට සරත්ගුණපාල වගේ.

    මොන වියදම දරන්න උනත්, මොන ප්‍රශ්න ආවත් දෙන්නා කසාද බැදලා දරුවව බේරගනිං.තමන් පිරිමියෙක් නේද? එහෙනං අභියෝග වලට මූන දෙන්න පුලුවන් වෙන්න ඕනේ. මොකද සල්ලි, ෆන් එක වඩා මනුසස පැටියෙක් මිල කරන්න බැරි තරම් වටිනවා. අනිත් එක කෙල්ලගේ අනාගතයට පෞරුශත්වයට ඍජුවම බලපාන ප්‍රශ්නයක් වෙනවා ගබ්සා කලොත්. උඹලා දෙන්නට මැරෙන මොහොතෙත් ඒකට දුක් වෙන්න වෙයි. ඒ නිසා එ් අදහස නං අත ඇර ගනිං කෝල්ලෝ. උඹ පිරිමියෙක් වගේ ප්‍රශ්නෙට මූන දියන් පුතේ. නපුංසක වැඩ කරන්න එපා.

    aththa kathwa ban.. 1000000000000000% :yes::yes:
     
    randomperson

    Member
    Sep 4, 2017
    27
    2
    0
    mage yaluweknam ban channel center ekakata kella ekkan gihin doctor kenekta kylama oa tab aran tibba , kohen hari ikmanata hoyala diyan late unama bleed wenawa wedi ehema unoth kellata hospital yanna wei okkotama mattu wei so u better be quick

    machan ube yaluwa giya thana hoyala kiyanna puluwanda? loku help ekak machan