1. Dexter-D

    අපේ දුර්වලකම් තමයි අපිව කපටි කරවන්නේ.

    සහතික ඇත්ත. තරහ නොයන හංගන් ඉන්න උන් පට්ට කපටි. අනික උන් අනිත් උන්ගේ දුර්වලකම් Note කරගෙන ඒවා අල්ලනවා නිල විදියට. ඊට පස්සේ උන්ගේ වැඩ කරගන්නවා.
  2. Dexter-D

    🧠 ඔයාගේ මොලේ හොරෙන් කන (FaceBook , YouTube , Tiktok ) "ස්ක්‍රෝල් කිරීමේ රකුසො"!

    සහතික ඇත්ත කතාව. මේ Social Media නිසා කාලයක් අරගෙන අපි අත්විදින්න ඕනේ දේවල් වල සොභාවය තත්පර ගණන් වලින් පෙන්වනවා. ජීවිතේ ඒකෙන් වෙන්නේ ඉස්සරහට යන්න Drive එකක් නැතිවෙන එක. Motivation එකක් නැතිවෙනවා. මොකද අපි ක්ෂණිකව තෘප්තිමත් වෙනවා ( Instant Satisfaction ) "අහ්හ් මේකයි මෙතන වෙන්නේ " වගේ අපිට ඉක්මනට...
  3. Dexter-D

    පොලු අරගෙන වරෙව් පිස්සු හුත්තෙක් ඉන්නවා එලොවන්න

    ඇත්ත ඇත්ත....බුදු හාමුදුරුවොත් කීවේ මේ මොහොත ගැන සිහියෙන් ඉන්න කියලනේ. මේක ප්‍රැක්ටිස් කරනවා කියන්නෙම ලොකු සහනයක් තමයි බන්. ගිය අතිතෙකින් වැඩකුත් නෑ. නොආපු අනාගතයක් ගැන වදවෙලා වැඩකුත් නෑ.
  4. Dexter-D

    Questions සල්ලි හොයන වෙනස් විදි මොනවද?

    Online money making වල වැඩ කරන strategies නම් කරන උන් එලියට දාන්නේ නෑ බන්.
  5. Dexter-D

    ඇයි බං මේ ටීචර් කෙනෙක් ගොවියෝ පාවිච්චි කරන වාහන ගන්නේ

    මම මේ ටයිප් ෆේස් කට් ආසයි බන්. මුලින්ම ක්‍රෂ් වෙලා හිටියෙත් මේ වගේ එකක් ඉස්කෝලේ කාලේ. 😜 කොහොමත් Japan Student Visa කියන්නෙත් පට්ට ගැරිල්ලක්.
  6. Dexter-D

    කෙල්ල නොවෙන කෙල්ලෙක් 😐💔

    ඕක පස්සේ හරියනවා බන්. මටත් ඔහොම හිටියා. ඒකි බැන්දම පට්ට අවුල් ගියා. ඒ උනාට කාලෙත් එක්ක හරියනවා. දැමුත් Chat එකේ ඉන්නවා. ඉස්සර තරම්ම නෑ. හැබැයි එහෙම නෑ කියලා මට ලොකු අවුලක් දැනෙන්නෙත් නෑ. කාලෙත් එක්ක අපි හිතන පතන විදියත් වෙනස් වෙන නිසා ලොකු අවුලක් හිටින්නේ නෑ.
  7. Dexter-D

    🪐⚠️ ඉදිරි මාස 3 ප්‍රවේශමෙන්!!

    මකරට කොහොමද ?
  8. Dexter-D

    විවාහ වෙන්න "සුදුසු" පිරිමි අඩුවෙලා!

    ඇත්තටම දැන් කසාද බඳිනවත් අඩුයි. ඉක්මනට කසාද කැඩෙනවත් වැඩියි. ඉස්සර තරම් කසාදෙ ගැන උනන්දුවක්, හැඟීමක් දැන් සමාජේ නෑ....
  9. Dexter-D

    මෙන්න අායෙත් පෝලිමක්..🔴😱

    ජෙප්පො එලවමු..🤢
  10. Dexter-D

    මට හිතුනා ඕක වෙයි කීලා Block & Dino

    දඹානෙත් බිස්නස් මයින්ඩ් එකේ ඉන්නේ වැද්දෝ දැන්. කිරි කොරහ එහෙම නටන්නත් ගාන කියනවා. කට්ට වෙලා ඉන්නේ. ලෝක ආණ්ඩයොත් ඉන්නවා. හෙනම අහින්සකයෝත් ඉන්නවා. මොකක් හරි කැලෙන් හොයාගත්ත මගුලක් විකුණගන්නම තමා Try එක කොහොම හරි.
  11. Dexter-D

    මේ උන්නාන්සෙලාට මක්කැයි බං මේ වෙලා තියෙන්නේ?

    අවධානෙ ඉල්ලන්නේ ඔය. අපිත් දෙනවනේ ඉතින්. දැන් හැමෝටම පුළුවන් Marketing. සාධුත් දන්නවා. :lol:
  12. Dexter-D

    විවාහ වීමේ ප්‍රවණතාවය පහළ බසී

    බදින්නේ නෑ ... ළමයි හදන්නේ නෑ ...
  13. Dexter-D

    ඔන්ලයින් stress

    එක එකාගේ මතවාද හැමතැනම. අපි හැම එකක්ම බලලා අපි දේවල් දන්නවා වැඩි ඕනාවට වඩා. Exposure එක වැඩිනේ. කුතුහලයක් නෑ. ඉතින් Life එක Boring ගතියක් දැනෙනවා . මිනිස්සු හිතනවා වැඩි දැන්. Magic එකක් නෑ. Wow එකක් නෑ. ගොඩක් දේවල් Normalize වෙලා. උද්යෝගයක් නෑ ජීවිතේ. කුතුහලයක්, අලුත් බවක් තියෙන්න ඕනේ ජීවිතේට...
  14. Dexter-D

    සෝමපාල මල්ලී නැතිවෙලා

    නිවන්සුව ලැබේවා මිත්‍රයා
  15. Dexter-D

    Interview ඉල්ලගෙන ගිහිල්ල කනව කියන්නෙ මෙවාට

    රනිල් නරියා. ඌ කෙලවගත්තෙ නෑ.. Attention එක ගත්තා හොදට.
  16. Dexter-D

    අවුරුදු 20-30 හා 30-40 අතර උබලගේ ජිවිතේ

    20 - 30 හෙනම ගොනා. ඕනාවට වඩා කරන්න ගිහින්, එක එකාව ඔළුව උඩ තියන්, ඇන්දිලා කෙලවගෙන තියෙනවා සුපිරියට. 30 -40 නාඩියෙන් යනවා. එකෙක් හැරෙද්දී මොකාටද එන්නේ කියන Sense එක තියෙනවා දැන්. ජීවිතේ වයස එක්ක පරිණත වෙනවා කියන එක තේරෙනවා. යාළුවො හරිම අඩුවෙන් ආශ්‍රය කරන්නේ දැන්. බොරු මරිසි විතරයි හැම එකාගෙම...

    No contents