Honda CB350

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Meka lankawe nadda? kiyak withara weida?

    honda-hness-cb350-main.jpg
    mmew
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,133
    1
    157,849
    113
    98
    කෑගල්ල
    අනිත් ඉන්දියන් හොන්ඩ එක්ක බලපුවාම නන් මාර ගති. ඉන්දියවෙ Royal Enfield 350-500 category එක පදින එවුන් ටික අල්ලන්න වගේ හදන්නෙ

    ඔක්කොමත් හරි , එහා පැත්තෙ තියන සාරි ගාර්ඩ් එකෙන් බයික් එකේ ලුක් එකම් ඉවරයි. ඕක එන එකක් නෑ බන්, 350 CC + ABS උනාම 10න් උඩ කොමත්. ඒ ගනන් දීලා ඉන්දියන් බයික් පදින එවුන් නෑනෙ. DRZ hari CB 4 original register gannawane ei ganata.

    අනික මෙහෙ power එකත් බලනවනෙ, 350 උනාට 20hp තියෙන්නෙ, torqe එක නන් හොදයි. top speed 125-130 kmph වගේ වෙයි. Single cylindar 250 CC GN250/XR/SR/Djebel/Volty ත් ඕකට වඩා poweful.
     
    Last edited:

    10 kale

    30k wath wey hutto

    ඕක තිබුනත් පට්ට ගණං ඇති.
    පරණ cb125 එකක් අරං ඔය පෙනුමට හදාගත්තනං හරි.

    Muuta mak unaada
    Ara car ladiye gihin happila malada danne ne
    ------ Post added on Sep 22, 2026 at 9:36 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,411
    2,796
    113
    මේකේ තෙල් කරනවා නියමෙට. පට්ට සැප. කහන සල්ලි තිබුනනම් දැන් ගිහින් ගන්නවා එකක්. 25කට වගේ ගන්න පුලුවන්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,693
    3,414
    113
    මේකේ තෙල් කරනවා නියමෙට. පට්ට සැප. කහන සල්ලි තිබුනනම් දැන් ගිහින් ගන්නවා එකක්. 25කට වගේ ගන්න පුලුවන්
    Kohomada fuel consumption??
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,411
    2,796
    113
    Kohomada fuel consumption??
    35 වගේ. එන්ජින් කැපෑසිටියේ හැටියට හොදයි. කොහොමහරි රෝයල් එන්ෆීල්ඩ් වලට වඩා කරනවා කියලා තමා කීවේ.
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,693
    3,414
    113
    35 වගේ. එන්ජින් කැපෑසිටියේ හැටියට හොදයි. කොහොමහරි රෝයල් එන්ෆීල්ඩ් වලට වඩා කරනවා කියලා තමා කීවේ.
    spare parts availability aka kohomada ???

    enfield ekei okei