1. sherek

    * ෂර්ලොක් හෝම්ස් * ඔක්කොම කතා Updated

    මුගේ පේජ් එකක් නැද්ද කොහෙද දැන්
  2. sherek

    Colombo වල බිරියානි වලට best ම place එක මොකක්ද?

    කාලා තියෙනවා. ලොකුවට සෙට් නෑ.
  3. sherek

    Any F1 fans Here?

    Mercedes appears to be having a confusing phase late in the season. latest upgrade package delivered the expected numbers, actual performance on the track is not looking good. team still has ADUO to make up for redbull straight line speed i guess. in this regulatory cycle, Mercedes holds the...
  4. sherek

    Any F1 fans Here?

  5. sherek

    ලංකාවෙ overpriced ම කෑම

    I suppose Dinemore is the value king, offering real value for money, and its submarine is reasonably priced.
  6. sherek

    පිටරට_සුවන්ද

    මේකත් හොදයි. කට්ටිය රෙකමන්ඩ් කරපු නිසා ගත්තේ. ගහපු ගමන් නම් ටිකක් සැරයි. ටිකක් වෙලා යනකොට හොද සුවදක් තියේ.
  7. sherek

    එදා උගන්ඩාව නැත්තන් අද... මාලිමාව නෑ....

    කෑල්ලට මුකුත් කියන්න එපා....
  8. sherek

    WSO2 ලක්සරි ලයිෆ් 💰 🖥 👨‍💻

    ලංකාවේ හැටියට අව්ලක් නෑ. හොදයි.
  9. sherek

    නිලන්ති, වසන්ත, ප්‍රසන්න, කෞශල්යා, දීපිකා

    මම නම් නිලන්තිට කැමතියි
  10. sherek

    Claude 100$ credit free!

    ගත්තා. බොහොමත් ස්තූතියි. මගේ ප්‍රෝ එක තිබුනා හැබැයි
  11. sherek

    Honda CB350

    වැඩි විස්තර නම් දන්නේ නෑ බ්‍රෝ.
  12. sherek

    Honda CB350

    35 වගේ. එන්ජින් කැපෑසිටියේ හැටියට හොදයි. කොහොමහරි රෝයල් එන්ෆීල්ඩ් වලට වඩා කරනවා කියලා තමා කීවේ.
  13. sherek

    විශේෂ සාපේක්ෂතාවාදය සහ සාමාන්‍ය සාපේක්ෂතාවාදය හැමෝටම තේරෙන විදියට

    සමහර දේවල් නම් තේරුනේ නෑ. දිගටම ඇදන් යමු.
  14. sherek

    Honda CB350

    මේකේ තෙල් කරනවා නියමෙට. පට්ට සැප. කහන සල්ලි තිබුනනම් දැන් ගිහින් ගන්නවා එකක්. 25කට වගේ ගන්න පුලුවන්
  15. sherek

    රෝහිත රාජපක්ෂ ex girlfriend 💔

    charli d'amelio වගේ
  16. sherek

    හේමසිරි ප්‍රනාන්දුගේ ලේලි අපි හැමෝම දන්න කෙනෙක් 😁

    @scurvy එක්ක කේස් එකක් ගියානේ යකෝ ලොකුවටම

    No contents